IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

freeminded

Member
Jan 15, 2018
29
2
0
IQ Option වලින් කෙල කරගත්ත උන් වරෙන්

iq option වලට 3500 දාල පටන් ගත්ත..3500 ම ඉවරයි බන්...කීයක්වත් ගන්න උනෙත් නෑ..තව පොඩ්ඩක් දාලා කරන්න පුලුවන් ඕනෙනන්..හරියට මේක කරන්න පුලුවන් strategy එකක් තියෙනවද බන්?
 
  • Like
Reactions: $Gangster$

Myth

Well-known member
  • Jul 9, 2009
    18,988
    12,333
    113
    Behind u :p
    iq option වලට 3500 දාල පටන් ගත්ත..3500 ම ඉවරයි බන්...කීයක්වත් ගන්න උනෙත් නෑ..තව පොඩ්ඩක් දාලා කරන්න පුලුවන් ඕනෙනන්..හරියට මේක කරන්න පුලුවන් strategy එකක් තියෙනවද බන්?

    CRYPTO TRADING KARAHAN ,
    ADU GANE BAG HOLDER KENEK WELA HARI NAWATII :D
     
    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ. :angry:
     
    tanujaprabath

    Well-known member
  • Dec 17, 2011
    1,206
    97
    63

    :yes::yes::yes:
     
    hiphoprock

    Well-known member
  • Oct 19, 2008
    7,014
    1,081
    113
    Gampaha

    :yes:
     
    badulal

    Well-known member
  • Apr 17, 2016
    985
    111
    63
    OKEN GODA GIHIPU EKEK NA BAN ANTHA UNA UN ARENNA
    CRYPTOCURRENCY WALA INVEST KARAPAN EKA THAMAI HODAMA WADE
     
    Splash_smart

    Well-known member
  • Jan 26, 2016
    920
    508
    93
    මෙක හරිම බොරු කතාවක් මොකද?
    මෙ ලොකේ හෑමොටම PHD,MSC කරන්නත් බෑ
    මෙ ලොකේ හෑමොටම Business කරන්නත් බෑ
    මෙ ලොකේ හෑමොටම politics කරන්නත් බෑ
    මෙ ලොකේ හමොටම Teaching කරන්නත බෑ
    ඒ වගෙම මෙ ලොකේ හමොටම Trading කරන්න්ත බෑ.

    kenekta බෑරි උනා කියල අනිත් අයටත් බෑ කියන්න බෑ නෙ. තමන්ට එක කරන්න බෑරි බව තේරුම් ගන්න අනිත් අය ගෑන හිතන්න කලින්. එතකොට තේරෙය් තමන්ට පුලුවන් දෙවලුත් තියනවා අනිත් අයට කරන්න බෑරි කියල.

    Binary trading බොරුවක් නම් ඔක මෙච්චර කල් තියෙන්නෙ නෑ. ජිවිතෙ හෑමවෙලවෙම සර්තක වෙන්න කෙනා සර්තක වෙනව අනිත් අය බෑ බෑ කියල හේතු හොය හොයා ඉන්නවා.
    කරන අය දන්නව එකෙන් කොච්චර හොයලා තියනවා ද කියල එවා කාටවත් පෙන්නලා proof කරන්න ඔනි නෑ මොකද එයලා නෙවේ නෙ අපිට සල්ලි දෙන්නෙ අපෙ මහන්සියෙන් නෙ කරන්නෙ.

    NOTE: Tread eka dapu kenata newei kiwwe. Trade eke comment dakala kiwwe. Thank you.
     
    Last edited:

    AccountsBuwa

    Active member
  • Aug 2, 2017
    404
    87
    28
    LK

    :love: