

යුද්ධයක් ගියාම නේ සල්ලි හම්බෙන්නේ. යුක්ක්‍රේනය දෙස බලන්නපකිස්ථානෙ බංකොලොත් වෙන්න ඔන්න මෙන්න නේද තියෙන්නෙ
ලෝක යුද්ධෙකට යන්න තමයි මේවයෙ පිටිපස්සේ ඉදන් උල්පන්දම් දෙන මහා බලවතාට උවමනා වෙලා තියෙන්නෙ. ට්‍රම්පච්චි දින්නොත් නම් මේක වෙන එකක් නෑ.
පකිස්තාන ආණ්ඩුව (Army) back කරන්නේ USA නේ. Imran Khan ව බලෙන් හීරේ දැම්මේ උ middle ground ඒකක යන්න ට්‍රයි කරපු නිසා Russia - Ukraine යුද්දෙ පටන් ගන්නකොට. වෙන රටක් ඔහොම ලොක්කෙක් ව හිරෙ දැම්මා නම් USA මේ වෙනකොට දහ අට සනනිය නටලා සම්බාධක දාලා මැරෙන්න හදයි. දැන් කෝ ඒ මොකුත් නැ. ඔය යස අගේට දන්නේ නෑ වගේ ඉන්නේ.පකිස්තාන ඔක පරදිනව උන්ට සල්ලි නෑ යුද්ධයක් කරන්න. නුක් පෙන්නල බය කරයි එච්චරයි
මිනිහට රිපබ්ලිකන් පක්ෂෙ ඇතුළෙනුත් කේස් එක දානවනෙ. නිකී හේලිට තමයි වැඩි හරියක් සපෝර්ට් කරන්නෙ. ලීගල් කේසුත් එක්ක ට්‍රම්පච්චිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබෙයි ද කියලවත් ෂුවර් එකක් නෑ?දැන් හරිනේ...
උෟ දිනනකොට ලෝකෙම අැවිලිලා තියෙයි බං..
උන් සෑහෙන ප්‍රොක්සි යුද්ධ ගොඩක් හදනවා ජන්දෙට , ට්‍රම්ප් ආව ගමන් ඔය ඩ්‍රාම ඉවරයිපකිස්තාන ආණ්ඩුව (Army) back කරන්නේ USA නේ. Imran Khan ව බලෙන් හුරේ දැම්මේ උ middle ground ඒකක යන්න ට්‍රයි කරපු නිසා Russia - Ukraine යුද්දෙ පටන් ගන්නකොට. වෙන රටක් ඔහොම ලොක්කෙක් ව හිරෙ දැම්මා නම් USA මේ වෙනකොට දහ අට සනනිය නටලා සම්බාධක දාලා මැරෙන්න හදයි. දැන් කෝ ඒ මොකුත් නැ. ඔය යස අගේට දන්නේ නෑ වගේ ඉන්නේ.
ජුයිශ් උන්ට ගහලා උන්ව වද කරන්න බෑ ඔකුන්ව අවුස්ස ගත්තා කියන්නේ ගහණ උන්ට ඉතින් අනාගතයම අඹ සරණ තමාලෙබනන් විදේශ ඇමති - කලාපීය යුද්ධයක් ඇති වුවහොත්, සෑම පැත්තකින්ම මිසයිල ඊශ්‍රායලයට වැටෙනු ඇත.
ඌ දන්නේ නැද්ද ඊශ්‍රායලයට අයන් ඩෝම් කියලා එකක් තියෙනවා කියලාලෙබනන් විදේශ ඇමති - කලාපීය යුද්ධයක් ඇති වුවහොත්, සෑම පැත්තකින්ම මිසයිල ඊශ්‍රායලයට වැටෙනු ඇත.
එකට පුලුවන් සුරුට්ටු ඒවා නවත්තන්න විතරයි s400 ඒම අමාරු වෙයිඌ දන්නේ නැද්ද ඊශ්‍රායලයට අයන් ඩෝම් කියලා එකක් තියෙනවා කියලා![]()