pakisthane white skin peoples nahane
------ Post added on Jan 18, 2024 at 11:15 AM
pakisthane white skin peoples nahane
ඉශ්‍රායල් උන්ම කියනවා උන්ගේ එක හදලා තියෙන්නේ ශෝට් රේන්ජ් සුරුට්ටු බිම දාන්න පමණයි කියල . ඒත් යුධ විශාරද @2osama කියනවා ඒම නෑ කියලා .Iron Dome එකයි S 400 එකයි කියන්නේ දෙකම එකක් බන් එකම කැටගරි එක
ඒවාට කියන්නේ Air defence system කියලා
S400 කියන්නෙත් Air defence system එකක්
සිරා,Iowa landslide eken passe Republican unta terenna gannawa Trump tama dial eka kiyala. Niki haley 3rd inne. Ron kaaraya 2 inne. Tawa tika kaalekin republican un komath natta pukey gahan Trumpta support karanawa.
Giya paara uneth oka.
Gaanu kiyanne komath goo godak, balapan unge VPge wada dan. Satha pahaka wadak tiyenawada
Iron Dome Short Range තමා ඊශ්‍රායලය භූමි ප්‍රමාණයෙන් පොඩි රටක් නිසාඉශ්රායල් උන්ම කියනවා උන්ගේ එක හදලා තියෙන්නේ ශෝට් රේන්ජ් සුරුට්ටු බිම දාන්න පමණයි කියල . ඒත් යුධ විශාරද @2osama කියනවා ඒම නෑ කියලා .
කවුද ඇත්ත කියන්නේ
Keri kapatiya, kawada hari president wei oka namසිරා,
දැක්කනේ විවේක් ,ශේප් එකේ ට්‍රම්ප්ට සෙට්වෙච්ච හැටි
Yes. ඌට රටවල් isolate කරන්න හදන එක ගැන උඹ මොකද හිතන්නේ..?ලෝක යුද්ධෙකට යන්න තමයි මේවයෙ පිටිපස්සේ ඉදන් උල්පන්දම් දෙන මහා බලවතාට උවමනා වෙලා තියෙන්නෙ. ට්‍රම්පච්චි දින්නොත් නම් මේක වෙන එකක් නෑ.
ඕකුන් ගහගන්න අතරේ අහක යන එකක් ඇවිල්ලා ලංකාවට පතබෑ උනා නම් රනීනීනීල් ස ගේ සන්වර්ධනේ නෙවෙයි බලන්න වෙන්නේමේකට වත් වැඩිය පුම්ක දෙන්නේ නැතුව හිටපන් යාපයියේ.අපිට රනිල් ස ගේ සන්වර්දනේ බලන්න 2048 වෙනකම් ජීවත් වෙන්න ඕනේ![]()
රටේ මිනිස්සුන්ට නැති උනාට යුද්ධ වියදම් ඇති ,දැන් මෙහෙ වද පොනිලට විරුද්දව මොනවහරි උනොත් හමුදාවෙන් බහින හැටි වගේ තමයි හැබැයි හැමදාම නෑ බෑ ගගා ඉන්නවාපකිස්ථානෙ බංකොලොත් වෙන්න ඔන්න මෙන්න නේද තියෙන්නෙ
අපිට මාලදිවයින එක්ක වලියක් දාගන්න තියෙන්නේ. උන්ට දුවන්න ඉඩත් නෑ නේ.![]()
ජුයිශ් උන්ට ගහලා උන්ව වද කරන්න බෑ ඔකුන්ව අවුස්ස ගත්තා කියන්නේ ගහණ උන්ට ඉතින් අනාගතයම අඹ සරණ තමා
5 billion gdp add kara gnn puluwn ape lankawataඅපිට මාලදිවයින එක්ක වලියක් දාගන්න තියෙන්නේ. උන්ට දුවන්න ඉඩත් නෑ නේ.![]()