Iran වලට ගහන්න ද හදන්නේ ?

Edward Kenway

Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඉරානෙට ගහයි පම්කක්.

    ඉරානේ කියන්නේ invade කරන්න පට්ටම අමාරු terrain එකක් තියන බලකොටුවක් වගේ රටක්. ඇමරිකාව උනත් ඕකට බහින්න කැමති නැති එකේ මේ ඉස්රායල් බිජ්ජෝ කරයි පම්කක්.

    මූ politically fucked, යුද්දේ ඉවර උන ගමන් උගේ war cabinet එක පුකේ ගහල එලවන බව දන්න නිසා කොහේ හරි ඉන්න එකෙක් එක්ක එල්ලෙන්න හදනවා.
     
    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290

    ආරක්ෂාව හොදටම තියෙන හින්ද නායකයා අරන් ගිහින් හංගල lol
     
    thomian

    Well-known member
  • May 20, 2011
    12,529
    17,671
    113
    ඉරානෙට ගහයි පම්කක්.

    ඉරානේ කියන්නේ invade කරන්න පට්ටම අමාරු terrain එකක් තියන බලකොටුවක් වගේ රටක්. ඇමරිකාව උනත් ඕකට බහින්න කැමති නැති එකේ මේ ඉස්රායල් බිජ්ජෝ කරයි පම්කක්.

    මූ politically fucked, යුද්දේ ඉවර උන ගමන් උගේ war cabinet එක පුකේ ගහල එලවන බව දන්න නිසා කොහේ හරි ඉන්න එකෙක් එක්ක එල්ලෙන්න හදනවා.
     
    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,352
    6,522
    113
    වටේම දුර්වල කරගෙන ඉරානය දෙසට. මර්මස්ථාන වලට ගුවන් ප්‍රහාර දෙයි බොහෝවිට අමෙරිකාව එන්ටර් වෙන්නත් පුළුවන් මැදදි.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ආරක්ෂාව හොදටම තියෙන හින්ද නායකයා අරන් ගිහින් හංගල lol

    9/11 වෙලාවේ බුෂ් හිටියේ බංකරේ. ඒ කියන්නේ ඇමරිකාව හෙන දුර්වල රටක් නේද? :rofl:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,743
    23,423
    113
    yako Israel kiyanne weapons hadana ratak ae wagema ewa developed karana ratak.
    ඊශ්‍රායලේ මොන ආයුධද බන් ඊශ්‍රායලය කියන්නෙ ලංකාවෙ උතුරු මැද පලාත වගේ දෙකක් විතර සයිස් චුට්ටන් රටක්.

    ඉරානෙට ගහයි පම්කක්.

    ඉරානේ කියන්නේ invade කරන්න පට්ටම අමාරු terrain එකක් තියන බලකොටුවක් වගේ රටක්. ඇමරිකාව උනත් ඕකට බහින්න කැමති නැති එකේ මේ ඉස්රායල් බිජ්ජෝ කරයි පම්කක්.

    මූ politically fucked, යුද්දේ ඉවර උන ගමන් උගේ war cabinet එක පුකේ ගහල එලවන බව දන්න නිසා කොහේ හරි ඉන්න එකෙක් එක්ක එල්ලෙන්න හදනවා.
    ඔව්.
    ඇමෙරිකාව ඩිරෙක්ට් උදවු කරන්න ආවොත් ඇරෙන්න ඊශ්‍රායලේට ඉරානෙට ගහල අල්ලන්න බෑ. ඉරානෙ කියන්නෙ පත සයිස් රටක්.

    ------ Post added on Oct 1, 2024 at 2:20 AM

    51594839_7.png

    ------ Post added on Oct 1, 2024 at 2:21 AM
     
    Al Baik

    Well-known member
  • Jan 5, 2011
    15,156
    12,143
    113
    Ohio, USA
    ඊශ්‍රඉලය උන්ගේ උපරිමයෙන් කොහොම හරි ඉරනෙට ගහන්න පොටක් පාද ගන්න දඟලනවා.. උන්ගේ මුලු ට්‍රයි එකම කොහොමහරි ඉරානය යුඩ්ඩයකට පටලවලා ඒ හරහා ඉරානයේ හඳුනාගත් නියුක්ලියර් ෆැසිලිටීස් ටිකට ගේමදෙන්න... මොකද තව පොඩි කාලයක් තියෙන්නෙ ඉරානයට න්‍යශ්ටික ආයුධ බලය ගන්න.. ඒකයි ඉරානය සද්ද නැතිවම ඉන්නේ.. මේ මම කියනවට විශ්වාස කරන්න එපා.. නිවුස් බැලුවම තෙරෙයි... ඒකයි ඉරානය වලියට නොගිහින් ඉන්නේ.. දැන් ඉරානය අන්තිම ස්ටේජ් එජේ ඉන්නේ නියුක්ලියර් පවර්ඩ් රටක් වෙන්න.. ඉරානයට නියුලියර් ආයුද එනව කියන්නේ රිජන් එකම ස්ටේබල් වෙනවා.. ඒකයි ඊශ්‍රාඑලය කොහොම කොහොම හරි මේක නවත්තන්න ට්‍රයි කරන්නේ... ඉරානේ මාරම හිර විල්ලක හිරවෙලා ඉන්නේ.. එයාලගේ ප්‍රොක්සිස් වලට උදවු කරන්න බැරිව ඉන්න එකේ වාසිය ඉශ්‍රාඉලය දැන් අරගෙන ඉන්නේ... තව ටික දවසකට ඉරානයට එයාලගේ ප්‍රොක්සීස් නැති කරගන්න වෙනවා... එයාලගේ විශ්වාසෙත් දිනාගන්න බැරිවෙනවා.. මේ හැමදෙයක්ම නියුක්ලියර් වෙපන් එක හදනකන් ඇදගෙන යන්න වෙනවා..

    Iran is reportedly approaching a critical stage in its nuclear program, with estimates suggesting it could produce enough weapon-grade uranium for a nuclear weapon in as little as one week. Here’s a summary of the current situation:

    Timeline for Nuclear Capability​

    • Breakout Time: Iran could theoretically produce enough enriched uranium for its first nuclear weapon in about one week. If it continues on its current path, it could have enough for six weapons within a month and potentially twelve weapons after five months of continued enrichment efforts
      2
      4
      .
    • Advanced Centrifuges: Iran has been installing advanced IR-6 centrifuges at its Fordow facility, significantly increasing its enrichment capacity. This expansion could allow Iran to produce weapons-grade uranium for up to five nuclear weapons in a single month once fully operational
      4
      .

    Concerns from Israel​

    Israel is particularly concerned about Iran's nuclear advancements for several reasons:
    • Existential Threat: Israeli officials view a nuclear-armed Iran as an existential threat, given the hostile rhetoric from Iranian leadership towards Israel.
    • Regional Stability: The prospect of Iran acquiring nuclear weapons could destabilize the Middle East, prompting other nations in the region to pursue their own nuclear capabilities.
    • Preemptive Actions: Israel has indicated that it may take military action to prevent Iran from achieving nuclear weapons capability, especially if it perceives that Iran is nearing the final stages of weaponization
      1
      4
      .
    The combination of rapid advancements in uranium enrichment and Israel's historical stance against a nuclear-capable Iran creates a precarious situation that continues to draw international attention.

    Perplexity.
     
    Edward Kenway

    Well-known member
  • Jan 8, 2015
    12,627
    14,279
    113
    ඔව්.
    ඇමෙරිකාව ඩිරෙක්ට් උදවු කරන්න ආවොත් ඇරෙන්න ඊශ්‍රායලේට ඉරානෙට ගහල අල්ලන්න බෑ. ඉරානෙ කියන්නෙ පත සයිස් රටක්.

    ------ Post added on Oct 1, 2024 at 2:20 AM

    51594839_7.png

    ------ Post added on Oct 1, 2024 at 2:21 AM

    ඇමරිකාව ආවත් ground war එකක උන්ගේ මිනිස්සු සැහෙන්න මැරෙන්න වෙනවා. එහෙම නොවුන නම් ඇමරිකන් කාරයෝ ඉරානෙට ගහන්නේ islamic revolution එක කාලෙමයි. ඇමරිකන් diplomat සෙට් එකක් hostage අරන් ඉද්දිත් උන්පැටලුනේ නැති යුද්ධ වලට මේ කොහෙවත් යන ඊශ්‍රායල් කාරයෝ පටන් ගත්ත මගුලක් වෙනුවෙන් ඇමරිකන් උන් පැටලෙයිද?

    සයිස් විතරක් නෙවෙයි වටේම කඳු තියන රටක්. Afghanistan Pro Max
     
    Brandy2020

    Well-known member
  • May 15, 2018
    20,460
    25,721
    113
    ඉරාන් ජනාධිපති හෙලිකොප්ටර් එකෙන් යද්දී අනතුරක් වුණා කියලා උඹලා හිතුවා නේද?😂😂😂🤣

    එකටත් මුන් ගැහැව්වා.... ඊළඟට දෙන්නේ ඉරනේ කොමෙනි ට.... ඉරාන් එවුන් ඇතුලෙන් සපොර්ට්

    ඉරාන වසන්තයක් එන සීන් එකක් තියෙන්නෙ :)
    ඇතුලෙන් ගස්සන්නේ.... දැන් ඉරාන් එවුන්ට එපා වෙලා තියෙන්නේ
    දැන් ක්‍රමය. ලෙබනන් වල හිස්බුල්ල එවුන් පාවල දෙනවා සාමාන්‍ය මිනිස්සු ලෙසටම.
    ------ Post added on Oct 1, 2024 at 6:31 AM
     
    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,573
    6,344
    113
    Iran වලට ගැහුවොත් නම් ඩෙෆා World War 3 එයි බන් .... Russia China පනිනව ශුවර් ....
    Israel වලට fund කරන්නෙ USA නෙ ...

    ඉතුරු ටික හිතාගන්න පුලුවන් නෙ ඉතින්
    Iran direct ගහපු නැති නිසා Israel ත් ගහනෙකල් නැ බන් ... උන් දන්නව ලේසි වෙන්නෙ නැ කියල 😴😴
    Hmmmm උබල දන්න දේවල්
     
    Anonymous_Abstract

    Well-known member
  • Aug 7, 2018
    6,036
    4,570
    113
    Messier 87
    ඉරානෙට ගහයි පම්කක්.

    ඉරානේ කියන්නේ invade කරන්න පට්ටම අමාරු terrain එකක් තියන බලකොටුවක් වගේ රටක්. ඇමරිකාව උනත් ඕකට බහින්න කැමති නැති එකේ මේ ඉස්රායල් බිජ්ජෝ කරයි පම්කක්.

    මූ politically fucked, යුද්දේ ඉවර උන ගමන් උගේ war cabinet එක පුකේ ගහල එලවන බව දන්න නිසා කොහේ හරි ඉන්න එකෙක් එක්ක එල්ලෙන්න හදනවා.
    Lesiyen ghanna puluwan iran valata, gaza valata gahanna ochchara amaru vunath lebanon valata lesiyen gewwe khomada?

    Lebanon sectarian country ekak, anith sect un hizbulla ekka patta malen inne un rata athula ida gena okkoma info tika dunna.

    Iranian unge 60% israel supporters, 20% Neutral, 20% khameni supporters, un IRGC dala balen thiyan inne iran unva. Anthima president election eka balapan, kawruth munta kemathi na.

    Iran ungen 60% unge support ekata inna kota patta lesiyen iran valata gahanna puluwan, information denna patta set ekak athulema innava.
    ------ Post added on Oct 1, 2024 at 8:01 AM
     
    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,557
    14,500

    ඒ කියන්නෙ ඉරානෙ 60% කැමති වෙයිද ඊශ්‍රායෙල් එකෙන් ඇවිල්ල උන්ව මරල යනවට?
     
    • Like
    • Wow
    Reactions: sahan50 and NRTG