නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ.![]()

මේක තමයි ඇත්තම කතාව... OKEN GODA GIHIPU EKEK NA BAN ANTHA UNA UN ARENNA
CRYPTOCURRENCY WALA INVEST KARAPAN EKA THAMAI HODAMA WADE
නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ.![]()

මෙක හරිම බොරු කතාවක් මොකද?
මෙ ලොකේ හෑමොටම PHD,MSC කරන්නත් බෑ
මෙ ලොකේ හෑමොටම Business කරන්නත් බෑ
මෙ ලොකේ හෑමොටම politics කරන්නත් බෑ
මෙ ලොකේ හමොටම Teaching කරන්නත බෑ
ඒ වගෙම මෙ ලොකේ හමොටම Trading කරන්න්ත බෑ.
kenekta බෑරි උනා කියල අනිත් අයටත් බෑ කියන්න බෑ නෙ. තමන්ට එක කරන්න බෑරි බව තේරුම් ගන්න අනිත් අය ගෑන හිතන්න කලින්. එතකොට තේරෙය් තමන්ට පුලුවන් දෙවලුත් තියනවා අනිත් අයට කරන්න බෑරි කියල.
Binary trading බොරුවක් නම් ඔක මෙච්චර කල් තියෙන්නෙ නෑ. ජිවිතෙ හෑමවෙලවෙම සර්තක වෙන්න කෙනා සර්තක වෙනව අනිත් අය බෑ බෑ කියල හේතු හොය හොයා ඉන්නවා.
කරන අය දන්නව එකෙන් කොච්චර හොයලා තියනවා ද කියල එවා කාටවත් පෙන්නලා proof කරන්න ඔනි නෑ මොකද එයලා නෙවේ නෙ අපිට සල්ලි දෙන්නෙ අපෙ මහන්සියෙන් නෙ කරන්නෙ.
NOTE: Tread eka dapu kenata newei kiwwe. Trade eke comment dakala kiwwe. Thank you.
නොදැන කරන්න එපා බන්. උඹ ඉස්සේලම සල්ලි ටික නැතිකරගන්නවා. ඊට පස්සෙ වාත වෙවී ඉන්නකොට හොරු ටික මායම් දාලා උඹව අල්ලගන්නවා. ඊට පස්සෙ තව කාලයක් උඹ සිග්නල් හොරුන්ට, රිෆරල් හොරුන්ට, EA හොරුන්ට, tution හොරුන්ට, fund mangerලා කියල කියාගන්න හොරුන්ට අහුවෙනවා. ඊට පස්සෙ හොරු එපා වෙලා ආයෙත් තනියෙන් කරන්න ගිහින් ආයෙත් කෙලෝ ගන්නවා. මේ ටික උනාට පස්සෙ සමහරු නම් ෆොරෙක්ස් කියන්නෙ ස්කෑම් එකක් ඔව්ව කරන්න එපා කියල බැන බැන අයින් වෙනවා. සමහරු අර ටිකම ආයෙත් කර කර කෙලෝ ගන්නවා. ඔන්න ඕකයි මචන් නොදැන ෆොරෙක්ස්, බයිනරි කරන්න යන ලංකාවෙ එකෙකුට අත්වෙන ඉරණම. අවුරුදු ගානක් මාර්කට් එකත් එක්ක ඉඳලා හොයාගන්න ඔනෙ දැණුම, "මචන් මට ෆොරෙක්ස් කරන්න තේරෙන් නෑ. කියල දීපල්ලකො" කිව්වට කාටවත් කියල දෙන්න බෑ.![]()
IQ hodaida
Un loku acount walata kelonwa kiynne attda
Kelinma visa card ekn ganudenu karata aulk ndda

crypto කරන්න තරන් capital එකක් හොයාගන්න බෑ බන්![]()
strategy නෑ බං මේකේ..ඉගෙන ගත්තත් වැඩක් නෑ එව්වා..කලාතුරකින් හරියනවා..ගොඩක්ම කෙල වෙන එක වෙන්නේ.. ඕක කරන්න ඕන candle sticks දාගෙන බං..$1 ට්රේඩ් දාලා..මම $10 දාලා කලා..දවස් 4න් වගේ $20ක් කලා ඒක..මාත් පටන් අරන් තාම මාසයක් වගේ..ඉවසීම තමා හැමදේම..
matat danaganna ona bn hariyata karana widiya

ඇට්ටරයා;22735635 said:Mamath ohomamayi karanne. Kela unara wada matanm labayi

සිරා