IQ OPTION ගමේනේ!!! වයසයිනේ !!

Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
IQ OPTION ගමේනේ!!! වයසයිනේ !!

ගෙදර ඉන්න නිසා IQ OPTION කරන්න ගත්තා. වයසයිනේ.. ගමේනේ... කොල්ලොනේ... ඉතින් විත්ඩ්‍රො කරපු කට්ටියගෙන් දැගන්න ආසයි වැඩේ. මම දැම්මේ neteller එකෙන්. පාස්පොට් කොපියකුත් යැව්වා. කොච්චර කාලයක් යනවද අකවුන්ට් එක වෙරිෆයි වෙලා විත්ඩ්‍රො වෙන්න.
 
Janadipathi

Banned
Mar 29, 2016
5,119
285
0
Podi Silva - පොඩි සිල්වා;22417637 said:
Janadhipathith higannek una ehenam :( :(
දුක සැප නිති පෙරලේ පුතා.. !!! පොලවෙන් ආපු මිනිහෙක් හැටියට පොලවේ පය ගහලා හිටන් ඉන්නයි බැලුවේ බයිනරි කරල.
 
Sep 4, 2015
3,212
269
0
ඉබ නිකන් මෙතන රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් පුක දෙන්න එපා.
 
T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    ගෙදර ඉන්න නිසා IQ OPTION කරන්න ගත්තා. වයසයිනේ.. ගමේනේ... කොල්ලොනේ... ඉතින් විත්ඩ්‍රො කරපු කට්ටියගෙන් දැගන්න ආසයි වැඩේ. මම දැම්මේ neteller එකෙන්. පාස්පොට් කොපියකුත් යැව්වා. කොච්චර කාලයක් යනවද අකවුන්ට් එක වෙරිෆයි වෙලා විත්ඩ්‍රො වෙන්න.

    IQ OPTION neme binary option...:lol:
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591

    Full Scam..athe tiyena ganath kelo ganna vedak.. :dull::dull:

    mulin win % vedi,eth raha denila vediyen salli demmmma :lol::lol:
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,267
    29,973
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ගෙදර ඉන්න නිසාIQ OPTION කරන්න ගත්තා. වයසයිනේ.. ගමේනේ... කොල්ලොනේ... ඉතින් විත්ඩ්‍රො කරපු කට්ටියගෙන් දැගන්න ආසයි වැඩේ. මම දැම්මේ neteller එකෙන්. පාස්පොට් කොපියකුත් යැව්වා. කොච්චර කාලයක් යනවද අකවුන්ට් එක වෙරිෆයි වෙලා විත්ඩ්‍රො වෙන්න.

    :baffled::eek::eek::rofl::P
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0

    Full Scam..athe tiyena ganath kelo ganna vedak.. :dull::dull:

    mulin win % vedi,eth raha denila vediyen salli demmmma :lol::lol:

    IQ OPTION neme binary option...:lol:

    නමෙන් වැඩක් නැ ෆිට් එක. මේක වීකෙන්ඩ්වලත් ට්‍රේඩ් පුලුවන්නේ.. මම ලන්කාවෙන් දැන් රැන්ක් එකේ 80. මේක ස්කැම් ද? මට දැනගන්න ඔනා විත්ඩ්‍රොව් සිරාවටම ගෙවනවද කියල. ට්‍රේඩ් නම් ඉතින් අපේ අතේනේ තියෙන්නේ. මම් ඩොලර් 200ක් දැම්මෙ. 25 කැලි වලින් ට්‍රේඩ් කලේ. ලොස්ට් උනා 4ක් ගොඩ ගියා 10ක්. සො. 25*6ක් ලාබයි
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    නමෙන් වැඩක් නැ ෆිට් එක. මේක වීකෙන්ඩ්වලත් ට්‍රේඩ් පුලුවන්නේ.. මම ලන්කාවෙන් දැන් රැන්ක් එකේ 80. මේක ස්කැම් ද? මට දැනගන්න ඔනා විත්ඩ්‍රොව් සිරාවටම ගෙවනවද කියල. ට්‍රේඩ් නම් ඉතින් අපේ අතේනේ තියෙන්නේ. මම් ඩොලර් 200ක් දැම්මෙ. 25 කැලි වලින් ට්‍රේඩ් කලේ. ලොස්ට් උනා 4ක් ගොඩ ගියා 10ක්. සො. 25*6ක් ලාබයි

    withdraw kala davase idan lost venava :lol::lol: :rofl::rofl:
     
    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    withdraw kala davase idan lost venava :lol::lol: :rofl::rofl:
    විත්ඩ්‍රො එනවද බන්. උබ කියන්නේ මේකේ චාට් එක උන් හදනවා කියලද? ඒත් MT4 එකක් එක්ක බලපුවහම ඔරිගිනල් චාර්ට් නේ බන් තියෙන්නේ. හරියනවනේ බන්.
     
    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    විත්ඩ්‍රො එනවද බන්. උබ කියන්නේ මේකේ චාට් එක උන් හදනවා කියලද? ඒත් MT4 එකක් එක්ක බලපුවහම ඔරිගිනල් චාර්ට් නේ බන් තියෙන්නේ. හරියනවනේ බන්.

    ow withdraw enava..eth withdraw gaththa davase idan lost % eka vedi venava :lol::lol: hethuva nam nodani..eth oya ketha siddya un godak aya mata kiyala tiyenava..mulin dinnata withdraw karama win % adu venava kiyala :rofl::rofl:

    ona nam karala balapanko..oya godak un lost una eva kiyanne nahe,un ref commission higa kana nisa :rofl::rofl:
     
    Last edited:

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    ow withdraw enava..eth withdraw gaththa davase idan lost % eka vedi venava :lol::lol: hethuva nam nodani..eth oya ketha siddya un godak aya mata kiyala tiyenava..mulin dinnata withdraw karama win % adu venava kiyala :rofl::rofl:

    ona nam karala balapanko..oya godak un lost una eva kiyanne nahe,un ref commission higa kana nisa :rofl::rofl:
    බයිනරි කරන්න හොද මොනාද? අල්පාරි හොදද?