IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz

IRAJ CREW

Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    ඉරාජ් මෝඩ පකෙක් නම් අපේ රටේ මේවා රිපෝර්ට් කරන , තැන තැන ශෙයාර් කර කර යන එවුන් ඊට වඩා මෝඩ පකයලා සෙට් එකක්.
    සින්දුවක් විදියට , විඩියෝ එකක් විදියට ඒකේ අව්ලක් නෑ.
    ඒකෙන් මඩ ගැහීමක් නම් මම දැක්කේ නෑ.
    කෙනෙක්ගේ ජිවීතේ එක දෙයක් පෙන්නනවා , එච්චරයි.
    හැබැයි ඒ විඩියෝ එකේ අපි ඒ කතාවේ නොදකින පැත්තක් තියනවා.
    ඉස්සෙල්ලාම අපේ රටේ උන් වික්ටර් තරුණ කෙල්ලෙක් බැන්දා කියලා බැන බැන ගියා තැන තැන.

    වික්ටර්ගේ සින්දු ඔක්කෝම අහන එකත් නවත්තලා , සින්දුත් ගරහන්න ගත්තා.
    ගහන්න ඕන මඩ ඔක්කෝම ගැහුවා.
    එහෙම බැන්න , මඩ ගහපු උන්ම දැන් වික්ටර්ගේ පැත්ත අරන් ඉරාජ්ට බැන බැන ඉන්නවා.
    අනේ හුකේ ලන්කාවේ කිව්වලු.
    මෝඩ පකයලාට ගිය රටක් මේක.

    සිරාවට බන් පැහැදිලිවම මුන්ට තියෙන්නේ කුහක කමක් බන්...වික්ටර්ට ආදරෙයි නම් ඉස්සර මඩ ගහපුවාටත් මුන් කේස් අදින්න තිබ්බා!සංස්කෘතිය/ශ්‍රීලංකාවට අදාරේට මේවාට කැමති නැහැ කියන එකනම් ගොන් ආතල් එකක්නේ!
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    සිරාවට බන් පැහැදිලිවම මුන්ට තියෙන්නේ කුහක කමක් බන්...වික්ටර්ට ආදරෙයි නම් ඉස්සර මඩ ගහපුවාටත් මුන් කේස් අදින්න තිබ්බා!සංස්කෘතිය/ශ්‍රීලංකාවට අදාරේට මේවාට කැමති නැහැ කියන එකනම් ගොන් ආතල් එකක්නේ!

    අපේ රටේ ඇති සංස්කෘතියක් නෑ බන්.
    හිතෙන් මවාගෙන බොරුවට රටට ආදරෙයි කියලා පෙන්නගන්න දගලන එවුන් විතරයි ඉන්නේ.
    ඉපදිලා නැති ලමයාටත් කේන්දරයක් හදාගෙන , ලමයා ලොකු උනාම ඒ ලමයාගේ රත්තරන් බඩු ඔක්කෝම රෙදි වේසියෙක්ට පූජා කරලා , ඕන එකාටයි , එපා එකාටයි ඔක්කෝටම එන්න කියලා මෙන්න වරෙන් අපේ කෙලිගේ හුත්තෙන් ලේ ආවා , අද පාටි කියලා ලෝකෙට ඇහෙන්න පාටි දාන රටක් මේක.
    කෙල්ලෙක් කොල්ලෙක් ගෙදරට වෙලා වැලක් බැලුවත් පොලිසියෙන් ඇවිත් උන්ව උස්සන් යන රටක් මේක.
    පකේ සංස්කෘතියක් තමා.
     

    Ozzman

    Active member
  • Jul 5, 2008
    631
    71
    28
    HELL
    ශ්‍රී ලංකාවේ මිනිස්සු තාම ඉන්නේ ගල් යුගයක...ප්‍රදානම හේතුව තමා තමන්ගේ ආකල්ප..ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක හරියට ඉන්ජෝයි කරන්නේ නැහැ...එහෙම එන්ජෝයි කරන අය දිහා බලන්නේ වැරදි මනසකින්.ගොඩක් මිනිස්සු ගත කරන්නේ එකම ජිවන රටාවක් නැගිටිනවා, කනවා, වැඩට යනවා, නිදියනවා..ලංකාවේ මිනිස්සු හිතන්නේ මේක තමා ජිවිතේ කියලා....කොටට අදැන් පාරේ කෙල්ලෙක් ගියොත් කකුල් නලියන අය මෙතන ඇවිත් සදාචාරයක් ගැන කතා කරනවා, තමන්ගේ අම්මව බලු කුඩුවකට දාන අය ඇවිත් වැඩි හිටියන්ට ගරු කරන්න කියලා කියනවා...යම් පරාසයකට කොටු වෙලා ජිවත් වීම තමා මේකට ප්‍රදානම හේතුව..අනිවාර්යෙන්ම අපි මේ මිනිස්සුන්ට අනුකම්පා කර යුතුයි!..

    .::IRAJ :love: CREW::.

    Thope music thiyenne gala yugaye thaama😂😂
     

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    අපේ රටේ ඇති සංස්කෘතියක් නෑ බන්.
    හිතෙන් මවාගෙන බොරුවට රටට ආදරෙයි කියලා පෙන්නගන්න දගලන එවුන් විතරයි ඉන්නේ.
    ඉපදිලා නැති ලමයාටත් කේන්දරයක් හදාගෙන , ලමයා ලොකු උනාම ඒ ලමයාගේ රත්තරන් බඩු ඔක්කෝම රෙදි වේසියෙක්ට පූජා කරලා , ඕන එකාටයි , එපා එකාටයි ඔක්කෝටම එන්න කියලා මෙන්න වරෙන් අපේ කෙලිගේ හුත්තෙන් ලේ ආවා , අද පාටි කියලා ලෝකෙට ඇහෙන්න පාටි දාන රටක් මේක.
    කෙල්ලෙක් කොල්ලෙක් ගෙදරට වෙලා වැලක් බැලුවත් පොලිසියෙන් ඇවිත් උන්ව උස්සන් යන රටක් මේක.
    පකේ සංස්කෘතියක් තමා.

    සිරා කතාව මුන්ට මේවා පැහැදිලි කරලා දෙන්න බැහැ බන්...කන්න දුන්නට මොලේ දෙන්න බැහැනේ....ඕනවට වඩා කොටු වෙලා ඉන්න නිසා තමා ලංකාවට හෙන ගහලා තියෙන්නේ!:love:
     

    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඇයි යකඩෝ නිර්මාණ කරන්න ඉරාජ්ට තියෙන අයිතියම රිපෝට් කරන්න/අන්ලයික් කරන්න/බනින්න අයිතියක් තියෙනවා බලන උන්ට :baffled: රිපෝට් කරන ඒකට රිදිලා දුවන් ඇවිත් ඒ අයිතියට බනින ගමන් බලන උන්ට ඕපන් මයින්ඩ් වෙන්නලු :baffled: ඉතින් යකෝ උඹලත් ඕපන් මයින්ඩ් වෙයල්ලකෝ රිපෝට් කරන උන් ගැන :baffled:


    :rofl:
     

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    වික්ටර් තරුණ කෙල්ලෙක් බැන්දා/මු අපේ සංස්කෘතිය කෑවා...ලොකු ළමයි ඉන්න තාත්තෙක් නේද කියා කියා පොරට මඩ ගගහා ඒවා හැම තැනම රස කර කර ෂෙයාර් කරපු උන් දැන් ඇවිත් වැදි බණ කියනවා...එතකොට වික්ටර් චාටර් බඩු කාරයා!!උගේ සින්දු අයේ නම් එපා ඊයා!!දැන් ඉරාජ් වීඩියෝ එකක් ගැහුවහම ඒක වැරදි උනා...වික්ටර් හොද උනා...විකටර්ගේ ජීවිතේට මඩ ගැහුවලු!!ලොල් පුදුම සිංහලු බන් උබලා!:lol:

    .::IRAJ CREW::.:love:
     

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    Atta kiyapang umba paraj neda? Huttige putho elanga paara music nathuwa piumige huttha daapang

    ජෙලස්ද බන්??කරන්න දෙයක් නැහැ ඉතින්, ගෑනි සෙක්ස් කරන්න දෙන්නේ නැත්ද??අද නිදි මතයි/අද බඩේ අමාරු/ළමයි ඇහැරිලා/අම්මා ඉන්නවා...මොනා කරන්නද බන් සොරි තමා!:lol:පාරේ ලස්සන කෙල්ලෝ දකිද්දී ඉන්න බැරිද??:([පියුමි ලස්සනයි කිව්වා නෙවේ:no:]

    Save
     
    Last edited:

    Optimus_Prime_42

    Well-known member
  • Mar 4, 2016
    806
    331
    63
    Cybertron
    ඇයි යකඩෝ නිර්මාණ කරන්න ඉරාජ්ට තියෙන අයිතියම රිපෝට් කරන්න/අන්ලයික් කරන්න/බනින්න අයිතියක් තියෙනවා බලන උන්ට :baffled: රිපෝට් කරන ඒකට රිදිලා දුවන් ඇවිත් ඒ අයිතියට බනින ගමන් බලන උන්ට ඕපන් මයින්ඩ් වෙන්නලු :baffled: ඉතින් යකෝ උඹලත් ඕපන් මයින්ඩ් වෙයල්ලකෝ රිපෝට් කරන උන් ගැන :baffled:

    :yes::yes::yes:
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    "IRAJ - Danuna Ft. Sahan & Kaizer Kaiz" මේ Music Video එක ගැන හැමෝටම වැරදි වැටහීමක් ඇති වෙලා තියෙන්නේ මේ වෙනකොට..පොඩ්ඩක් Open Mind වෙන්න..හැම වෙලේම ලිංගික කුහක කමෙන් ඉන්න එපා..චැනල් එක රිපෝර්ට් කල එකෙන්ම පේනවා ලංකාවේ මිනිස්සුන්ගේ මානසික තත්වය..ලංකාවේ මිනිස්සුන්ගේ ලිංගික දැනුම තියෙන්නේ ගොඩක් පහල මට්ටමක..අන්තිමට කියන්න තියෙන්නේ බලන්න කැමති නැති අය බලන්න එපා..Music කියන්නේ වැටවල් ගහලා කොටු කරන්න පුළුවන් දෙයක් නෙවේ..ලංකාවේ ෆිල්ම් ඉන්ඩස්ට්‍රි එක වගේ Music ඉන්ඩස්ට්‍රි එකත් එකත් අබාවයට යන්න ඉඩ දෙන්න එපා!

    .::IRAJ
    WEERARATNE :love: CREW::.



    ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතා වෙත,

    මහත්මයාණෙනි, ඔබගේ ආදරණීය සුරතල් පුතනුවන් විසින් නිර්මාණය කරන්නට යෙදුණු නව ගීතයට වීඩියෝවක් ඔහු විසින්ම මට පුද්ගලිකව එවා තිබිණ. එය සහ ඔහුගේ මෑත කාලීන නිර්මාණ දෙස බැලූ විට ඒ පිළිබඳව ඇමතිය යුත්තේ ඉරාජ් ට නොව ඔහුගේ දෙමව්පියන්ට යැයි මට සිතින. ඒ නිසා මේ ලිපිය කොහේ හෝ සිට ඔබ කියවන්න යැයි මම යෝජනා කරමි. ඉරාජ් වීරරත්න තරුණ සංගීත වේදීයාගේ පියාණන් වන ප්‍රීතිරාජ් වීරරත්න ගේ මිතුරෙකු හෝ මෙය දුටුව හොත් කරුණාකර ඔහු වෙත යොමු කරන්න.

    ඉතින් ගරු ප්‍රීතිරාජ් වීරරත්න මහතානෙණි,

    දන්නා තරමින් රනිඳු ලංකාගේ නැමැති තරුණ සංගීතවේදීයා සමග ක්ෂේත්‍රයට අවතීරණ වන ඔබගේ සුරතල් දරුවා යම් සාධනීය ගති ලක්ෂන ඇති නිර්මාන කිහිපයක් කරනු අපි මුල් කාලයේදී දුටුවෙමු. එහෙත් ඒ කාලයේ පටන් කිසිඳු අදාලත්වයක් නැතිව ඔහු ඒ නිර්මාණ වල විඩියෝවට රිංගන එකනං අපට තරමක් අමුතුවට පෙනින. එවැනි මැදිහත් වීම් සිදුවීමට බලපාන හේතු කිහිපයක් ඇත. මොන්ටිසෝරි යන කාලයේදී වාර්ෂික විවිධ ප්‍රසංග වලට දරුවාව ඉදිරිපත් නොකල විට පසු කාලීනව මෙවැනි තත්වයන් උදාවේ.

    පාසැලේදී පංතියේදී හෝ ඔහු ළමා කාලයේදී ජීවත් වූ වටපිටාව තුලදී කිසිවෙක් ඔහුව ගණන් නොගත් විට හට ගන්නා මානසික හීනමානය තුලින් පසු කාලීනම මෙවැනි දරුවන් බිහි වේ. මාධ්‍ය කරුවන් ලෙස අප ඇතැම් විට මේවා ගැන කතා කරන්නේ මාධ්‍ය හරහා මොහුගේ මැදිහත් වීම මත එය අපේ සමාජයට බලපෑම් එල්ල විය හැකියැයි සිතෙනා බැවිනි. ඒ එක් අවස්තාවකදී මිතුරෙකු මට කියා සිටියේ ඔබගේ දරුවාගේ පූර්වළමාවිය සංවර්ධනය නිසි පරිදි සිදු වී නොමැති බවයි. නියමිත වයසේදී ත්‍රීපෝෂ ලබා දුන්නානම් ඇතැම්විට මේ තත්වය වෙනස් වන්නට ඉඩ තිබිණි යැයි මට සිතෙයි. කෙසේ වෙතත් එය අතීතයේදී කරන්නට තිබූ දෙයක් නිසාත් දැන් ඒ ගැන කතා කර වැඩක් නැත.

    අපි දැන් ඔහු විසින් කරන ලද ගිනියම් රෑ කියන ගීතයේ වීඩියෝව වෙත හැරෙමු. එය ඔබත් ඔබේ දරුවාගේ මවත් සමග එකට වාඩි වී නරඹන ලෙස මම ඔබට යෝජනා කරමි. දරුවන්ගේ දක්ෂතා නැරඹීමට කොයි අම්මා අප්පාත් කැමති බව මම දනිමි. ඉතින් දෙදෙනාම එකට වාඩි වී හැකි නම් ඉරාජ් ගේ නැගණියද සහභාගී කරවාගෙන මෙය නරඹන ලෙස මම යෝජනා කරමි. ඉන් පසු මම ඔබෙන් ප්‍රශ්ණයක් අසමි. එනම්, ලාංකීය පවුලක අම්මා, තාත්තා, ආච්චී, සීයා, තරුණ පුතා දුව හෝ ළමා පුතා දුව යන අයගෙන් මේ ගීතය බලන්න යැයි ඔබ යෝජනා කරන්නේ කාටද.

    මෙම ගීතයේ රූප රාමු වලින් ඉඟි කරන්නේ ගැහැණු සමලිංගිකත්වය පිළිබඳ කාරණාවකටය. ඒ කියන්නේ ගෑණු ගෑණු ලිංගිකව හැසිරෙන එකටය. ගැහැණු සමලිංගිකත්වය පිළිබඳව හෝ පිරිමි සමලිංගිකත්වය පිළිබදව ඔබේත් ඔබගේ බිරිඳගේත් අදහස් දැනගන්නට අපි කැමැත්තෙන් සිටිමු. ආහ් අමතක වුණා. ඔබගේ දියණියගේ අදහසද අපට ඉතා වැදගත් වන්නේ ඇය තරුණියක වීම නිසාමය.

    මෙය ඔබ පුතණුවන්ගේ වීර ක්‍රියාවක් ලෙස දකින්නට ඇතැම් විට ඔබ පෙළඹෙනු ඇතැයි සිතෙන්නේ ඔබේ පුතා මේ පිළිබදව මා හට එවා ඇති පණිවිඩ නිසාය. ඔහු විසින් එවා ඇති පණිවිඩ විසින් මට කියා පාන්නේ මෙවන් වීඩියෝ කිරීමෙන්, You Tube වැනි ජාලයන්ගේ නරඹන්නන් වැඩි වූ තරමට ඔහුට මුදල් ලැබෙනා බවයි. මිලියන පනහක් ප්‍රේක්ෂකයින් වීඩියෝවක් බලා ඇති බවටත් ඉන් පසු සල්ලි මලු ලැබුණු බවටත් දැක්වෙන පණිවිඩ ඔහු මා වෙත එවා ඇත. එය එසේ නම් ඔහුට ඔහුගේ ප්‍රශ්ණ විසඳා ගන්නට මුදල් ටිකක් ලබා දෙන මෙන් ඔබ තුමාට දන්වා සිටින්නට කැමැත්තෙමි. මන්ද යත් මුදල් හෙවීම වෙනුවෙන් සමාජයක් නොමග යැවීමටත් රටේ නම ලෝකය ඉදිරියේ කැත කිරීමටත් ඉඩ දීමට බොහෝ දෙනා අකමැති නිසාය. ඉතින් ඔහු මුදල් හොයන්නට තෝරාගෙන ඇත්තේ රටේ නම කැත කිරීම නම් අපි සියල්ලෝම එකතු වී රුපියල ගානේ එකතු කොට ඔබේ පුතා වෙනුවෙන් පරිත්‍යාගයක් කිරීමටද උදව් විය හැකිය. යාචකයින්ට, නැති බැරි පුද්ගලයන්ට සහ අසරණයින්ට අාධාර උපකාර කිරීමේ පුරුද්ද ලාංකිකයන් සතු ඉතා යහපත් ගුණාංගයකි.

    ඔහු විසින් කර ඇති අවසන් වීඩියෝ පට දෙක දෙසත් ඔහු ආශ්‍රය කරන මිතුරන් දෙසත් බුද්ධිමත්ව සාවධානව බැලීමෙන් මට පෙනී ගියේ ඔහුට තව දුරටත් කරන්නට ඉතිරිව ඇත්තේ අම්මලා පුතාලා හෝ තාත්තලා දූලා අතර ලිංගික සම්බන්ධතා ගැන කතා කරන වීඩියෝවක් කිරීමට පමණි. මෙම ලිපියේ මූලිකම අරමුණ ඔබගේ නොදරුවා ඒ අවමානයෙන් ගලවා ගැනීමට ඔබට උදව් කිරීමය. එබැවින් මේ ගැන සලකා බලන්න. හදාගන්නම බැරි තැන දෙමව්පියන් ඇමතීම සාමාන්‍ය ක්‍රමයක් බැවින් ඔබ ඇමතීමට කල්පනා කල අතර වෙන අය තැන් තැන් වල ඔබව අමතන්නේ මෙතරම් සංයමයකින් නොවන බවද අවසන් වශයෙන් කියන්නට කැමතිය.

    – ස්තුතියි
    ජනමාධ්‍ය වේදී සමන් එදිරිමුණී.
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    1057550_532900523436371_1266225220_n.jpg
     

    banda065

    Well-known member
  • Apr 20, 2007
    4,476
    6,138
    113
    ඉරාජ් මෝඩ පකෙක් නම් අපේ රටේ මේවා රිපෝර්ට් කරන , තැන තැන ශෙයාර් කර කර යන එවුන් ඊට වඩා මෝඩ පකයලා සෙට් එකක්.
    සින්දුවක් විදියට , විඩියෝ එකක් විදියට ඒකේ අව්ලක් නෑ.
    ඒකෙන් මඩ ගැහීමක් නම් මම දැක්කේ නෑ.
    කෙනෙක්ගේ ජිවීතේ එක දෙයක් පෙන්නනවා , එච්චරයි.
    හැබැයි ඒ විඩියෝ එකේ අපි ඒ කතාවේ නොදකින පැත්තක් තියනවා.
    ඉස්සෙල්ලාම අපේ රටේ උන් වික්ටර් තරුණ කෙල්ලෙක් බැන්දා කියලා බැන බැන ගියා තැන තැන.

    වික්ටර්ගේ සින්දු ඔක්කෝම අහන එකත් නවත්තලා , සින්දුත් ගරහන්න ගත්තා.
    ගහන්න ඕන මඩ ඔක්කෝම ගැහුවා.
    එහෙම බැන්න , මඩ ගහපු උන්ම දැන් වික්ටර්ගේ පැත්ත අරන් ඉරාජ්ට බැන බැන ඉන්නවා.
    අනේ හුකේ ලන්කාවේ කිව්වලු.
    මෝඩ පකයලාට ගිය රටක් මේක.
    Ow ban me vide eke victor kiyala kiyanawa mama dakke na. ath victor karapu deyak gena kiyanawa. ithin victor ta karanna hodanam thawa ekek e wage seen ekak gena video ekak kalama athi warada mokakda

    video eka balau ewun meken victor grnayi kiyanne kiyala ke gahanwa kiyane video eka balapu ewunge dirty mind eka. un thamayi victor ta apahasa karanne
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    Ow ban me vide eke victor kiyala kiyanawa mama dakke na. ath victor karapu deyak gena kiyanawa. ithin victor ta karanna hodanam thawa ekek e wage seen ekak gena video ekak kalama athi warada mokakda

    video eka balau ewun meken victor grnayi kiyanne kiyala ke gahanwa kiyane video eka balapu ewunge dirty mind eka. un thamayi victor ta apahasa karanne

    "Victor" kiyala kiyanda one na ne video eka baluwama one modayekta therenawa kathawa thota notherunata buruwa!!!... :angry::angry::angry:
     

    nevil fonseka

    Active member
  • Aug 13, 2009
    748
    31
    28
    Moratuwa
    පෞද්ගලිකව රසවිඳීමට වටින දෙයක් මේ ගීතයේ මම දැක්කෙ නැහැ... නිර්මාන ශිල්පියාට බැනීමෙන්/ දොස් පැවරීමෙන් පලක් නැහැ, මම දකින විදිහට විඳීමට පුළුවන් කෙනාට විඳීමත් බැරිකෙනා බැහැර කිරීමටත් අපිට නිදහස තියනවා. ඇයි බොරුවට මරා ගන්නෙ.
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England
    සිරාවටම මචන්.ලංකාවේ මිනිසුන්ගේ ආකල්ප හරි නැ. මෙවිදියට වෙනසක් ගෙනාවේ IRAJ විතරයි. හැබැයි මේ වෙනස මිට අවුරුදු 30ට විතර කලින් වෙන කලාකාරයෙක් ගෙනාවනම් ඉරාජ් ගේ තාත්ත අම්ම මිට වඩා හිතනව ළමයෙක් හදල අනිත් 95% දෙනා වගේ කල බීල fun එකක් නැතුව ඉන්නවද කියල.ඒ මිනිස්සුන්ට ඒ අත්දැකීම ලැබුනේ නැ. ඒ අවදානම දැනුනේ නැ.. ඉතින් රට ජාතියට ඉරාජ් වගේ පොල් කවූඩෙක් බිහිඋනා...
    සමහරවිට ඒ දෙමවු පියන්ට ගෙදර කතාබහ කරන්නවත් බැරි තත්වයක් ඇති. මොකද මේ ගොන් වැස්ස මොනවා වීඩියෝ කරනවද කියල බයයිනෙ.

    අවසානයෙන් කියන්න කැමැති මේ ගීතයේ title එක මේ ගීතයට හොදටම ගැලපෙනවා ... ඒ credit එක ඉරාජ්ට දෙන්න ඕන.

    මොකද " දැනුනා " කිවුවම ,මේක හොදටම දැනෙන්නේ ඉරජ්ගේම දෙමවුපියන්ට.මොකද ඔවුන්ට දැනෙන දේ මේ වෙලාවේ විකටර් මහත්තයටවත් දැනිල නැතුව ඇති.

    :yes::yes::yes:
     

    shw7

    Well-known member
  • May 30, 2009
    2,150
    171
    113
    London, England


    මේ ඉරාජ් නෙමේ මම හිතන්නෙ කවුරු හරි සිගිති ආතල් එකක් ගන්නව.. ඒත් මේ ඉරාජ් කියල හිතාගෙන කියන්නම්

    උබ කොහොමද කියන්නෙ ලංකාවෙන් 5%ක් වත් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නෑ කියල? ලයිෆ් එක එන්ජෝයි කරන එක සාපේක්ශයි මචන්.. උබලයිෆ් එක එන්ජෝයි කරන විදිහට නෙමෙයි වෙනින් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ.. කෙනෙකුගෙ බුද්ධි මට්ටම, සමාජ මට්ටම වගේම ආර්ථික මට්ටමත් එක ඔය එන්ජෝයි කිරිල්ල වෙනස් වෙනව සහෝදරය.. උබ හිතන් ඉන්නෙ ලයිෆ් එක එන්ජෝයි කරනව කියන්නෙ හොදට කාල බීල ක්ලබින් කරල ෆන් එකේ ඉන්න එක නම් .. පන්සල් ගිහින් බුදුන් වැදල අද්යාත්මිකව ලයිෆ් එක එන්ජෝයි කරන කෙනෙක් උබට පේන්නෙ මෙලෝරහක් නැති ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ නැතිකෙනෙක් විදිහට

    එතකොට තවත් කෙනෙක් ලයිෆ් එක එන්ජෝයි කරන්නෙ අනෙක් අයට උදව් කරල වෙන්න පුලුවන් .. තවත් කෙනෙක් අනුන්ගෙ ඇද හොයල වෙන්න පුලුවන් තවත් කෙනෙක් නව නිපැයුම් කරල වෙන්න පුලුවන්.. ඒක වෙනස් වගේම සාපේක්ශයි



    මෙතනදි කට්ටිය උබට බනින්නෙ උබ සිංහල සංගීතයේ අයිකොන් එයොකොන් එකක් උන කෙනෙක්ව හැමෝම ගරුකරන කෙනෙක්ගෙ පෞද්ගලිකත්වය අපහාසයට ලක් කරපු එක ගැන


    :yes::yes::yes:
     

    IRAJ CREW

    Junior member
  • Sep 27, 2017
    43
    10
    8
    රචනා ලියපු ඒවා කියවන්න වෙලා නැහැ..පස්සේ කියවලා දුවන්න දෙන්නම් රිප්ලයි එකක්!:cool: