Iraj Ranidu

thilina1024

Well-known member
  • May 10, 2009
    1,015
    53
    48
    Colombo, Sri Lanka
    අත මිට කාසි (Fake Friendz) එකේ "We all got one, or maybe 2." කියලා තියෙනවා. මම හිතුවා මේ කියන්නේ, භාතිය, සංතුෂ් ගැන කියලා. ඒක එහෙම නෙමේද?. :eek:
     

    Sakuntha00

    Junior member
  • Jun 27, 2010
    444
    4
    18
    අත මිට කාසි (Fake Friendz) එකේ "We all got one, or maybe 2." කියලා තියෙනවා. මම හිතුවා මේ කියන්නේ, භාතිය, සංතුෂ් ගැන කියලා. ඒක එහෙම නෙමේද?. :eek:

    BNS la ekkath wada kara ranidu bt eka ehema nemei wage,
    etana dee adura gatta Santhush Royal eke inna kale Raniduwa adurana wa
    eka nisa un ta sup eka dunna. bt passe Iraj la ekka set wuna
     

    sthumi

    Well-known member
  • Apr 9, 2009
    2,104
    158
    63
    ඉරජ් කියන්නෙ තාලෙකට අත්පුඩියක්වත් ගහගන්න පුලුවන් එකෙක්ද බං..ඌ කළේ රනිදුව පාවිච්චි කරපු එක.ඉතින් ඌ තරහ වෙන එක සාධාරණයි.ඌ ගාව හිටපු එකෙක් වත් දැන් ඌ එක්ක ඉන්නවද? නෑනෙ!
    රංගල,රනිදුල,රොමේශ්ල වගේ අයගෙ කර පිටින් ගොඩ ගිය එකෙක් තමා ඉරාජ්.
     

    sch007

    Well-known member
  • Jun 15, 2007
    2,245
    134
    63
    Home
    ඉරාජ් කියන්නෙ හොද ම්යුසික් කම්පොසර් කෙනෙක්...
    ඉරාජ්ට සින්දු කියන්න බැ.
    රනිදු කියන්නෙ හොද රැපර් කෙනෙක්....
    රනිදුටත් සින්දු කියන්නත් බැ..


    පිච් කැරැක්ටර් සොෆ්ට්වෙයාර් වල පිහිට තමයි ඉතින්
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    ඉරාජ් කියන්නෙ හොද ම්යුසික් කම්පොසර් කෙනෙක්...
    ඉරාජ්ට සින්දු කියන්න බැ.
    රනිදු කියන්නෙ හොද රැපර් කෙනෙක්....
    රනිදුටත් සින්දු කියන්නත් බැ..


    පිච් කැරැක්ටර් සොෆ්ට්වෙයාර් වල පිහිට තමයි ඉතින්

    ha :nerd:
     

    chamal89

    Well-known member
  • Aug 1, 2008
    5,114
    949
    113
    අපිට මොකෝ බන් උන් මරාගත්තත්???
    මම දන්න විදිහට රනිදු දෑන් වෑඩ කරන්නෙ සී.එම්.බී රේකෝඩර්ස් කියල ලේබල් එකකට රනිදු, කිලර් බී, පසන් වගේ අය තමා ඒකෙ ඉන්නෙ..

    ඉරාජ් කියන්නෙ දක්ශයෙක් දක්ශයෙකුටත් වඩා හොද මාර්කටින් මයින්d එකක් තියන කෙනෙක්.. තමන් කරන දේ ලස්සනට මාර්කට් කරන්න ඌ දන්නව

    රොමේශ්, චිලී. දුශ්ශාන්ත් වගේ අයව උඩට ගෙනල්ල තියෙන්නෙ ඉරාජ් ඒත් සිංදුව තමන්ගෙ ඈල්බම් එකට යන්න ඕනෙ කියන මතය නිසා ගොඩදෙනෙක් ඉරාජ් එක්ක වෑඩ කරන්න කෑමතිනෑ