IRD සයිට් එකේ SSL නෑ :oops:

podiya22

Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    TIN Number එකක් ගන්න IRD සයිට් එකට ගියාම ඒකට SSL දාලා නෑ,
    WWW නැතුව URL එක ගැහුවොත් 404 කෝඩ් එක එනවා.
    UI එක අම්බ කැතයි.
    කොන්සෝල් එකට ගියාම දෝශ ගොඩයි.
    IRD එකේ Email එක Encrypted නෑ
    E service Protal එකට 1.2 TLS එකක් දාලා.
    Backend එක කොහොම දුවනවද දන්නෙ නැහැ.

    මෙහෙම සිස්ටම් එකක් හදද්දි මොනතරම් දේවල් හිතන්න ඔනෑද , ආරක්ෂාව වගේ UI/UX අඩුම Technical Knowledge එකක් තියෙන මනුස්සයෙක්ටත් ලේසියෙන් Use කරන්න පුලුවන් වෙන්න හදන්න ඔනෑ නේද. මෙච්චර බේසික් දෙයක්වත් බලන්නැතිව සිස්ටම් එකක් හදනවා කියන්නේ අපි ගෙවන බදුවලින් වැඩක් නැහැ.

    Screenshot (1).png
     
    Last edited:

    Shamal3001

    Well-known member
  • Sep 22, 2021
    7,083
    11,931
    113
    ආණ්ඩුව් චුච්චන් පඤියකට වැඩ කරන්න මොන වැඤ්ඤද එන්නේ බන්්...
    මෙහෙම හරි සයිට් එකක් ඒ උත්තමයා
    හදපු එකට පින් දීපන්
     
    • Haha
    Reactions: saja and podiya22

    podiya22

    Well-known member
  • Jan 3, 2023
    694
    712
    93
    ආණ්ඩුව් චුච්චන් පඤියකට වැඩ කරන්න මොන වැඤ්ඤද එන්නේ බන්්...
    මෙහෙම හරි සයිට් එකක් ඒ උත්තමයා
    හදපු එකට පින් දීපන්
    Cadu Cadu

    ඕකට ඉතින් ssl දාගෙන ඇට ගහන්නයැ
    ආයෙත් කියන්න බබා ඒක.
    ------ Post added on Jan 3, 2024 at 7:41 PM
     

    narihashan

    Well-known member
  • Mar 22, 2022
    5,733
    1
    8,602
    113
    නිකන් dorks search කරලා බලන්න

    මං කරලා නෑ, ඒත් කරලා බලන්න
     

    Emarald

    Well-known member
  • Jan 2, 2022
    2,176
    4,168
    113
    ai home page ekata DAMBETHENNA TEA STATE eke pic ekak dala. monawa unath man asa thanak. :love2:



    30/12/2023 Reg una ada ude TIN ekai PIN ekai hambuna
     
    Last edited:
    • Like
    Reactions: podiya22

    TNHM

    Well-known member
  • Jan 3, 2017
    5,351
    15,597
    113
    SSL නැති නිසා සුවර් නැ personal data share කරන්න. එක නිසා register උනේ නැ
     

    marindi

    Well-known member
  • Jun 14, 2023
    1,120
    1,395
    113
    ආච්චිට හාල් ගරන්න password එක මාරු කරන්න ගිහින් @ 1ක් ගහනවා ගහනවා ගන්නේ නැ:no: පස්සේ බලනකොට දැක්කේ @ එක මු ගන්නේ නැ. ඉතින් කොහොමද secure password එකක් දෙන්නේ :baffled:

    රජයේ ඔක්කම සයිට් හදන උන් නම් මොක්කුද කියලා හිතගන්න බෑ 🤷
    ඇට පිටින් ගහන උන් තමයි ඉතින්
    ------ Post added on Jan 3, 2024 at 11:22 PM
     
    • Like
    Reactions: SpinXO

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,663
    1
    57,774
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කෝල් කරල බැනපන්. මම දැන් දෙපාරක් කෝල් කරලා බැනල තියෙනවා. වැඩිපුර බැනුම් අහනකොට ඕක හදයි.

    අපි කට පියාගෙන ඉන්නකොට ඕව හදන්නෙ නෑ