IRAN VS PAKISTAN යුද්ධය ආරම්භ වේ. 24/01/18 🔴BREAKING

dxx

Well-known member
  • Dec 26, 2011
    18,497
    22,159
    113
    පකිස්තාන ආණ්ඩුව (Army) back කරන්නේ USA නේ. Imran Khan ව බලෙන් හීරේ දැම්මේ උ middle ground ඒකක යන්න ට්‍රයි කරපු නිසා Russia - Ukraine යුද්දෙ පටන් ගන්නකොට. වෙන රටක් ඔහොම ලොක්කෙක් ව හිරෙ දැම්මා නම් USA මේ වෙනකොට දහ අට සනනිය නටලා සම්බාධක දාලා මැරෙන්න හදයි. දැන් කෝ ඒ මොකුත් නැ. ඔය යස අගේට දන්නේ නෑ වගේ ඉන්නේ.

    :yes:

    මිනිහට රිපබ්ලිකන් පක්ෂෙ ඇතුළෙනුත් කේස් එක දානවනෙ. නිකී හේලිට තමයි වැඩි හරියක් සපෝර්ට් කරන්නෙ. ලීගල් කේසුත් එක්ක ට්‍රම්පච්චිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබෙයි ද කියලවත් ෂුවර් එකක් නෑ?
    :yes:
    ------ Post added on Jan 18, 2024 at 10:09 AM
     

    yapa100

    Well-known member
  • Oct 21, 2009
    8,725
    19,485
    113
    අපේ ගෙදර
    දැන් නම් ළඟටම ඇවිත් තියෙන්නේ.
    🇮🇷💥🇵🇰 ~ ඉරානය පකිස්තාන ගුවන් ප්‍රහාර සනාථ කරමින් ප්‍රහාර වලින් සිවිල් වැසියන් 4 දෙනෙකු මිය ගිය බව ඉරානය පවසයි.
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,086
    46,655
    113
    Jeewithe hondama kaale Buker ekak assata wela inna wena scene ekak weyda danne naa.. mala karuma.. :no:

    :lol:


    giphy.gif
     
    • Haha
    Reactions: War Fighter

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,321
    74,823
    113
    මිනිහට රිපබ්ලිකන් පක්ෂෙ ඇතුළෙනුත් කේස් එක දානවනෙ. නිකී හේලිට තමයි වැඩි හරියක් සපෝර්ට් කරන්නෙ. ලීගල් කේසුත් එක්ක ට්‍රම්පච්චිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබෙයි ද කියලවත් ෂුවර් එකක් නෑ?
    Iowa landslide eken passe Republican unta terenna gannawa Trump tama dial eka kiyala. Niki haley 3rd inne. Ron kaaraya 2 inne. Tawa tika kaalekin republican un komath natta pukey gahan Trumpta support karanawa.

    Giya paara uneth oka.

    Gaanu kiyanne komath goo godak, balapan unge VPge wada dan. Satha pahaka wadak tiyenawada
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    එකට පුලුවන් සුරුට්ටු ඒවා නවත්තන්න විතරයි s400 ඒම අමාරු වෙයි
    Iron Dome එකයි S 400 එකයි කියන්නේ දෙකම එකක් බන් එකම කැටගරි එක
    ඒවාට කියන්නේ Air defence system කියලා
    S400 කියන්නෙත් Air defence system එකක්
     
    • Like
    Reactions: INCORRECT