IRAN VS PAKISTAN යුද්ධය ආරම්භ වේ. 24/01/18 🔴BREAKING

Son Goku

Well-known member
  • May 21, 2023
    4,582
    6,262
    113
    ලෝකේ 6 වෙනියට ලොකුම army එක ,
    army power එක ගත්තම top 10 ඉන්නවා ,
    ඉරාන් top 20 වගේ ඉන්නේ
    ජනගහනය 5 ,

    ඉරාන පකිස්තාන් දෙකේම GDP එකයි .

    කොහොම උනත් තමන්ගේ රටට ගැහුවම මෙතන පකිස්තාන් වලින් ගහන්නේ .
    ඉරාන් උන් පකිස්තාන් තීන ත්‍රස්තවාදියෝ ඉන්න තැනකට ගහනවා නම් ඒක මෙහෙම කරන්න බැහැ .
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,268
    29,977
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හිතං හිටිය වලි එකක්වත් නැගල ගියේ නෑ. හැබැයි මේ වගේ අඩුකුළේ එවුන් මරාගත්තා කියන්නේ තියෙන ලොකුම ඒව වලින් පටන්ගනියි. 🤔
     

    wawula

    Well-known member
  • Aug 3, 2017
    3,655
    4,304
    113
    හොද වෙලාවට මහින්ද මහත්තය අපිට කලින්ම තෙල් නැතුව ගැස් නැතුව ඉන්න training එකක් දුන්නේ. දැන්නම් බය නැහැ ලෝකෙම ආර්ථිකේ අඳුරු උනත් අපි මැරෙන්නේ නෑ.. අපි මැරෙන්නේ නෑ...
     

    JasonBoy

    Junior member
  • Jan 7, 2024
    61
    36
    18
    හිතං හිටිය වලි එකක්වත් නැගල ගියේ නෑ. හැබැයි මේ වගේ අඩුකුළේ එවුන් මරාගත්තා කියන්නේ තියෙන ලොකුම ඒව වලින් පටන්ගනියි. 🤔

    හොද වෙලාවට මහින්ද මහත්තය අපිට කලින්ම තෙල් නැතුව ගැස් නැතුව ඉන්න training එකක් දුන්නේ. දැන්නම් බය නැහැ ලෝකෙම ආර්ථිකේ අඳුරු උනත් අපි මැරෙන්නේ නෑ.. අපි මැරෙන්නේ නෑ...
    :lol: :lol: :lol:
     

    kingcapton

    Well-known member
  • Sep 28, 2012
    5,343
    6,522
    113
    ඉරානයට හතරවටින් තර්ජන තියන වෙලාවක පකිස්තානය එක්ක ඇවිලෙන එක මෝඩ වැඩක්.
     
    • Like
    Reactions: fdk

    Djice

    Well-known member
  • Jan 17, 2011
    4,422
    3,801
    113
    out of fucked up land
    🔴 ලෙබනන් විදේශ ඇමති - කලාපීය යුද්ධයක් ඇති වුවහොත්, සෑම පැත්තකින්ම මිසයිල ඊශ්‍රායලයට වැටෙනු ඇත.
    lebonon walata gahuwata awlak nahalluda ethakota? lol
     
    • Haha
    Reactions: Gunther

    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,568
    10,754
    113
    Nugegoda, Sri Lanka
    හොද වෙලාවට මහින්ද මහත්තය අපිට කලින්ම තෙල් නැතුව ගැස් නැතුව ඉන්න training එකක් දුන්නේ. දැන්නම් බය නැහැ ලෝකෙම ආර්ථිකේ අඳුරු උනත් අපි මැරෙන්නේ නෑ.. අපි මැරෙන්නේ නෑ...
    Ow oya alayak bathalayak kala sinhalu survive wey..
     

    reddeckuka

    Well-known member
  • Nov 26, 2018
    3,112
    2,204
    113
    Look Up War GIF by Komplex
     

    Thari87

    Well-known member
  • Jun 18, 2021
    1,517
    2,112
    113
    නාමල් මැතිඳුන් ප්‍රමුඛ වීරෝධාර අභිත පුතුණුවනි, වහා මැදිහත් වී ලංකාවට සාමය ගෙන ආ සේම ලෝක සාමයත් උදා කරලනු මැනවි..
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,324
    49,693
    113
    සේදවත්ත



    පකිස් තම්බි පොන්නයොයි, ඉරාන් තම්බි පොන්නයොයි නියුක් දෙකක් ජුවිස් පොන්නයන්ට කෙළලා ඇරියොත් ඒත් ඕකම කියනවද? 😹😹

    ජුවිස් පොන්නයන්ට කිම් ජොන් උන්ටත් පයි කොටා කියල බනින්න තියෙන්නෙ වැඩ්ඩො නං 🫢
    ------ Post added on Jan 18, 2024 at 12:03 PM
    එම නියුක් ගහන්න ඒ රටවල් කරන්නේ ගෝඨාබය රාජපක්ශ නෙමෙයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,031
    34,504
    113
    උන් උන් කෙල ගත්තදෙං අපිට මොකෝ බං. මං මේ තනියම හීනියට අඩියක් ගහන ගමන්
     

    abhilanka

    Well-known member
  • Mar 19, 2020
    2,862
    4,193
    113
    දැනටමත් හිතිලා ඉවරයි
    ඇයි වාහේ ඔය රතු මුහුදට නව්කාවක් යවනවා කිව්වේ.

    :lol: :lol: :lol:
    මාලු අල්ලන්ඩද? 😂
     
    • Haha
    Reactions: HAneo