Iraj - Nil Denethi ( Official Music Video )

Anatha sinhalu

Well-known member
  • Jul 10, 2019
    6,496
    13,729
    113
    ඇයි එන්නද ?
    ඩිජිටල් උන්නැහේ ගේ රෙදි ගලවන්න දාපු වීඩියෝව නොවැ , බයියෝ උදේ හවා අහනවා ඇති පිරිත් වගේ :ROFLMAO: :ROFLMAO: :ROFLMAO:
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,356
    22,844
    113
    උගෙ අනිත් සින්දු එක්ක බලද්දි මේකනන් මෙලෝ රහක් නෑ.
     

    Truth Hurts

    Well-known member
  • Jun 15, 2013
    12,223
    20,376
    113
    Westනාහිර
    Tourism Promote karanna kala Song ekak.. sinduwe nam ganna deyak nathi unata location, footages , Camera Angle PATTA..
    Excellent Iraj

    ටුවරිසම් නෙමෙයි හොටෙල් ඵක ප්‍රමෝට් කරන්නෙ පේන්නෙ නැද්ද?😂😂ටුවරිසම් ප්‍රමෝට් කරන්න මේ ජරාව බලනවද යකෝ‍😂😂😂
     

    Jaaha

    Well-known member
  • Apr 12, 2017
    677
    772
    93
    :::Null:::
    Thumbnail එකේ හැටියටනම් "ගල් දෙනෙතී" කියල දාන්න තිබ්බෙ...