Iran, ස්ට්‍රයික් බැක් කරන්න යන්නේ...

Lokupappa

Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    Iran ආයෙත් ගහනවා කියලා officially announce කරාද?
    කලින් ගහන්නෑ කියල ඉඳල තියෙන්නේ, ආයේ තීරණය වෙනස්කරල කමේණි නිසා. තහවුරු කරලයි කියන්නේ! මෙතෙක් පාවිච්චි නොකරපු වෙපන්ස් වලින් දෙන්න යන්නේ. Russian s300 විනාශවෙච්ච නිසා, අළුතෙන් air defense system එකකුත් එළියට දාල. ට්‍රම්ප් ආවොත් කන්නවෙන නිසා ඊට කලින් දෙන්න යන සීන් එකක් යන්නේ. Air Superiority එකවත් හරියට නැතුව මාර confident එකනේ තියෙන්නේ. හැබැයි මුන්ට ප්ලෑන් එක වැරදුනොත් නම්, නෙතන්යාහුගෙන් දොබෙන් යන්න කනවා.

    වැඩේ නැගල යයිද ලොකු පප්පේ :giggle:
    ඒවගේ බන්, ඒත් ගහනකන් සුවර් නෑ!! ;-)
    ------ Post added on Oct 31, 2024 at 10:18 PM

    තෙල් වලට ගහන්නෙ නෑ කොහොමත් තෙල්මිල වැඩි වෙන එක ඇමරිකාවෙ ආර්තිකයටත් බලපාන නිසා. ඊලග පාරත් අපි ගහන්නෙ මිලිටරිබේස් වලට.
    රුසියාවත් යුද්දෙක ඉන්න නිසා හොද වෙපන් දෙන්නෙ නෑ. අතෑරපුව දෙනව ඉරානෙට.

    රුසියාව කැමති ඔය දෙක ඇවිලෙනවට එතකොට යුක්රෙනෙට ආධාර අඩුවෙන නිසා.
    නෙතන්යාහු විස්වාස කරන්න පුළුවන් බඩ්ඩක් නෙවෙයි බන්! Israel ඇමරිකාව ගනන්ගන්නෙත් නෑ. රුසියාව කැමති ඇති ඇවිලෙනවට, ඒත් Iran වලට major strike එකක් කරනවට කැමති නැතිවෙයි, මොකද, උන්ට Iran වලින් weapons supply කරන නිසා.
    ------ Post added on Oct 31, 2024 at 10:23 PM
     

    Lokupappa

    Well-known member
  • May 14, 2018
    1,390
    1,389
    113
    රෂියා වලින් ෆයිටර් ජෙට් වගයක් ඉරාන් වලට දෙන්න යනවා කියලා දැක්කා වීඩියෝ එකක
    ඔව් තාම කියක් ලැබිල තියෙනවද කියල දන්නෑ. හැබැයි Iran වලට බලපත්‍රයක් දීල තියෙනවළු SU 35 නිෂ්පාදනය කරන්න (මේක confirm නෑ) Jets දෙනවනම් අඩු තරමේ 100 වත් ඕන වෙයි, Israel එක්ක ගේමක් දෙන්න. SU 35 තමා ඉතින්. එකක් දෙකක්නම් ඉතින් නොදී ඉන්නව ඊටවඩා හොඳයි!

    F 35 is a hanger queen. F 15 is the best aircraft that USA produced.
    Copied:
    till SU 35 comes into play from the ruskies.... then the game gets even and bitter.
    ------ Post added on Oct 31, 2024 at 10:32 PM
     

    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,801
    23,490
    113

    මරු ජෝක් ඕයි මේවා.
    ඉරාන් ත්‍රස්ත්වාදියො.
    ළමයි දහස් ගනන් daily මරන ඊශ්‍රායලය ත්‍රස්තවාදීන් නෙමෙයි :lol:
    ඊශ්‍රායලය හොඳටම දන්නව උන්ට ඉරානෙ එක්ක හැප්පෙන්න බෑ කියල. බොරුවට ශෝ දදා ඉන්නව.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    මොන යුද්දද ? මහ එකා ඉන්න තැනකින් එලියට එන්නේ නෑ කොයි වෙලේ පැදුරෙන් වැටිලා හරි මැරෙන්න වෙයිද කියල
    එහනම් ඉතින් ඊශ්‍රායලයට ලේසියි නේ..ගහන්න කියමු ඉරානෙට කුඩු වෙන්නම..:D


    මොන විහිළුද බන් මේ..:rofl:
    ------ Post added on Oct 31, 2024 at 11:54 PM
     
    • Like
    • Wow
    Reactions: NRTG and Miami-Vice

    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,518
    1
    32,217
    113
    - උඩරට -
    පලස්තීන ලෙබනන් වගේ ඒවාට ගහල සාමාන්‍ය මිනිස්සු මැරුවට තවම ඉරානෙට එහෙම දෙයක් කරන්න ඊශායල් වලට පුලුවන් කම තිබිලත් ඇයි එහෙම නොකරන්නේ ??

    උනුත් බයයි මුනුත් බයයි වගේ සීන් එකක් යන්නේ..

    යුද්දේ ඇවිලුනොත් අමෙරිකාව හා රුසියාව ආයුධ සප්ලයි කරයි දෙපැත්තටම.. ඊට පස්සේ රටවල් ඉවරයි 😁

    ඊශායල් ගහන්න ආසයි බයයි 🤣
    අරුන් ආගමේ නාමෙන් දිවුරල ගැහුවොත් කාට කියන්නද
     

    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    ඉරාන් උන් පිස්සො වගෙ ගැහුවට ඊශ්‍රාලෙ උන් ටාගට් එකට ගහලා ආපහු ඇවිත් වැඩ ඉවර කරලා බාර්කොඩ් එක ගහලා ගෙදර යනවා බන්,,,හෙට දවස අයෙ පටන් ගන්න..🤣
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,580
    5,474
    113
    Umbalata hithenne nadda methane wena game ekak yanne kiyala,

    1. IRAN gahanawa(un US ekata gahanawa kiyala kiyalai gahuwe
    2.Israel gahanawa(not much info on this at all)
    3.Iran.ayeth gahanawa
    4.Israel Gahanawa(after almost one month and they say USA itself warned iran before the strike)
     
    • Like
    Reactions: NRTG

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,238
    47,065
    113
    577753.jpg


    :rofl:
     
    • Haha
    • Love
    Reactions: NRTG and Rontmir

    Giant

    Well-known member
  • Jan 24, 2016
    7,628
    9,423
    113
    බත් පත වෙනුවෙන් මේ උත්සාහය උදව් කරන්න.........
    අනුරට මඩ ගහන එකා. කතා කියන එකා වහලා, බත් බැලයා, කුලීකාරයා
    අනුරට පුක දීලා හැම පෝස්ට් එකටම රිප්ලයි එකක් දාලා අනුරව බේරගන්න එකා බුද්දිමතා. මාර ලොජික් නේ බන් ඒවා

    උඹ තුම්පනේ ද බන්
     

    nul

    Well-known member
  • Aug 7, 2017
    3,761
    5,000
    113
    අනුරට මඩ ගහන එකා. කතා කියන එකා වහලා, බත් බැලයා, කුලීකාරයා
    අනුරට පුක දීලා හැම පෝස්ට් එකටම රිප්ලයි එකක් දාලා අනුරව බේරගන්න එකා බුද්දිමතා. මාර ලොජික් නේ බන් ඒවා

    උඹ තුම්පනේ ද බන්
    අදාලම නැති ත්‍රෙඩ් වලත් අනුර අනුර ගගා වැලපෙන්නෙ බත් බැලයො කුලීකාරයෝ තමා. ඒ බත්බැල කුලීකාර මුඩුක්කු අවජාතකයොන්ගෙ සැබෑ ස්වරූපෙ පෙන්නුවාම අඬන්න දෙයක් නෑ බං. මමනම් අදාල නැතිම ත්‍රෙඩ් වල බත්බල කුලී කාක්කො ඇඬුවට රිප්ලයි දාන්නෙ නෑ අදාල ත්‍රෙඩ් එක දාපු මනුස්සයාට ඒකෙන් හානියක් වෙන නිසා.
     
    • Like
    Reactions: vibhashana

    vibhashana

    Well-known member
  • Aug 26, 2015
    7,079
    12,490
    113
    ලග පාත
    මේ ත්‍රෙඩ් එකේ ලපයට තියෙන සම්බන්දෙ මොකක්ද ? :unsure: මුන්ට ට්‍රැක්ද
     

    navodya

    Well-known member
  • Feb 6, 2007
    2,170
    788
    113
    මේපාර වැඩේ ලේසිවෙන්නැති හැඩැයි. Iran කියන්නේ Air Superiority එක අතින් lags behind ඉන්න country එකක්. Latest Fighter Jets වත් නැතිඑකේ ඉතින් එහෙම තියාගෙන, Latest F35 එහෙම තියෙන රටකින් ගේම ඉල්ලනවයි කියන්නේ suicide තමයි. නෙතන්යාහු, ඉරාන් ඩවුන් කරන්න සාධාරණ හේතුවක් එනකන් දත කන්නේ. අපරාදේ, මේපාර ඉරාන් ගැහුවොත්, ආර්ථියටම down වෙන්න වදීවි. ඉරානුත් ගහාවි, හැබැයි රටවල් දෙකටම සෑහෙන අලාභානිවෙයි. Israel ඇමරිකා back කරනව වගේ, Russia, Iran back කරොත් හොඳයි! දැනටමත් Russia back කරාට, backing power එක මදි. Russia, involved වෙන්නැතිවෙන්න Israel ගැහුවොත් හොඳයි! දැනටමත් Russia warn කරල තියෙනවා, න්‍යයෂ්ඨික බලාගාර වලට ගහන්න හීනෙකින් වත් හිතන්න එපා කියල. හැබැයි තෙල් වලට පාර වදියි. අර ඉරාන් වල Island එකේ තියෙන එකෙන් තමයි, උන්ගේ තෙල් ආදායමෙන් වලින් 95% රඳා පවතින්නේ. ඇමරිකාවේ බලපෑම නිසයි ඕව බේරුනේ. හැබැයි Iran ආයෙ ගැහුවොත් ඇමරිකාව කියල තියෙනව ඒගොල්ලො Israel වලක්වන් නෑ කියල. ඇමරිකාවටත් යටින් ඕනි Iran වලට ගේම දෙන්න. දැන් කරන්නේ Israel උන් ලවා කොස් ඇට බාවන එක. අපරාදේ, ලස්සන රටවල් දෙකක් නිකන් විනාශවෙලා යන එකයි වෙන්නේ!

    දැනට රටවල් දෙක අතර තියෙන තත්වය මත මේක කිව්වේ. වැඩිවිස්තර එහෙම දන්නවනම් දාගෙන යන්න.
    katin putin ta bun thama arunta gahagana baha. Putin Iran kiyanne katin witharak wada dana un. Iran wala athulatama gihin gahala s300 walatath kelala awanam thawa mona kathada ban
     

    thomian

    Well-known member
  • May 20, 2011
    12,596
    17,790
    113
    :lol: අවුරුද්දක් තිස්සෙ තටමල ගාස වල යුද්ධ ටැංකියක්වත් නැති සරං කාරයන්ට ගහගන්ඩ බැරුව පොඩි ළමයි 10,000 වැඩිය මරපු ඊශ්‍රායලේ,
    Marvel Studios Smile GIF by Disney+
    Ballo wage Hambayo maranakota patta athal ban.. 🤭

    Marala ma tamay wasangathaya iwara karanna wenne 😛
     
    Last edited:
    • Haha
    Reactions: kevindareal

    Miami-Vice

    Well-known member
  • Apr 19, 2010
    22,570
    14,508
    113
    Ballo wage Hambayo maranakota patta athal ban.. 🤭

    Marala ma tamay wasangathaya iwara karanna wenne 😛
    පොඩි ළමයි 10000 වැඩිය මරපු එක අනුමත කරන උඹත් එක්ක කතා කරල වැඩක් නෑ ඉතිං :lol: