Poddak Hodata kampana karala wada karanna mage 200,000 wage nathi una mama hodatama watune ekiii ane manda
another one


Poddak Hodata kampana karala wada karanna mage 200,000 wage nathi una mama hodatama watune ekiii ane manda


නමෙන් වැඩක් නැ ෆිට් එක. මේක වීකෙන්ඩ්වලත් ට්‍රේඩ් පුලුවන්නේ.. මම ලන්කාවෙන් දැන් රැන්ක් එකේ 80. මේක ස්කැම් ද? මට දැනගන්න ඔනා විත්ඩ්‍රොව් සිරාවටම ගෙවනවද කියල. ට්‍රේඩ් නම් ඉතින් අපේ අතේනේ තියෙන්නේ. මම් ඩොලර් 200ක් දැම්මෙ. 25 කැලි වලින් ට්‍රේඩ් කලේ. ලොස්ට් උනා 4ක් ගොඩ ගියා 10ක්. සො. 25*6ක් ලාබයි

ගෙදර ඉන්න නිසා IQ OPTION කරන්න ගත්තා. වයසයිනේ.. ගමේනේ... කොල්ලොනේ... ඉතින් විත්ඩ්‍රො කරපු කට්ටියගෙන් දැගන්න ආසයි වැඩේ. මම දැම්මේ neteller එකෙන්. පාස්පොට් කොපියකුත් යැව්වා. කොච්චර කාලයක් යනවද අකවුන්ට් එක වෙරිෆයි වෙලා විත්ඩ්‍රො වෙන්න.

IQ gewanawa kisima awlak naha, loku ganan walin tred danna epa,
lost unoth martingale karala lost kawar karaganna puluwan widiyta danna.. candlestick analysis & support and resistance gana hodata igena ganna..nathnam kohomath lost tamai, iQ option kiyanne best binary broker kenek , scam naha ..,kawadawath gewim walata hora karalath naha..![]()
Adoo mama hituwe mage aulak kiyala balanakota hamoma ekama ks eka wela tiyenne





විත්ඩ්‍රෝ කරන්න හම්බෙන් නෑ උබට ඒ ගැන බයවෙන්න එපා..![]()





IQ ekata issues tiyanwa nea ban godak
, meya 200$ dala 25$ gane tred karanawa.. kiwwama pissu wage..
![]()
තව ටිකකින් අඩාගෙන එවි,සේරම ලොස්ට් උනා කියන්![]()




![]()
![]()
me mage, parana screen shot
hari oka karala balapanko.....mona market analysis ekak oke nahe..un himita mulin win karanna dila passe lost karavanava![]()
![]()
අනික උබත් හොදට දන්නවනේ,ලොස්ට් වෙන උන්ගේ සල්ලි තමා win කරන එකාට එන්නේ කියලා![]()

මේ සතියට ඩොලර් 100 දැන් තුන්සීයක් වෙලා..

කලා.. 250ක් අයින් කලා. දැන් ඉතුරු 100 300ක් උනා. මීට වඩා බයයි බන්.තාම withdraw කලේ නැද්ද![]()
කලා.. 250ක් අයින් කලා. දැන් ඉතුරු 100 300ක් උනා. මීට වඩා බයයි බන්.

ලොස්ට් වෙයි කියලා බයයි. ගෙදර නිකන් ඉන්නකොට ඇනයිස් කරල ගැහුවේ. දැන් එවට වෙලාවක් නැ. වීකෙන්ඩ් එකේ බලනවා.හේ හේ එළනේ එහෙනම්...දැන් ඕකෙන් 2004 withdraw කරලා ඉතුරු 100 කරන්න![]()