TheRockSays

Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    මොකද්ද බන් මේ වෙන්නෙ. උදේ ක්ලැරන්ස්ගෙ සින්දුවන් අහන් නිවිහැනහිල්ලෙ වැඩට ඇවිත් ඉරාජ්ගෙ ගූ ගොඩක් දැකල ඉපදුනු රටත් එක්ක එපා වුනා.. ලින්ක් එක දාන්නෙ නෑ. කැමති එකක් හොයන් බල්පන්
     
    Last edited:

    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Ai uba baluwe?
    Uba Clarence ta asa nam ugema sindu aha aha inna nathuwa mokata iraj ponz ge video baluwe?
    U dan awurudu 2ka 3ka withara idan hadannema owage jarawa, eka lankawama dannawa, eth dana danama gihin balala dan banina.
    Mekath nikan ahaka yana nai redda asse dagena kano kano kiwwa wage
     
    CodeKU

    Active member
  • Jun 7, 2017
    645
    70
    28
    මොකද්ද බන් මේ වෙන්නෙ. උදේ ක්ලැරන්ස්ගෙ සින්දුවන් අහන් නිවිහැනහිල්ලෙ වැඩට ඇවිත් ඉරාජ්ගෙ ගූ ගොඩක් දැකල ඉපදුනු රටත් එක්ක එපා වුනා.. ලින්ක් එක දාන්නෙ නෑ. කැමති එකක් හොයන් බල්පන්

    බී ඩී එස් එම් දැන් වීඩියො වලටත්. අනෙ මන්දා බන් .
    සංස්කෘතිය මු කඩනවාළු නෙ. වීව්ස් වලින් ජිවත් වෙන හිඟන්නෙක්.
    රටෙ තත්වෙ දැන් ඔකයි. කරන්න දෙයක් නැහැ විනාස වෙන්න දීලා බලන් ඉන්න තියෙන්නෙ .
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Ubalamane Thread dada Publicity denne. Kawruth Iraj ge Video balan nathuwa hitiyanan Uth mahsi wela hoda deyak karai . Ona Gu godak balana nisa Utath lesi video hadanna.
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    9,907
    3,456
    113
    Pls wear a MASK

    බී ඩී එස් එම් දැන් වීඩියො වලටත්. අනෙ මන්දා බන් .
    සංස්කෘතිය මු කඩනවාළු නෙ. වීව්ස් වලින් ජිවත් වෙන හිඟන්නෙක්.
    රටෙ තත්වෙ දැන් ඔකයි. කරන්න දෙයක් නැහැ විනාස වෙන්න දීලා බලන් ඉන්න තියෙන්නෙ .

    දැන් ඉතින් පටන් ගනියි අනික් උනුත්.:lol::lol::cool:
     
    your_love

    Well-known member
  • Apr 7, 2012
    14,041
    1
    11,081
    113
    Ai uba baluwe?
    Uba Clarence ta asa nam ugema sindu aha aha inna nathuwa mokata iraj ponz ge video baluwe?
    U dan awurudu 2ka 3ka withara idan hadannema owage jarawa, eka lankawama dannawa, eth dana danama gihin balala dan banina.
    Mekath nikan ahaka yana nai redda asse dagena kano kano kiwwa wage

    Siarwata, Ona gu godak balana nisa Uta Views habena nisa uth ithin Gu godawalma danawa utath lesi ne,. Ganiyek genath aduma galola Camera kara computern Beat ekak haduwa mokek hari wachana 10k liyala kiyo gaththa youtube damma.
     
    • Like
    Reactions: Indika Buddika

    තොත්ත බබා

    Well-known member
  • Jul 21, 2011
    7,069
    9,320
    113
    ලංකාවේ එකාලා BDSM වැල බලපුවල ස්ටැට් ගත්තනං තේරෙයි ඉරාජ් සංස්කෘතිය කලා නෑ කියල
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    Siarwata, Ona gu godak balana nisa Uta Views habena nisa uth ithin Gu godawalma danawa utath lesi ne,. Ganiyek genath aduma galola Camera kara computern Beat ekak haduwa mokek hari wachana 10k liyala kiyo gaththa youtube damma.
    Anna hari bn, ape unta owage hithanna molayak naa. ekai okkotama mula.

    Anith unuth api wagema okage videos balana eka nawaththuwanam, okata sankruthiua nemei salli nathuwa banku thama kadanna wenne.
    Iraj dannawa lankawe unge mole naa kiyala, eka nisa u digatama hadanawa owage kunuharupa jarawa, ape un kata aragena balala eita passe baninawa pissu ballo wage.

    Ethakota parakku wadee, iraj karayo uge wade karagena iwarai. Google eken uge videos walata sinhalu kamathida balala nemeine salli denne, views walata.

    Ape moda minissu owa balanakan iraj owa hadanawa. Hodama wisaduma uge video nobala inna eka.
     
    Last edited:

    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    Ai uba baluwe?
    Uba Clarence ta asa nam ugema sindu aha aha inna nathuwa mokata iraj ponz ge video baluwe?
    U dan awurudu 2ka 3ka withara idan hadannema owage jarawa, eka lankawama dannawa, eth dana danama gihin balala dan banina.
    Mekath nikan ahaka yana nai redda asse dagena kano kano kiwwa wage

    බැලුවෙ නෑ යකු ඔෆිස් එකේදි දැක්කා.. මට හෙලුව වත් BDSM වත් අවුලක් නෑ.. ඕව කොච්චර කිව්වත් ලංකාවෙ තියෙන දේවල්. ඕව හන්ගගෙන ඉන්න එකෙන් නරකක් මිස හොන්දක් වෙන්නෙ නෑ.. මට අවුල තියෙන්නෙ මූ කරන සින්දු වල. සින්දුවක් කියන්නෙ සින්දුවක්. මෙලෝ රහක් නැති අඩ ඇඩියාවක් hit කරන්න ගැනියෙක් හෙලුවෙන් දගලන මගුලක් නෙමේ. ඌ මේ කරන වැඩෙන් මියුසික් නෙමෙයි promote වෙන්නෙ හෙලුව. ඒකත් කලාත්මක බවක් තියෙන හෙලුවක් නෙමේ. වැල හෙලුවක්. මට තේරෙන්නෙ මෙහෙම. හරිද වැරදිද මම දන්නෙ නැ.
     
    Last edited:

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,938
    2,105
    113
    mamanam baluwe na..gobbayata eka view ekak hari wadi karanne mokatada. yako wala balanna onenam api wala site ekakata yanawane. redda
     
    miyuru4u

    Well-known member
  • Jan 18, 2007
    31,892
    10,487
    113
    In the eyes of my girl
    බැලුවෙ නෑ යකු ඔෆිස් එකේදි දැක්කා.. මට හෙලුව වත් BDSM වත් අවුලක් නෑ.. ඕව කොච්චර කිව්වත් ලංකාවෙ තියෙන දේවල්. ඕව හන්ගගෙන ඉන්න එකෙන් නරකක් මිස හොන්දක් වෙන්නෙ නෑ.. මට අවුල තියෙන්නෙ මූ කරන සින්දු වල. මම කිව්වදේ තේරුම් ගනින්. සින්දුවක් කියන්නෙ සින්දුවක්. මෙලෝ රහක් නැති අඩ ඇඩියාවක් hit කරන්න ගැනියෙක් හෙලුවෙන් දගලන මගුලක් නෙමේ. ඌ මේ කරන වැඩෙන් මියුසික් නෙමෙයි promote වෙන්නෙ හෙලුව. ඒකත් කලාත්මක බවක් තියෙන හෙලුවක් නෙමේ. වැල හෙලුවක්. මට තේරෙන්නෙ මෙහෙම. හරිද වැරදිද මම දන්නෙ නැ. හරි නැ කියල හිතෙන උන් කිව්වත් වගේ මේ ත්‍රෙඩ් එක නොබල ඉදපන්. ඉවරනෙ

    සාරියට අර ගැනි ලස්සනයි නේ බන්
     
    GIHAN N

    Member
    Jun 7, 2008
    1,006
    56
    0
    At World's End...
    ලංකාවේ එකාලා BDSM වැල බලපුවල ස්ටැට් ගත්තනං තේරෙයි ඉරාජ් සංස්කෘතිය කාලා නෑ කියලා
     
    TheRockSays

    Well-known member
  • Aug 5, 2014
    1,603
    484
    83
    The Past
    blog.thedonkeyengine.com
    TheRockSays
    :cool:
    ඇයි ඉරාජ් කිව්වේ ලංකාවේ සංස්කෘතිය කඩනවා කියලා.:P
    :yes::yes:

    බී ඩී එස් එම් දැන් වීඩියො වලටත්. අනෙ මන්දා බන් .
    සංස්කෘතිය මු කඩනවාළු නෙ. වීව්ස් වලින් ජිවත් වෙන හිඟන්නෙක්.
    රටෙ තත්වෙ දැන් ඔකයි. කරන්න දෙයක් නැහැ විනාස වෙන්න දීලා බලන් ඉන්න තියෙන්නෙ .
    :yes::yes:
    Ubalamane Thread dada Publicity denne. Kawruth Iraj ge Video balan nathuwa hitiyanan Uth mahsi wela hoda deyak karai . Ona Gu godak balana nisa Utath lesi video hadanna.
    :sorry::sorry:
    තොත්ත බබා;21965952 said:
    ලංකාවේ එකාලා BDSM වැල බලපුවල ස්ටැට් ගත්තනං තේරෙයි ඉරාජ් සංස්කෘතිය කලා නෑ කියල
    :yes::yes:
    mamanam baluwe na..gobbayata eka view ekak hari wadi karanne mokatada. yako wala balanna onenam api wala site ekakata yanawane. redda
    Repect:cool:
     
    Indika Buddika

    Well-known member
  • Jul 29, 2016
    6,586
    6,835
    113
    බැලුවෙ නෑ යකු ඔෆිස් එකේදි දැක්කා.. මට හෙලුව වත් BDSM වත් අවුලක් නෑ.. ඕව කොච්චර කිව්වත් ලංකාවෙ තියෙන දේවල්. ඕව හන්ගගෙන ඉන්න එකෙන් නරකක් මිස හොන්දක් වෙන්නෙ නෑ.. මට අවුල තියෙන්නෙ මූ කරන සින්දු වල. මම කිව්වදේ තේරුම් ගනින්. සින්දුවක් කියන්නෙ සින්දුවක්. මෙලෝ රහක් නැති අඩ ඇඩියාවක් hit කරන්න ගැනියෙක් හෙලුවෙන් දගලන මගුලක් නෙමේ. ඌ මේ කරන වැඩෙන් මියුසික් නෙමෙයි promote වෙන්නෙ හෙලුව. ඒකත් කලාත්මක බවක් තියෙන හෙලුවක් නෙමේ. වැල හෙලුවක්. මට තේරෙන්නෙ මෙහෙම. හරිද වැරදිද මම දන්නෙ නැ. හරි නැ කියල හිතෙන උන් කිව්වත් වගේ මේ ත්‍රෙඩ් එක නොබල ඉදපන්. ඉවරනෙ
    Eka thama bn kiwwe ubata, dakka nemene uba balala ne. nathnam bdsm da monada thiyenne kiyala danaganna widiyak naane. kohomahari iraj mathaka athi kaaleka idan hadanne jarawa thama, eke puduma wenna deyak naa. u owa wenas karanne naa kawadawath ape moda minissu balanakan. Ekanisa uge video wala thiyena wala da bdsm da kiyana eka nemei api karanna ona, uge videos balannathuwa inna eka.