IQ Option ගැන මගේ අදහස සහ කරපු විදිය

bulkhead

Well-known member
  • Nov 19, 2015
    4,165
    407
    83
    අනිවාර්යෙන්ම ඒක ඇත්ත.
    ඒත් යාලුවේ බලන්න ඔයාගේ time frame එක දිහා.
    ඔයා එක ලඟ trade දානවා වැඩියි යාලුවේ.
    ඔයා තව එක පොඩ්ඩක් ඉවසීමෙන් හරිම වෙලාව එනකල් ඉවසීමකින් ඔය trade 10 දැම්මා නම් යාලුවේ ඔය loss වුන trade එකවත් loss වෙන්නේ නැහැ යාලුවේ.:yes:
    ඒක මම වගකීමෙන් කියන්නේ. :yes:
    මම මෙතන screen shot එකක්වත් දාන්නේ නැත්තෙත් ඒ හේතුව nනිසාමයි.
    මම යාලුවේ පැය 5ක් හෝ 6ක් ගත කරනවා trade 2ක් දාන්න.
    දවසටම trade 2යි තාමත් දාන්නේ.
    හැබැයි එක trade එකකට $50 දානවා දැන්.:D;)
    trade දෙකයි දවසටම. :yes:
    හරිම reverse point එක එනකල් ඉදලා දාන එක trade එකක් වත් මේ වෙනකල් ලොස් වෙලා නම් නැහැ.

    Strategy 1 kiypnko ketiyn.
    Adiuwenkn idla cll drna 1 hdai wage
    Mn thaama demo
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    ගැප් එකක් තියලා දාන එක ද මචන් හොද ? ආයෙම එකක් ලොස් උනා.
    :baffled: 50ක් එක සැරේ දන්න බයයි වගේ මට නම්.

    qg94SXk.jpg

    50ක් දාන්න කිවුවේ නැහැ යාලුවේ. මම කිවුවේ ගැප් එක තියාගෙන හොඳ අවස්ථාවක් එනකල් ඉදලා trade එක දාන්න. ඒකයි වැදගත්ම වෙන්නේ. ඔයා දාන්නේ කීයද ඒක අදාලම නැහැ.
    වෙලාව අරන් කරන්න.
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    50ක් දාන්න කිවුවේ නැහැ යාලුවේ. මම කිවුවේ ගැප් එක තියාගෙන හොඳ අවස්ථාවක් එනකල් ඉදලා trade එක දාන්න. ඒකයි වැදගත්ම වෙන්නේ. ඔයා දාන්නේ කීයද ඒක අදාලම නැහැ.
    වෙලාව අරන් කරන්න.

    :yes: එලකිරි මචන්... ටිකක් ඉවසීම හදා ගන්න වෙයි වගේ මට එහෙනම් :D
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Strategy 1 kiypnko ketiyn.
    Adiuwenkn idla cll drna 1 hdai wage
    Mn thaama demo

    ඔයා ත්‍රෙඩ් එක කියෙවුවද යාලුවා???
    මම කරන strategy එක තමයි පලවෙනි විඩියෝ එකේ තියෙන්නේ.
    හොඳම reverse point එක එනකල් ඉඳල trade එක දාන එක.
    එච්චරයි මම දන්නේ ඉතින්. :nerd:
    ඔයිට වඩා කියලා දෙන්න නම් මට ඔයාගේ ගෙදර ඇවිත් ඔයාගේ PC එකේ කරලා පෙන්නන්න වෙනවා. ( විහිලුවට කිවුවේ :D)
    ඉවසීමෙන් පුරුදු වෙන්න.
    demo එක මාස 2ක් වත් අවමය පුරුදු වෙන්න. ;)
    මේකට අදාල හැම situation එකක් ගැනම අර සයිට් එක කියවලා හොඳින්ම තේරුම් ගන්න.
    අනිවාර්යෙන්ම ඔයාට පුලුවන් ඒක කරන්න කැපවීමකින් ඉගෙන ගත්තොත්. :yes:
     
    Eeye 30k hewwa
    Ada 30ma iwarai kiyhnko
    Mn me thread 1 wtrai kiywwe:oo:
    Video ekt blnnmko ehnm
    Thnx mchn
    Eth ai uba nikan mewa anith ayta kiyla denne?:confused:
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Eeye 30k hewwa
    Ada 30ma iwarai kiyhnko
    Mn me thread 1 wtrai kiywwe:oo:
    Video ekt blnnmko ehnm
    Thnx mchn
    Eth ai uba nikan mewa anith ayta kiyla denne?:confused:

    ඒකට හේතුව මාව ආශ්‍රය කරන කීප දෙනෙක් දන්නවා යාලුවේ. :yes:
    කුක්කුබබාගේ ත්‍රෙඩ් එකේ මේ දැන් ඔයා අහපු දේට reply එක දාලා ඇති. :yes:

    strategy එක හොඳට පුරුදු වෙන්න.
    ඔයාට මේක කරන්න පුලුවන්. ;):yes:

    ඉවසීම තියාගන්න අංක එකට ;)
     
    madhawa666

    Active member
  • May 13, 2007
    305
    43
    28
    ත්‍රෙඩ් එකේ ලින්ක් update කලා.
    ඒ වගේම මම දැනට follow කරන්නේ මේ strategy video වල පලවෙනි video දෙකේ තියන method එක.
    ඒක තියෙන්නේ කැඩිච්ච English නිසා කට්ටියට තේරුම් ගන්න අමාරුයි කියල කිවුවා කීප දෙනෙක්ම.
    ඒ නිසාම මම ඒ strategy එක පාවිච්චි කරන හැටි video එකක් හදලා දාන්නම්.
    ඒක දන්න සිංහලෙන් නිසා කටිටියට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    මම BUY & SELL දෙකම එක විඩියෝ එකේ දාන්නම් තේරුම් ගන්න ලේසි වෙන්න. :yes:

    ekanam niyamai :yes::yes::yes::yes:;):)
     
    KaneBETA

    Active member
  • Oct 6, 2014
    169
    92
    28
    ත්‍රෙඩ් එකේ ලින්ක් update කලා.
    ඒ වගේම මම දැනට follow කරන්නේ මේ strategy video වල පලවෙනි video දෙකේ තියන method එක.
    ඒක තියෙන්නේ කැඩිච්ච English නිසා කට්ටියට තේරුම් ගන්න අමාරුයි කියල කිවුවා කීප දෙනෙක්ම.
    ඒ නිසාම මම ඒ strategy එක පාවිච්චි කරන හැටි video එකක් හදලා දාන්නම්.
    ඒක දන්න සිංහලෙන් නිසා කටිටියට තේරුම් ගන්න පුලුවන් වෙයි කියලා හිතනවා.
    මම BUY & SELL දෙකම එක විඩියෝ එකේ දාන්නම් තේරුම් ගන්න ලේසි වෙන්න. :yes:

    මිත්‍රයා, මේ thread එකෙන් තමයි මමත් binary option ගැන දැනගත්තේ. ;);)ඔයා කිව්ව විදියට ඉස්සෙල්ලාම sarusara ලිපි සෙට් එක කියවලා ඊට පස්සේ delwar 1st video එක බැලුවා. කීප සැරයක් බැලුවත් ලොකුවට ඔලුවට ගියේ නැහැ. එක්කෝ delwarගේ explanation නැත්නම්, මගේ මූලික දැනුමේ අවුලක්.:baffled::baffled:
    මේ නිසා හොයබලනකොට සරුසාර forum එකේ තිබුනා ඉස්සෙල්ලම price action දැනුමක් ඕනි බව strategy එක තේරුම් ගන්න. delwar ගේම public video එකකත් මේ ගැන කියා තිබුනා. candlestick analysis ගැන ඉගෙන ගන්න කියවිය යුතු website කීපයක් පවා දාලා තිබුනා. ඒ නිසා video එක ආපහු බලන්න කලින් mama මේ දවස්වල price action ගැන මුල සිට හදාරනවා.
    වෙලාවක් වැය කරලා සිංහලෙන් video එකක් දාන්න අදහසත් ගොඩක් උතුම්. :)එහෙම නැතත්, strategy එක follow කරන්න කලින් ඔයා price action වගේ කලානම් ඒ ඉගෙනගත් සම්පත් කිව්වත් වටිනවා. කොහොම උනත් මම කියූ දේවල් එච්චරම අදාළ නැත්නම් කියන්න, බොරුවට ඒවා ඉගෙන ගන්න ඕනි නැහැනේ.

    මෙතෙක් කිරියේ බෙදාගත් දැනුමට ස්තුතියි නැවත වාරයක්.:cool::cool:
     
    DCSDj

    Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    ඒකට හේතුව මාව ආශ්‍රය කරන කීප දෙනෙක් දන්නවා යාලුවේ. :yes:
    කුක්කුබබාගේ ත්‍රෙඩ් එකේ මේ දැන් ඔයා අහපු දේට reply එක දාලා ඇති. :yes:

    strategy එක හොඳට පුරුදු වෙන්න.
    ඔයාට මේක කරන්න පුලුවන්. ;):yes:

    ඉවසීම තියාගන්න අංක එකට ;)

    උබ කරන වැඩේ පට්ට... දිගටම කරගෙන යන්න.. කට්ටිය ඉල්ලපු විදියේ FREE SERVICE එකක්.. පට්ට මචං ... ජය වේවා..
     
    nuwa2

    Active member
  • Jan 5, 2016
    438
    100
    43
    Machanla, maath Demo account ekak open kara practise wenna. Thanks me gena kiyala dunnata.
    Ei machan meke leader board eke lankawe kaawawath pennanne neththe?
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    දෙකක් කෙල උනා මචන්. :( මේ මගේ අවුලක් ද ? මගේ strategy එකේ අවුලක් ද මචන් ?

    Capture.jpg
     
    lalindutj

    Well-known member
  • Sep 12, 2010
    3,267
    1,166
    113
    දෙකක් කෙල උනා මචන්. :( මේ මගේ අවුලක් ද ? මගේ strategy එකේ අවුලක් ද මචන් ?
    ^ yako ubata dawasen kotipathiyek wennada one:shocked::shocked:
     
    Last edited:

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    10:2 ne machan eka nisa wediya hithanna epa... Jaya...:yes:

    ඊයෙත් 2ක් කෙල උනා බන් :(

    ^ yako ubata dawasen kotipathiyek wennada one:shocked::shocked:

    :eek: දවසට 50 ක් වත් ගහ ගන්න ඕනේ මචන් .

    Volume එක ඔච්චර අඩු වෙලාවට පැත්තෙ වත් යනන එප යකො..

    v

    Risk එක වැඩි නේ මචන්.
     
    Tharuroxforjustice

    Well-known member
  • Dec 23, 2016
    627
    529
    93
    Volume එක ඔච්චර අඩු වෙලාවට පැත්තෙ වත් යනන එප යකො..

    v

    මමත් එකඟයි ඒකට.
    market එකේ movement එක හොඳට සිද්ද වෙන්නෙ නැත්නම්,

    එහෙමත් නැත්නම් ඕනවටත් වඩා වැඩි වේගයෙන් විචලනය වෙනවා නම් ඒ වෙලාවට trade කරන්න යන්න එපා.
    ඕසම් ඔසිලටර් එකත් පාවිච්චි කරන්න වැඩේට.
    ඒ වගේම අඩුම 45 min වත් market එක දිහා හොඳට අවදානය දෙන්න. විචලනයන් ගැන.
    එතකොට ලොස් නොවී මේක කරන්න පුලුවන් වෙනවා.