අනිවාර්යෙන්ම ඒක ඇත්ත.
ඒත් යාලුවේ බලන්න ඔයාගේ time frame එක දිහා.
ඔයා එක ලඟ trade දානවා වැඩියි යාලුවේ.
ඔයා තව එක පොඩ්ඩක් ඉවසීමෙන් හරිම වෙලාව එනකල් ඉවසීමකින් ඔය trade 10 දැම්මා නම් යාලුවේ ඔය loss වුන trade එකවත් loss වෙන්නේ නැහැ යාලුවේ.
ඒක මම වගකීමෙන් කියන්නේ.
මම මෙතන screen shot එකක්වත් දාන්නේ නැත්තෙත් ඒ හේතුව nනිසාමයි.
මම යාලුවේ පැය 5ක් හෝ 6ක් ගත කරනවා trade 2ක් දාන්න.
දවසටම trade 2යි තාමත් දාන්නේ.
හැබැයි එක trade එකකට $50 දානවා දැන්.
trade දෙකයි දවසටම.
හරිම reverse point එක එනකල් ඉදලා දාන එක trade එකක් වත් මේ වෙනකල් ලොස් වෙලා නම් නැහැ.
Strategy 1 kiypnko ketiyn.
Adiuwenkn idla cll drna 1 hdai wage
Mn thaama demo



50ක් එක සැරේ දන්න බයයි වගේ මට නම්.





මේ මගේ අවුලක් ද ? මගේ strategy එකේ අවුලක් ද මචන් ?

දවසට 50 ක් වත් ගහ ගන්න ඕනේ මචන් .