DangerMan119

Well-known member
  • Jul 17, 2013
    6,027
    1,324
    113
    on the ROOF
    මට උගෙ political view 1 දිරවන්නේ නෑ.ඒත් මූ talent කොල්ලා. Marketing ඇගේම තියෙනවා.මෙහෙම එකෙක් ගෙන් ඔය වගේ වැඩක් ගත්තට කමක් නැහැ. හැට පැනපු රාජපක්ෂ ඥාතියො දානවට වඩා.
    bump
     
    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    82077887_2590111141085277_5763914122039132160_n.jpg
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,414
    2,461
    113
    ඇල්ල
    දැන් ඉතින් හාඩ්වෙල්,ටියෙස්ටෝ,ආමින් ඇතුළු එකී මෙකී නොකී සෙට් එකම බහිවී.... කොහොමද ආවොත් අල්ට්‍රා කලම්බූ කියලා.... :rofl:

    ටුවරිසම් හදනවා නම් මේවගේ දේවල් තමයි කරන්නේ. අපි නොදන්න වුනාට ඉන්ටා/බුකිං.කොම් නැත්තම් දැනටත් අපි ටුවරිස්ලා නැ. social media marketing strategy යුස් කරන්න ඕනේ. දැනට ඒක හොදටම කරනවා ඩුබායි. උන් මුස්ලිම් වුනාට හැම අවුරුද්දම මේ කලේ ඩුබායි ්ෆුල් හැපනින්න. ඉන්න උන් දන්නවා. උන් මුස්ලිම් කියලා තොල් ටික විකුණලා බලාගෙන ඉන්නේ නැ. අලුත් විදියට හැඩ ගැහිලා ටුවරිසම් එක ඩුවලෝප් කරන්න මාර ගේමක් දෙනවා.

    නිකමට ගිහිල්ලා බලන්න උන් මුස්ලිම් කියලා හිතුවට ටුවරිසම් වලදි ඒක අමතකරලා (මේ පාර ultra ගහන්නේ අබුඩාබි වල)

    https://visitabudhabi.ae/en/see.and.do/leisure/events/ultra.abu.dhabi.aspx

    Lol Iraj has more than 80 youtube channels, Music production company :rofl:

    මේ කතාව ඇත්ත.

    ලංකාවේ වැඩියෙන්ම මියුසික් ඩිග්‍රී තියෙන මනුස්සයානේ. 1998 රනිදු A/L මැත්ස් වලින් කොළඹින් එක වෙද්දී 4 වුණේ ඉරාජ්. :yes::yes:

    :yes::yes:
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    හෙනයා;25086539 said:
    උබ පාස්කු ප්‍රහාරටයට කලින් UNP එකට පුක දීගෙන හිටියේ මොනා බලාගෙනද? :lol:

    රෙදි ඇදන්ද කමෙන්ට් කරන්නේ? :lol:

    anna prashna... :rofl::rofl:
     
    LiquorHelp

    Well-known member
  • Mar 22, 2019
    1,071
    125
    63
    ලංකාවේ වැඩියෙන්ම මියුසික් ඩිග්‍රී තියෙන මනුස්සයානේ. 1998 රනිදු A/L මැත්ස් වලින් කොළඹින් එක වෙද්දී 4 වුණේ ඉරාජ්. :yes::yes:

    Commerce!
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    අම්මෝ ජෙප්පොයි හුඇපි පොන්සිල ටිකටයි ඉඩෝරෙට වැස්සක් ලැබුන වගේ :lol:

    මූ මොනවා කිව්වත් ටැලන්ට් එකක් තියන පොරක්, මුගෙන් හරියට වැඩක් ගන්න පුළුවන් නම් ඇත්තටම හොඳයි. අනිත් එක මූ වැඩක් කරන්න පුළුවන් එකෙක් :yes::yes::yes:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    ඒ වැඩේට ඉරාජ් ට වඩා අනුර කුමාර දිසානායක හොදයි කියලනේ ඔය හිවල් මොටෙක් වැලපෙන්නේ.එක අතකට JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ කරපු අනුරයා තමා ඔය වැඩේට හරියන්නේ.උන් තරම් ජිල්මාර්ට් කාරයෝ ලොවෙත් නෑ :D

    ඉකිල තියේවි, ලපය ලංකාව ප්‍රමෝට් කරන්න ගියොත් පෘතුවි වාසීන් මේක අතැරලා හඳේ හරි පදිංචියට යාවි, ලංකාවෙත් ඉතුරු වෙන්නේ 3% මා ප්රෙන්ඩ් 3%...මොන tourism ද බන්? සෙද්ද :dull::dull::dull:
     
    • Like
    Reactions: sithija.h

    2osama

    Well-known member
  • Oct 25, 2010
    80,898
    72,014
    113
    මාලඹේ
    ඒ වැඩේට ඉරාජ් ට වඩා අනුර කුමාර දිසානායක හොදයි කියලනේ ඔය හිවල් මොටෙක් වැලපෙන්නේ.එක අතකට JVP ලංකාවේ පෝසත්ම පක්ෂේ කරපු අනුරයා තමා ඔය වැඩේට හරියන්නේ.උන් තරම් ජිල්මාර්ට් කාරයෝ ලොවෙත් නෑ :D

    විජේවීරගේ ගෙදර හදන්න එකතු කරපු සල්ලි වලටත් ඕකුන් මාර්කටින් තමා කරේ
    දැන් ගෙදරත් නැහැ සල්ලිත් නැහැ මතකත් නැහැ

    :lol::lol::lol:
     
    ThisaraMalintha

    Well-known member
  • Nov 16, 2015
    8,612
    7,331
    113
    ගෙදර
    ඉකිල තියේවි, ලපය ලංකාව ප්‍රමෝට් කරන්න ගියොත් පෘතුවි වාසීන් මේක අතැරලා හඳේ හරි පදිංචියට යාවි, ලංකාවෙත් ඉතුරු වෙන්නේ 3% මා ප්රෙන්ඩ් 3%...මොන tourism ද බන්? සෙද්ද :dull::dull::dull:

    :rofl::rofl:
     
    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    ඉකිල තියේවි, ලපය ලංකාව ප්‍රමෝට් කරන්න ගියොත් පෘතුවි වාසීන් මේක අතැරලා හඳේ හරි පදිංචියට යාවි, ලංකාවෙත් ඉතුරු වෙන්නේ 3% මා ප්රෙන්ඩ් 3%...මොන tourism ද බන්? සෙද්ද :dull::dull::dull:

    :rofl::rofl::lol::lol::lol::lol::lol::lol:
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඉකිල තියේවි, ලපය ලංකාව ප්‍රමෝට් කරන්න ගියොත් පෘතුවි වාසීන් මේක අතැරලා හඳේ හරි පදිංචියට යාවි, ලංකාවෙත් ඉතුරු වෙන්නේ 3% මා ප්රෙන්ඩ් 3%...මොන tourism ද බන්? සෙද්ද :dull::dull::dull:
    :rofl::rofl::rofl: