IQ OPTION ගමේනේ!!! වයසයිනේ !!

$Gangster$

Well-known member
  • Jun 21, 2013
    5,511
    6,052
    113
    මොන ස්ටැජඩිද බන්. ඩීප් හරි පීක් හරි පොයින්ට්ස් වලදි කෙලලා අරිනවා.

    a kiyanne mchn ub indicators mokuth use karannema nadda?:oo::oo:
     

    garfieldzz

    Well-known member
  • May 28, 2014
    2,424
    3,043
    113
    ජෝන්ගෙ ගෙදර
    නමෙන් වැඩක් නැ ෆිට් එක. මේක වීකෙන්ඩ්වලත් ට්‍රේඩ් පුලුවන්නේ.. මම ලන්කාවෙන් දැන් රැන්ක් එකේ 80. මේක ස්කැම් ද? මට දැනගන්න ඔනා විත්ඩ්‍රොව් සිරාවටම ගෙවනවද කියල. ට්‍රේඩ් නම් ඉතින් අපේ අතේනේ තියෙන්නේ. මම් ඩොලර් 200ක් දැම්මෙ. 25 කැලි වලින් ට්‍රේඩ් කලේ. ලොස්ට් උනා 4ක් ගොඩ ගියා 10ක්. සො. 25*6ක් ලාබයි
    :lol::lol::lol: