https://www.timesofisrael.com/pm-to...h-you-youll-be-free-sooner-than-people-think/

ඔච්චර ගහන්න stock කොහෙන්ද බන්?![]()
yako Israel kiyanne weapons hadana ratak ae wagema ewa developed karana ratak.ඔච්චර ගහන්න stock කොහෙන්ද බන්?![]()
බඩු ඉවර වෙන්න වෙනන්න USA වලින් දෙනව ඇති බන් ...ඔච්චර ගහන්න stock කොහෙන්ද බන්?![]()
ඔච්චර හදන්නේ කොහොමද සල්ලි කොහෙන්ද.තනියෙන් ඕවා කරන්න බෑ..yako Israel kiyanne weapons hadana ratak ae wagema ewa developed karana ratak.
ඔච්චර හදන්නේ කොහොමද සල්ලි කොහෙන්ද.තනියෙන් ඕවා කරන්න බෑ..
පිස්සුද බන්. ඇමරිකාවේන් යවනවා නැව් පිටින්. සෙලෙන්ස්කියා මේ පාර ගිහින් කිව්වා අපි දැන් මොස්කව් ගැට්ටේ හින්දා ආයුධ එපා කියලා. ඒ ටිකත් ඊශ්‍රායලයේට දෙන්න කියලා දැක්කානේ පොරගේ සතුට පොටෝ වල. ඊශ්‍රායෙලේට production capacity එක නැහැ development තිබ්බට.yako Israel kiyanne weapons hadana ratak ae wagema ewa developed karana ratak.