IRD සයිට් එකේ SSL නෑ :oops:

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ඕවා හදන්නෙ ගවර්මන්ට් වැඩ කරන අයද? ප්‍රයිවට් කම්පැනි නෙමේනෙ? :eek:
    ICTA - Gov Company

    කෝල් කරල බැනපන්. මම දැන් දෙපාරක් කෝල් කරලා බැනල තියෙනවා. වැඩිපුර බැනුම් අහනකොට ඕක හදයි.

    අපි කට පියාගෙන ඉන්නකොට ඕව හදන්නෙ නෑ
    wadk na bn smahara ewnta mewwa jokes,
    ------ Post added on Jan 4, 2024 at 5:16 PM