නමෙන් වැඩක් නැ ෆිට් එක. මේක වීකෙන්ඩ්වලත් ට්රේඩ් පුලුවන්නේ.. මම ලන්කාවෙන් දැන් රැන්ක් එකේ 80. මේක ස්කැම් ද? මට දැනගන්න ඔනා විත්ඩ්රොව් සිරාවටම ගෙවනවද කියල. ට්රේඩ් නම් ඉතින් අපේ අතේනේ තියෙන්නේ. මම් ඩොලර් 200ක් දැම්මෙ. 25 කැලි වලින් ට්රේඩ් කලේ. ලොස්ට් උනා 4ක් ගොඩ ගියා 10ක්. සො. 25*6ක් ලාබයි