මුන් දෙගොල්ල ඇනකොටා ගත්තොත් ඒක ලංකාවට කොහොම බලපායිද යාලුවනෙ :oo:
Mohowk Well-known member Jun 14, 2018 17,624 21,113 113 Wakanda Jan 6, 2020 #1 මුන් දෙගොල්ල ඇනකොටා ගත්තොත් ඒක ලංකාවට කොහොම බලපායිද යාලුවනෙ
Tramadol Well-known member Jul 20, 2014 12,951 7,271 113 Kotahena Jan 6, 2020 #2 lankawata kotanna awoth iwarai Ranil ge awashyathawaya saratama danei minissu andaagena gihin ranil wa agamathi karai
lankawata kotanna awoth iwarai Ranil ge awashyathawaya saratama danei minissu andaagena gihin ranil wa agamathi karai
Deleted Well-known member Aug 7, 2016 8,932 6,244 113 Jan 6, 2020 #3 රදලෙ සෙට් ඵකෙන් අහපං.අපි පද්දො.
sudumalli2009 Well-known member Jul 10, 2010 12,039 3,760 113 මුහුද පැත්තේ.. Jan 6, 2020 #4 කවුරු කෙලගත්තත් අපිට තමයි අන්තිමට ඉකවෙන්නේ.. තෙල් නගීවී නහුතෙට..
pavithra_uk Well-known member Oct 6, 2009 53,335 21,985 113 Gotland Jan 6, 2020 #5 gota sir hitapu amarikan purawasiyek nisa apita iran walin attack ekak enna ida thinawa. it will be like pearl harbour attack in ww2 Iranen nuke ekak ho balastic missile ekak lagama thina US Allied destination ekata gahanawa (Sri lanka also in list) ita passe Trump call the military generals and say : Nucflash Partial end of Americans End of Sinhalese
gota sir hitapu amarikan purawasiyek nisa apita iran walin attack ekak enna ida thinawa. it will be like pearl harbour attack in ww2 Iranen nuke ekak ho balastic missile ekak lagama thina US Allied destination ekata gahanawa (Sri lanka also in list) ita passe Trump call the military generals and say : Nucflash Partial end of Americans End of Sinhalese
P o o L Member Jun 28, 2018 6,310 500 0 23 in different countries around the world! ... Jan 6, 2020 #6 අපිට මුකුත් වෙන්නෙ නෑ
LazyLizard Well-known member Aug 27, 2015 59,445 14,447 113 10 කටුකරෝලගම Jan 6, 2020 #7 අහල පහලින් යන නැවකට කූල් වතුර බෝතලයක් පෙපර්මින්ට් එකක් විකුණලා කීයක්හරි හොයාගන්න පුළුවන් වෙයි අපිට
helplesser Well-known member Nov 20, 2017 17,683 27,206 113 36 Mirihana alis.alberta.ca Jan 6, 2020 #8 ape troops bahinawa iran sup ekata
Max_Knight Well-known member Sep 13, 2018 2,097 538 113 Will See Jan 6, 2020 #9 LazyLizard said: අහල පහලින් යන නැවකට කූල් වතුර බෝතලයක් පෙපර්මින්ට් එකක් විකුණලා කීයක්හරි හොයාගන්න පුළුවන් වෙයි අපිට Click to expand... Ammo eka
LazyLizard said: අහල පහලින් යන නැවකට කූල් වතුර බෝතලයක් පෙපර්මින්ට් එකක් විකුණලා කීයක්හරි හොයාගන්න පුළුවන් වෙයි අපිට Click to expand... Ammo eka
laka007 Well-known member Oct 18, 2008 7,491 5,672 113 Jan 6, 2020 #10 තෙල් නගියී, ඈමරිකාව දිනයී. හිමීට මෙහෙට රින්ගන්න හදයී
hichchiputha Well-known member Jan 3, 2018 39,786 35,636 113 වොන්ඩර් ලැන්ඩ් Jan 6, 2020 #11 Ranil ekka thol dana ponnayo tama innawa mitureeeee
hichchiputha Well-known member Jan 3, 2018 39,786 35,636 113 වොන්ඩර් ලැන්ඩ් Jan 6, 2020 #12 LazyLizard said: අහල පහලින් යන නැවකට කූල් වතුර බෝතලයක් පෙපර්මින්ට් එකක් විකුණලා කීයක්හරි හොයාගන්න පුළුවන් වෙයි අපිට Click to expand... Lankawe uda koney yata koney api imu gihilla Thatta ponnayata kiyala hoda game kettu kali tikakaut deal dammamu Unp eke ponnayo tikakit genihin kollo gassamu Usa pons gulf kanne natural resources tikata ban Ape rata kala kala lee tika bila giya wage Oya pons la me loke kanawa kala kala antimata serama marenawa usa pons la antimata marenne
LazyLizard said: අහල පහලින් යන නැවකට කූල් වතුර බෝතලයක් පෙපර්මින්ට් එකක් විකුණලා කීයක්හරි හොයාගන්න පුළුවන් වෙයි අපිට Click to expand... Lankawe uda koney yata koney api imu gihilla Thatta ponnayata kiyala hoda game kettu kali tikakaut deal dammamu Unp eke ponnayo tikakit genihin kollo gassamu Usa pons gulf kanne natural resources tikata ban Ape rata kala kala lee tika bila giya wage Oya pons la me loke kanawa kala kala antimata serama marenawa usa pons la antimata marenne
S S.GUNE Well-known member Feb 21, 2019 3,691 5,622 113 Jan 6, 2020 #13 ඇමරිකාවට වැඩිය දගලන්නේ වෙන එකක් නැහැ. රුසියාව un එකේ presser කරයි. මොකද ඉරානයේ වැටුනා කියන්නේ උන්ගේ බෝඩර් එකේ ඇමරිකාවට තව කදවුරක් දාන්න පුළුවන් වෙනවා කියන එක. එකට රුසියාව බයයි.රුසියාව කියන රටට මකේකුටවත් ගහන්න බැහැ. ඒත් රුසියාව තමුන්ගේ බෝඩර් එක නිදහසේ තියා ගන්න කැමතී. අනික කවදාවත් ඉරානේට ගොඩබිම් ආක්‍රමණයකට ඇමරිකාව ගියොත් දිනන්න බැහැ. අපි නම් ඉතින් මුහුදේ ඉන්න හාල්මැස්සෝ නේ. තල්මස්සු යි මෝරුයි රන්ඩුවෙනකොට හල්මැස්සන්ළට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.
ඇමරිකාවට වැඩිය දගලන්නේ වෙන එකක් නැහැ. රුසියාව un එකේ presser කරයි. මොකද ඉරානයේ වැටුනා කියන්නේ උන්ගේ බෝඩර් එකේ ඇමරිකාවට තව කදවුරක් දාන්න පුළුවන් වෙනවා කියන එක. එකට රුසියාව බයයි.රුසියාව කියන රටට මකේකුටවත් ගහන්න බැහැ. ඒත් රුසියාව තමුන්ගේ බෝඩර් එක නිදහසේ තියා ගන්න කැමතී. අනික කවදාවත් ඉරානේට ගොඩබිම් ආක්‍රමණයකට ඇමරිකාව ගියොත් දිනන්න බැහැ. අපි නම් ඉතින් මුහුදේ ඉන්න හාල්මැස්සෝ නේ. තල්මස්සු යි මෝරුයි රන්ඩුවෙනකොට හල්මැස්සන්ළට වෙන දේ හිතාගන්න පුළුවන්නේ.