IRAN VS PAKISTAN යුද්ධය ආරම්භ වේ. 24/01/18 🔴BREAKING

Don GasCan

Well-known member
  • Nov 3, 2010
    43,330
    49,702
    113
    සේදවත්ත
    Iron Dome එකයි S 400 එකයි කියන්නේ දෙකම එකක් බන් එකම කැටගරි එක
    ඒවාට කියන්නේ Air defence system කියලා
    S400 කියන්නෙත් Air defence system එකක්
    ඉශ්‍රායල් උන්ම කියනවා උන්ගේ එක හදලා තියෙන්නේ ශෝට් රේන්ජ් සුරුට්ටු බිම දාන්න පමණයි කියල . ඒත් යුධ විශාරද @2osama කියනවා ඒම නෑ කියලා .

    කවුද ඇත්ත කියන්නේ
     

    negombokollo

    Well-known member
  • Oct 8, 2012
    4,281
    4,086
    113
    Iowa landslide eken passe Republican unta terenna gannawa Trump tama dial eka kiyala. Niki haley 3rd inne. Ron kaaraya 2 inne. Tawa tika kaalekin republican un komath natta pukey gahan Trumpta support karanawa.

    Giya paara uneth oka.

    Gaanu kiyanne komath goo godak, balapan unge VPge wada dan. Satha pahaka wadak tiyenawada
    සිරා,
    දැක්කනේ විවේක් ,ශේප් එකේ ට්‍රම්ප්ට සෙට්වෙච්ච හැටි
     
    • Like
    Reactions: Hapuwa

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,543
    72,752
    113
    මාලඹේ
    ඉශ්‍රායල් උන්ම කියනවා උන්ගේ එක හදලා තියෙන්නේ ශෝට් රේන්ජ් සුරුට්ටු බිම දාන්න පමණයි කියල . ඒත් යුධ විශාරද @2osama කියනවා ඒම නෑ කියලා .

    කවුද ඇත්ත කියන්නේ
    Iron Dome Short Range තමා ඊශ්‍රායලය භූමි ප්‍රමාණයෙන් පොඩි රටක් නිසා
    S400 Long Range ලොකු රටවල් වෙන රුසියාවට, ඉන්දියාවට හොදයි
    ඊශ්‍රායලය S400 වගේ Long Range Air Defense System එකක් හයි කරගෙන ජෝර්දාන් , ලෙබනන් අහස ආරක්ෂා කරන්න උන්ට පිස්සුවක් නැහැ🤣🤣🤣
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    ලෝක යුද්ධෙකට යන්න තමයි මේවයෙ පිටිපස්සේ ඉදන් උල්පන්දම් දෙන මහා බලවතාට උවමනා වෙලා තියෙන්නෙ. ට්‍රම්පච්චි දින්නොත් නම් මේක වෙන එකක් නෑ.
    Yes. ඌට රටවල් isolate කරන්න හදන එක ගැන උඹ මොකද හිතන්නේ..?
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,177
    8,889
    113
    Dubai
    මේකට වත් වැඩිය පුම්ක දෙන්නේ නැතුව හිටපන් යාපයියේ.අපිට රනිල් ස ගේ සන්වර්දනේ බලන්න 2048 වෙනකම් ජීවත් වෙන්න ඕනේ :)
    ඕකුන් ගහගන්න අතරේ අහක යන එකක් ඇවිල්ලා ලංකාවට පතබෑ උනා නම් රනීනීනීල් ස ගේ සන්වර්ධනේ නෙවෙයි බලන්න වෙන්නේ
     
    • Wow
    Reactions: lilman

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    පකිස්ථානෙ බංකොලොත් වෙන්න ඔන්න මෙන්න නේද තියෙන්නෙ
    රටේ මිනිස්සුන්ට නැති උනාට යුද්ධ වියදම් ඇති ,දැන් මෙහෙ වද පොනිලට විරුද්දව මොනවහරි උනොත් හමුදාවෙන් බහින හැටි වගේ තමයි හැබැයි හැමදාම නෑ බෑ ගගා ඉන්නවා
     

    shenat

    Well-known member
  • May 13, 2007
    58,438
    86,700
    113
    ආශ්චර්යමත් රටක
    අපිට මාලදිවයින එක්ක වලියක් දාගන්න තියෙන්නේ. උන්ට දුවන්න ඉඩත් නෑ නේ. 🥱

    පුලුවන් රටක් එක්ක වලි දාගන්න ඕන.
    කටින් බතල ලංකන් ගෝට් චීස් බයියන්ට හරියන්නෙ ජිබුටි, කිරිබාති, ගිනි බිසවු වගේ රටක් 🫢😆😆


    ජුයිශ් උන්ට ගහලා උන්ව වද කරන්න බෑ ඔකුන්ව අවුස්ස ගත්තා කියන්නේ ගහණ උන්ට ඉතින් අනාගතයම අඹ සරණ තමා

    පකිස් තම්බි පොන්නයොයි, ඉරාන් තම්බි පොන්නයොයි නියුක් දෙකක් ජුවිස් පොන්නයන්ට කෙළලා ඇරියොත් ඒත් ඕකම කියනවද? 😹😹

    ජුවිස් පොන්නයන්ට කිම් ජොන් උන්ටත් පයි කොටා කියල බනින්න තියෙන්නෙ වැඩ්ඩො නං 🫢
    ------ Post added on Jan 18, 2024 at 12:03 PM
     

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,564
    5,465
    113
    Trump aniwa election eka dinanawa ,eeta kalin biden naakiya WW3 patanganna wage hadanne

    Next war is China vs Taiwan balapang ko
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,337
    12,608
    113
    Piliyandala
    අපි වගේ රටවල් බලන්න ඕනේ කාගෙන් හරි නයක් අරන්, සංවර්ධන නිරීක්ෂණ චාරිකාවක් ගිහිල්ලා සොමියක් දන්නේ කොහොමද කියලා🤭
     

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    oken aith fuel ganan yaida danne naha.

    Iran walin thamai lankawa godakma fuel ganne danna widiyata.