IQ OPTION ගමේනේ!!! වයසයිනේ !!

T h u s h

Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    නමෙන් වැඩක් නැ ෆිට් එක. මේක වීකෙන්ඩ්වලත් ට්‍රේඩ් පුලුවන්නේ.. මම ලන්කාවෙන් දැන් රැන්ක් එකේ 80. මේක ස්කැම් ද? මට දැනගන්න ඔනා විත්ඩ්‍රොව් සිරාවටම ගෙවනවද කියල. ට්‍රේඩ් නම් ඉතින් අපේ අතේනේ තියෙන්නේ. මම් ඩොලර් 200ක් දැම්මෙ. 25 කැලි වලින් ට්‍රේඩ් කලේ. ලොස්ට් උනා 4ක් ගොඩ ගියා 10ක්. සො. 25*6ක් ලාබයි

    IQ gewanawa kisima awlak naha, loku ganan walin tred danna epa,
    lost unoth martingale karala lost kawar karaganna puluwan widiyta danna.. candlestick analysis & support and resistance gana hodata igena ganna..nathnam kohomath lost tamai, iQ option kiyanne best binary broker kenek , scam naha ..,kawadawath gewim walata hora karalath naha..:lol:
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,117
    972
    113
    V
    ගෙදර ඉන්න නිසා IQ OPTION කරන්න ගත්තා. වයසයිනේ.. ගමේනේ... කොල්ලොනේ... ඉතින් විත්ඩ්‍රො කරපු කට්ටියගෙන් දැගන්න ආසයි වැඩේ. මම දැම්මේ neteller එකෙන්. පාස්පොට් කොපියකුත් යැව්වා. කොච්චර කාලයක් යනවද අකවුන්ට් එක වෙරිෆයි වෙලා විත්ඩ්‍රො වෙන්න.

    trade with knowledge bro
    otherwise you will lose all your money:no:
     

    lalahiru

    Junior member
  • Sep 22, 2006
    502
    12
    18
    Galle
    IQ gewanawa kisima awlak naha, loku ganan walin tred danna epa,
    lost unoth martingale karala lost kawar karaganna puluwan widiyta danna.. candlestick analysis & support and resistance gana hodata igena ganna..nathnam kohomath lost tamai, iQ option kiyanne best binary broker kenek , scam naha ..,kawadawath gewim walata hora karalath naha..:lol:


    IQ ekata issues tiyanwa nea ban godak
     

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    විත්ඩ්‍රෝ කරන්න හම්බෙන් නෑ උබට ඒ ගැන බයවෙන්න එපා.. :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    විත්ඩ්‍රෝ කරන්න හම්බෙන් නෑ උබට ඒ ගැන බයවෙන්න එපා.. :lol:

    :lol::lol: :rofl::rofl:

    තව ටිකකින් අඩාගෙන එවි,සේරම ලොස්ට් උනා කියන් :baffled::(
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    IQ ekata issues tiyanwa nea ban godak

    Ehema naha, lost wena ayanam godak kathandara kiyanawa eth dun hari sadharanai (IQ),
    lost wena ekanam itin tamange nodanuwath kamin tred danna yana eka nisa wena deyak..hariyata me janadipathi kolla wage aya ikmanin lost wenna tiyena ida kada wedi..:lol:, meya 200$ dala 25$ gane tred karanawa.. kiwwama pissu wage..:lol:
     

    T h u s h

    Well-known member
  • Jan 21, 2011
    4,434
    735
    113
    c0mzN

    8jR


    me mage, parana screen shot
     
    Last edited:

    JohnSnow

    Well-known member
  • Mar 17, 2017
    8,735
    13,293
    113
    :lol::lol: :rofl::rofl:

    තව ටිකකින් අඩාගෙන එවි,සේරම ලොස්ට් උනා කියන් :baffled::(

    අනේ දාපු 100$ ලොස්ට් උනා බන්..මන් පිස්සෙක් වගේ ට්‍රේඩ් කලා..මට මේ 100$ ගන්න ආපහු උදව් කරපල්ලකෝ.. :shocked::shocked:

    අයි කියූ වලට යන අයගේ දෙවෙනි ත්‍රෙඩ් එක ඕකයි..:lol::lol:
     

    damith sa

    Well-known member
  • Feb 7, 2009
    2,962
    761
    113
    මෙහෙ තමා
    hari oka karala balapanko.....mona market analysis ekak oke nahe..un himita mulin win karanna dila passe lost karavanava :lol::lol: :rofl::rofl:

    අනික උබත් හොදට දන්නවනේ,ලොස්ට් වෙන උන්ගේ සල්ලි තමා win කරන එකාට එන්නේ කියලා :lol::lol:

    Karala balanna deyak na bn :lol:
     

    Die-hard

    Well-known member
  • Jul 10, 2017
    7,829
    6,591
    113
    කලා.. 250ක් අයින් කලා. දැන් ඉතුරු 100 300ක් උනා. මීට වඩා බයයි බන්.

    හේ හේ එළනේ එහෙනම්...දැන් ඕකෙන් 2004 withdraw කරලා ඉතුරු 100 කරන්න :)
     

    Janadipathi

    Banned
    Mar 29, 2016
    5,119
    285
    0
    හේ හේ එළනේ එහෙනම්...දැන් ඕකෙන් 2004 withdraw කරලා ඉතුරු 100 කරන්න :)
    ලොස්ට් වෙයි කියලා බයයි. ගෙදර නිකන් ඉන්නකොට ඇනයිස් කරල ගැහුවේ. දැන් එවට වෙලාවක් නැ. වීකෙන්ඩ් එකේ බලනවා.
     
    • Like
    Reactions: $Gangster$