Iran වලට ගහන්න ද හදන්නේ ?

thomian

Well-known member
  • May 20, 2011
    12,530
    17,678
    113
    Screenshot-20240930-231808-Chrome.jpg
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මොකක් හරි එකකට කරඅදිනවා හිතාගන්න බෑ.හමාස් උන් ගොඩක් ඉවරයි දැන් බිරුට් ,යේමන් වලට ගහනවා සිරාවට මේකේ අන්තිමට ඉරාන් ද දන්නේ නෑ .මොකද පේන විදියට යුක්‍රෙන් උන් ටික කෑවට රෂියන් උන්ව හිරකරන් ඉන්නවා උන්ට මෙලෝ ගැලවිල්ලක් නෑ දැන් හුති උන්ට ගහනවා
     

    Mr.Robot

    Well-known member
  • Sep 14, 2024
    1,092
    2,007
    113
    Matara
    Iran වලට ගැහුවොත් නම් ඩෙෆා World War 3 එයි බන් .... Russia China පනිනව ශුවර් ....
    Israel වලට fund කරන්නෙ USA නෙ ...

    ඉතුරු ටික හිතාගන්න පුලුවන් නෙ ඉතින්
    Iran direct ගහපු නැති නිසා Israel ත් ගහනෙකල් නැ බන් ... උන් දන්නව ලේසි වෙන්නෙ නැ කියල 😴😴
     

    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,775
    5,749
    113
    yako Israel kiyanne weapons hadana ratak ae wagema ewa developed karana ratak.
    පිස්සුද බන්. ඇමරිකාවේන් යවනවා නැව් පිටින්. සෙලෙන්ස්කියා මේ පාර ගිහින් කිව්වා අපි දැන් මොස්කව් ගැට්ටේ හින්දා ආයුධ එපා කියලා. ඒ ටිකත් ඊශ්‍රායලයේට දෙන්න කියලා දැක්කානේ පොරගේ සතුට පොටෝ වල. ඊශ්‍රායෙලේට production capacity එක නැහැ development තිබ්බට.