


පකිස්තාන ආණ්ඩුව (Army) back කරන්නේ USA නේ. Imran Khan ව බලෙන් හීරේ දැම්මේ උ middle ground ඒකක යන්න ට්‍රයි කරපු නිසා Russia - Ukraine යුද්දෙ පටන් ගන්නකොට. වෙන රටක් ඔහොම ලොක්කෙක් ව හිරෙ දැම්මා නම් USA මේ වෙනකොට දහ අට සනනිය නටලා සම්බාධක දාලා මැරෙන්න හදයි. දැන් කෝ ඒ මොකුත් නැ. ඔය යස අගේට දන්නේ නෑ වගේ ඉන්නේ.

මිනිහට රිපබ්ලිකන් පක්ෂෙ ඇතුළෙනුත් කේස් එක දානවනෙ. නිකී හේලිට තමයි වැඩි හරියක් සපෝර්ට් කරන්නෙ. ලීගල් කේසුත් එක්ක ට්‍රම්පච්චිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබෙයි ද කියලවත් ෂුවර් එකක් නෑ?

දැන් නම් ළඟටම ඇවිත් තියෙන්නේ.
Jeewithe hondama kaale Bunker ekak assata wela inna wena scene ekak weyda danne naa.. mala karuma..දැන් හරිනේ...
උෟ දිනනකොට ලෝකෙම අැවිලිලා තියෙයි බං..

Jeewithe hondama kaale Buker ekak assata wela inna wena scene ekak weyda danne naa.. mala karuma..![]()

ඕන් බලහන් , ඉරානෙ බොහෝ දුරට ඕකට රිඇක්ට් කරන්නෙ නෑ.. ඕක ඔතනින් ඉවරයි!(මට හිතෙන විදිහට)
Iowa landslide eken passe Republican unta terenna gannawa Trump tama dial eka kiyala. Niki haley 3rd inne. Ron kaaraya 2 inne. Tawa tika kaalekin republican un komath natta pukey gahan Trumpta support karanawa.මිනිහට රිපබ්ලිකන් පක්ෂෙ ඇතුළෙනුත් කේස් එක දානවනෙ. නිකී හේලිට තමයි වැඩි හරියක් සපෝර්ට් කරන්නෙ. ලීගල් කේසුත් එක්ක ට්‍රම්පච්චිට රිපබ්ලිකන් පක්ෂ අපේක්ෂකයා විදිහට නාම යෝජනා ලැබෙයි ද කියලවත් ෂුවර් එකක් නෑ?
@Solo Rider මූට ගහමුඅපි කාටද ගහන්නේ
මහින්ද මහත්තයා ලගදි කොටි නැගිටිනවා කිව්වෙත් නැහැ![]()
Iron Dome එකයි S 400 එකයි කියන්නේ දෙකම එකක් බන් එකම කැටගරි එකඑකට පුලුවන් සුරුට්ටු ඒවා නවත්තන්න විතරයි s400 ඒම අමාරු වෙයි
pakisthane white skin peoples nahaneයුද්ධයක් ගියාම නේ සල්ලි හම්බෙන්නේ. යුක්ක්‍රේනය දෙස බලන්න