mawath group ekata set karaganna puluwanda
පුළුවන් .. එත් අලුතෙන් එන කට්ටියව ගන්නවා කිවේ ඊලග සතියේ සදුදා ඉදලා මචං. සදුදා ඔයා අර මන් දීලා තියෙන නම්බර් එකට MSG එකක් දාන්න
mawath group ekata set karaganna puluwanda

, but.. no
, its almost not a joke....
)adee menna mage winnig trd screen shot ekakuth tiyanooo thnx machn DK
ඊයේ PROFIT වලින් ටොපි ටිකක් අරන් දීපන් 
INBOX කරලා තිබ්බ හොද EXPLANATION එකක්, නම් ගම් ප්‍රකාශ කරන්න එපා කියපු නිසා ඒවා ආරක්ෂා කරලා දැම්ම, මනුස්සයා මං ගැන තිබ්බ වීස්වාසේ රකින්න ඕන නිසා,
![]()
සමහරුන්ගෙ තර්ක දිහා බැලුවම කාටවත් දානයක්වත් දෙන්න බෑ තව කෙනෙක්ට. මොකද ඒකටත් කියන්න පුළුවන්නේ "උඹට හොඳට කන්න බොන්න තියෙද්දි උඹ මොකටද අනිත් අයට දෙන්නෙ? උඹ විතරක් කාල බීල සුවසේ හිටපන්කෝ" වගේ...
ඉතිං ඒ අය කියන විදියට ඉතින් ලෝකෙ කාටවත් signal service එකක් දෙන්නත් බෑ, signal දෙන ඔක්කොම හොරු, ඇයි ඉතිං තමන්ට ගොඩ යන්න පුලුවන්නේ signal වලින්ම, මාර තර්ක .
හරි, DK පොඩ්ඩකට පැත්තක තියපන්, බලපං franco, ඌ කොටිපතියෙක්, එත් ඌ දැන් trade කරන්නෙ නැහැ ඌට සල්ලි කියන එක nothing. ඌත් හෙන අඩුවට signal දෙනවා (සුද්දොන්ට ඒක පොඩි ගානක්), ඒකෙන් කියන්නෙ ඌ හොරෙක් කියලද? නෑ! ඌ සල්ලි වලින් ලබන්න බැරි තෘප්තියක් ලබනවා මිනිස්සුන්ට ගොඩයන්න help කරලා.
(by the way, උඹල දැන් franco කියන්නෙ කවුද කියල හොයන්න යන්න ඕනේ නෑ, උගේ signal ගන්නනම් fiber optics connection එකක්වත් ඕනේ, HD live stream එකක් තියෙන්නෙ, කෙලින්ම signal දෙන්නෙත් නැහැ, chart වගයක් දෙන්නෙ.ඒ වගේම සති දෙකට 97$ක් (රුපියල් 15,000ක්) ගෙවන්න ඕනේ... ඒ කියන්නෙ මාසෙට 30,000ක්. එකයි සුද්දොන්ටනම් පොඩි ගානක් කිව්වේ. ලංකාවට දුර වැඩි නිසාද මන්දා ඒ chart බලලා trade දාගන්න වෙලාවත් මදි etc..)
ඒ අතිං DK මාසෙටම just freaking 5000යි!.
සමහරුන්ට මේ ගාන පොඩිවැඩි නිසා අවුල් .
එහෙම උන් ඌට වැඩියෙන් දීල service එක ගනින් ඉවරනේ ,
DK කියන්නෙත් එහෙම එකෙක්. මිනිස්සුන්ට උදව් කරල තෘප්තියක් ලබන එකෙක්. ලංකාවේ උන්ගෙ වාසනාවකට ලැබිච්ච එකෙක්. එත් ඒ වාසනාව කොච්චරකල් අපිට තියෙයිද කියලයි අපිට බය....
තමන්ගෙ හැකියාවෙන් සල්ලි උල්පතක් තිබුනට හැමෝම ඒකට පනින්නෙ නැහැ. සමහරු පනිනවා, පීනලා පීනලා ඇති උනාම limit කරගන්නවා. සමහරු ඒකෙ පීනන ගමන් අනිත් උන්ටත් උදව් කරනවා, ඒ වගේම ගොඩක් උන් අනිත් උන්ට වල කප කප උන්ට ගොඩයන්න දෙන්නෙ නැතුව හැමදාම වලේ දුක් විඳිනවා බල බලා සතුටු වෙනවා...
DK ට ඕනෙනම් ඌට ඕනෙ වෙලාවට ඌට ඕනේ ගානක් ඌ හොයාගනී. අපිට ඒව අදාළ නෑ.
අපි දන්නෙ මෙච්චරයි, ඌ signal එක හරියට දෙනවා. වැරදුනොත් පෞද්ගලිකව අපේ loss cover කරන්නත් help කරනවා.
(signal දෙන අනිත් උං කරන්නෙ නැති වැඩක් මේක)
සාමාන්‍යයෙන්, හොඳ මිනිස්සු මානසිකව වැටෙන්න ඉඩ තියෙනවා, අන්න එකයි අපිට තියෙන එකම බය DK ගැන.
specially මේ වගේ කොල්ලොයි බල්ලොයි තිරිසන්නුයි හැම ජාතියේම උං ඉන්න එළකිරි වගේ public forum එකක DK ගැන කිව්වම යම්කිසි ආත්මාර්ථකාමී කෝටිපතියෝ උන් set එකක් DK ගෙ signal අස්සට රිංගල ඌට මානසිකව පීඩා කරන්න බැරිනෑ, signal service එක කඩාකප්පල් කරන්න බැරි නෑ. මොකද උං කැමති නෑ අනිත් උං ගොඩයනවට.
ගොඩයන එකට අකුල් හෙලන උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි, මචන් උඹ පොඩිකාලේ උඹේ තාත්ත හරි උඹ දන්න කියන එකෙක් හරි උඹට *කේ ඇරියට අනිත් උන් පලිනෑ බං . උඹ ඒකෙන් මානසික පීඩනයක් ලබනවනම්, උඹට ඇරපු උන්ට ඇරපන්, කොහෙවත් ඉඳන් පාඩුවෙ ගොඩ යන්න ඉන්න උන්ට අරින්න එන්නෙ නැතුව . උං උඹට මුකුත් කරේ නෑනෙ..
හරිවිදියටනම් සිද්ද වෙන්න ඕනේ හොඳ මිනිස්සු ටිකකට කටින් කට මේක කියල promote කරන එක මිසක් මෙහෙම public forum එකක මේක දාන එක නෙවෙයි .
අලුතෙන් එන උන්ටත් කියන්න තියෙන්නෙ "මේ මොකක්ද බං මේ seen එක? මුල ඉඳන් කියලදීපන්කෝ" ගාන්නෙ නැතුව, උඹේ මේ දකින, කොල්ලෝ මේ කතාවෙන, 'iq option' 'binary option' වගේ keywords පොඩ්ඩක් google search කරලා videos ටිකක් බලල, අර සරුසාර එකේ පරණ ලිපිටිකවත් බලල යම්කිසි අවබෝදයක් අරං ඇවිත් ප්‍රශ්න අහපන්, නිකම් තොත්ත බබාලා වගේ සුප්පුව කටේ ගහනකම් බලං ඉන්නෙ නැතුව .
තොපිල ජෝබුත් කරනවා සල්ලිත් හොයනවා, වෙන වෙන internet moneyත් හොයනවා, ඒත් කවදාවත් අපිට කියල දෙන්නෙත් නෑ කරන හැටි , එත් උඹල මේවා කරන්න එද්දී අපි සුප්පුව කටේ ගහල කියල දෙන්න ඕනේ!.
උවමනාවක් තියේනම් පොඩ්ඩක් යන්තම් හරි හොයල වරෙන්
හරි. එච්චරයි.
මෙයට,
binary option වලට DK ගෙන් signal ලබාගන්න කෙනෙක්,
නමුත් මම binary option කරනවා කියල මේ වෙලාවේ එළකිරියේ උන් දැනගන්නවට එච්චර කැමැත්තක් නැති එකෙක්. ok?
and thank you DCSDj, for letting us know about DK
DK is GOD! (its a joke, but.. no
, its almost not a joke....
)
DK, උඹට බුදුසරණයි කොල්ලෝ!
lol Uba hinda Mu DK vitharai da koheda aduranne..
eth Free 90% 100% signal denaa ung hena godak inwa.. example Tech Options , Options Signal wage groups..
Mu ithin lankawe ung thiyagena malu banawa.. echarai kiyanda thiyanne..
therum gatha ung therum ganin

අදහස් ප්‍රකාශය ඔබ සතුයි, තේරුම් ගැනීම අන් සතුයි![]()

මේවා දැකලා රිදෙන අවජාතක කොන්ද පන නැති නපුන්සක චරිතත් ඉන්නවා, උන් තමා නම දාන්නේ නැතුව රේප් කපන්නේ,, අනේ ඕන තරම් කපල දාපල්ලා
මමත් හොයාගත්ත, දැනගත්ත සිග්නල් සර්විස් එකක් කියලා මම මේක පටන් ගන්නකොටම කිවා.. මම සිග්නල් දෙනවා කියලා හිතාගෙන ඉන්න අඩු මාසෙන් ඉපදුන, පිදුරු කන, අම්බරුවන්ට විනාඩි 5යි තත්පර 23 හමාරක නිශ්ෂබ්ධතාවයක්![]()
උබලට දෙයක් හම්බවෙනවානම් එක මටත් සතුටක් .... මේක මම කරන සිග්නල් සර්විස් එකක් නෙවෙයි, මමත් දැන ගත්ත දෙයක් තමා උබලත් එක්ක බෙදා හදා ගත්තේ
dk ta ai ban occhara dennneeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeee maraiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiiii![]()

එල බන් එක මුල ඉදන් උබ කියලනේ පටන්ගත්තේ
වැඩක් කරන කොට බලන් ඉන්න මිනිස්සුන්ට ඕන දෙයක් කියන්න පුළුවන්
එත් කරන එකා විතරනේ දන්නේ ඒ ගැන බන්
ඕව ගණන් ගන්න එපා

, but.. no
, its almost not a joke....
)INBOX කරලා තිබ්බ හොද EXPLANATION එකක්, නම් ගම් ප්‍රකාශ කරන්න එපා කියපු නිසා ඒවා ආරක්ෂා කරලා දැම්ම, මනුස්සයා මං ගැන තිබ්බ වීස්වාසේ රකින්න ඕන නිසා,
![]()
සමහරුන්ගෙ තර්ක දිහා බැලුවම කාටවත් දානයක්වත් දෙන්න බෑ තව කෙනෙක්ට. මොකද ඒකටත් කියන්න පුළුවන්නේ "උඹට හොඳට කන්න බොන්න තියෙද්දි උඹ මොකටද අනිත් අයට දෙන්නෙ? උඹ විතරක් කාල බීල සුවසේ හිටපන්කෝ" වගේ...
ඉතිං ඒ අය කියන විදියට ඉතින් ලෝකෙ කාටවත් signal service එකක් දෙන්නත් බෑ, signal දෙන ඔක්කොම හොරු, ඇයි ඉතිං තමන්ට ගොඩ යන්න පුලුවන්නේ signal වලින්ම, මාර තර්ක .
හරි, DK පොඩ්ඩකට පැත්තක තියපන්, බලපං franco, ඌ කොටිපතියෙක්, එත් ඌ දැන් trade කරන්නෙ නැහැ ඌට සල්ලි කියන එක nothing. ඌත් හෙන අඩුවට signal දෙනවා (සුද්දොන්ට ඒක පොඩි ගානක්), ඒකෙන් කියන්නෙ ඌ හොරෙක් කියලද? නෑ! ඌ සල්ලි වලින් ලබන්න බැරි තෘප්තියක් ලබනවා මිනිස්සුන්ට ගොඩයන්න help කරලා.
(by the way, උඹල දැන් franco කියන්නෙ කවුද කියල හොයන්න යන්න ඕනේ නෑ, උගේ signal ගන්නනම් fiber optics connection එකක්වත් ඕනේ, HD live stream එකක් තියෙන්නෙ, කෙලින්ම signal දෙන්නෙත් නැහැ, chart වගයක් දෙන්නෙ.ඒ වගේම සති දෙකට 97$ක් (රුපියල් 15,000ක්) ගෙවන්න ඕනේ... ඒ කියන්නෙ මාසෙට 30,000ක්. එකයි සුද්දොන්ටනම් පොඩි ගානක් කිව්වේ. ලංකාවට දුර වැඩි නිසාද මන්දා ඒ chart බලලා trade දාගන්න වෙලාවත් මදි etc..)
ඒ අතිං DK මාසෙටම just freaking 5000යි!.
සමහරුන්ට මේ ගාන පොඩිවැඩි නිසා අවුල් .
එහෙම උන් ඌට වැඩියෙන් දීල service එක ගනින් ඉවරනේ ,
DK කියන්නෙත් එහෙම එකෙක්. මිනිස්සුන්ට උදව් කරල තෘප්තියක් ලබන එකෙක්. ලංකාවේ උන්ගෙ වාසනාවකට ලැබිච්ච එකෙක්. එත් ඒ වාසනාව කොච්චරකල් අපිට තියෙයිද කියලයි අපිට බය....
තමන්ගෙ හැකියාවෙන් සල්ලි උල්පතක් තිබුනට හැමෝම ඒකට පනින්නෙ නැහැ. සමහරු පනිනවා, පීනලා පීනලා ඇති උනාම limit කරගන්නවා. සමහරු ඒකෙ පීනන ගමන් අනිත් උන්ටත් උදව් කරනවා, ඒ වගේම ගොඩක් උන් අනිත් උන්ට වල කප කප උන්ට ගොඩයන්න දෙන්නෙ නැතුව හැමදාම වලේ දුක් විඳිනවා බල බලා සතුටු වෙනවා...
DK ට ඕනෙනම් ඌට ඕනෙ වෙලාවට ඌට ඕනේ ගානක් ඌ හොයාගනී. අපිට ඒව අදාළ නෑ.
අපි දන්නෙ මෙච්චරයි, ඌ signal එක හරියට දෙනවා. වැරදුනොත් පෞද්ගලිකව අපේ loss cover කරන්නත් help කරනවා.
(signal දෙන අනිත් උං කරන්නෙ නැති වැඩක් මේක)
සාමාන්‍යයෙන්, හොඳ මිනිස්සු මානසිකව වැටෙන්න ඉඩ තියෙනවා, අන්න එකයි අපිට තියෙන එකම බය DK ගැන.
specially මේ වගේ කොල්ලොයි බල්ලොයි තිරිසන්නුයි හැම ජාතියේම උං ඉන්න එළකිරි වගේ public forum එකක DK ගැන කිව්වම යම්කිසි ආත්මාර්ථකාමී කෝටිපතියෝ උන් set එකක් DK ගෙ signal අස්සට රිංගල ඌට මානසිකව පීඩා කරන්න බැරිනෑ, signal service එක කඩාකප්පල් කරන්න බැරි නෑ. මොකද උං කැමති නෑ අනිත් උං ගොඩයනවට.
ගොඩයන එකට අකුල් හෙලන උන්ට කියන්න තියෙන්නෙ මෙච්චරයි, මචන් උඹ පොඩිකාලේ උඹේ තාත්ත හරි උඹ දන්න කියන එකෙක් හරි උඹට *කේ ඇරියට අනිත් උන් පලිනෑ බං . උඹ ඒකෙන් මානසික පීඩනයක් ලබනවනම්, උඹට ඇරපු උන්ට ඇරපන්, කොහෙවත් ඉඳන් පාඩුවෙ ගොඩ යන්න ඉන්න උන්ට අරින්න එන්නෙ නැතුව . උං උඹට මුකුත් කරේ නෑනෙ..
හරිවිදියටනම් සිද්ද වෙන්න ඕනේ හොඳ මිනිස්සු ටිකකට කටින් කට මේක කියල promote කරන එක මිසක් මෙහෙම public forum එකක මේක දාන එක නෙවෙයි .
අලුතෙන් එන උන්ටත් කියන්න තියෙන්නෙ "මේ මොකක්ද බං මේ seen එක? මුල ඉඳන් කියලදීපන්කෝ" ගාන්නෙ නැතුව, උඹේ මේ දකින, කොල්ලෝ මේ කතාවෙන, 'iq option' 'binary option' වගේ keywords පොඩ්ඩක් google search කරලා videos ටිකක් බලල, අර සරුසාර එකේ පරණ ලිපිටිකවත් බලල යම්කිසි අවබෝදයක් අරං ඇවිත් ප්‍රශ්න අහපන්, නිකම් තොත්ත බබාලා වගේ සුප්පුව කටේ ගහනකම් බලං ඉන්නෙ නැතුව .
තොපිල ජෝබුත් කරනවා සල්ලිත් හොයනවා, වෙන වෙන internet moneyත් හොයනවා, ඒත් කවදාවත් අපිට කියල දෙන්නෙත් නෑ කරන හැටි , එත් උඹල මේවා කරන්න එද්දී අපි සුප්පුව කටේ ගහල කියල දෙන්න ඕනේ!.
උවමනාවක් තියේනම් පොඩ්ඩක් යන්තම් හරි හොයල වරෙන්
හරි. එච්චරයි.
මෙයට,
binary option වලට DK ගෙන් signal ලබාගන්න කෙනෙක්,
නමුත් මම binary option කරනවා කියල මේ වෙලාවේ එළකිරියේ උන් දැනගන්නවට එච්චර කැමැත්තක් නැති එකෙක්. ok?
and thank you DCSDj, for letting us know about DK
DK is GOD! (its a joke, but.. no
, its almost not a joke....
)
DK, උඹට බුදුසරණයි කොල්ලෝ!
ලංකාවෙ අහින්සක කොල්ලො රවට්ටන්න එපා බන්...![]()
anith eka muta thamange comment eka kelinma meke danda taram konda panath na. mokada uu hodatama dannawa uu karanne hora wedak kiyala. samaharawita me comment eka danna kiyapu ekawa real danna ewun meke athi, itin muta eka nisa muge business eka hariyata karaganda ba, itin nama penne netuwa shape eke gema gahanawa, ai itin wede mattu wela kela unama muwa real danna ewun muge bellen allagannawane, itin hengi hora gemak gahanawa. muwa danna ewunta kela nowi anit ewunta kelawala salli kadagannawa. ekai comment eka tamange acc eken noda inna rahasa.
Ea uba sasthra keayanna palayan uba hariyatama keawana uba marai ban.
namuth dukai
anith eka muta thamange comment eka kelinma meke danda taram konda panath na. mokada uu hodatama dannawa uu karanne hora wedak kiyala. samaharawita me comment eka danna kiyapu ekawa real danna ewun meke athi, itin muta eka nisa muge business eka hariyata karaganda ba, itin nama penne netuwa shape eke gema gahanawa, ai itin wede mattu wela kela unama muwa real danna ewun muge bellen allagannawane, itin hengi hora gemak gahanawa. muwa danna ewunta kela nowi anit ewunta kelawala salli kadagannawa. ekai comment eka tamange acc eken noda inna rahasa.

.

ubata DK ganna 5000n kiyak hambawenawada mehema forum wala uuwa promote karala minissunwa andanawata. kattiya set wela behela wage elakiriyata. ekek thread eka dana parakkuwata anit ewun ho gala promote karanawa, kattiya rawattala salli kadagena bedagannawa. patta business eka hebei, kiyanne nam udaw karanawalu mokakda thruptiyak labanawalu.

කොල්ලෙක්ට උදව්වක් කරලා මෙහෙම අහගන්නත් උණා

the amazing thing is,
ඔන්න දැන් තමයි අර මම කියපු කෝටිපති කුහකයො ටික ඇවිත් "අරම free signal තියෙනවා, මෙහෙම free signal තියෙනවා" කියාගෙන එන්නේ.
මෙච්චර කල් තොපිලගේ කටේ පිට්ටුද තිබ්බේ එහෙනම්!
කොල්ලො සිග්නල් ගැනයි strategy ගැනයි විස්තර ඉල්ල ඉල්ල පනයනකම් threads දානවා.
උඹල ඒ වෙලාවට සද්ද නෑ.
එකෙක් signal service එකක් අඩුවට දීල ඒකට කොල්ලො යන්න ගත්තම තමයි මුං ඇවිත් free signal අරව මේවා ගැන කියන්නෙ.
ඒ කරුණාව උඹලට කලින් තිබ්බෙ නැත්තේ ඇයිද දන්නෙ නෑ.
අනේ බං!