Iron Dome එක ෆේල් ද?

SpaceX

Well-known member
  • Dec 14, 2017
    4,649
    5,202
    113
    Iron Dome එක ෆේල් ද?

    දන්න එකෙක් කියපංකෝ කොල්ලනේ. ලොකුවට හොයල බලන්න විදියක් තිබ්බේ නෑ
     

    elajani

    Well-known member
  • Oct 18, 2020
    10,572
    6,344
    113
    Iron Dome එක ෆේල් ද?

    දන්න එකෙක් කියපංකෝ කොල්ලනේ. ලොකුවට හොයල බලන්න විදියක් තිබ්බේ නෑ
    සාලාව අවිගබඩාව රැකගන්න බෑ
    වෙඩි තියන්න පින්පඩි කාරයන්ට උණ්ඩ නෑ
    වුනාට කතාව අයන් ඩෝම් ගැන අනෙ හුකේ
     

    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,426
    113
    ඒකට දාලා අරින්න යන සල්ලි අපිට දුන්නනම්, අරාබියෙන් තෙල් ටිකක් ගේන්න තිබුණා
    මාසෙකට වගේ ෂේප් කරගන්න පුලුවන්
     
    • Like
    Reactions: SpaceX

    xVOLDYx

    Well-known member
  • Nov 25, 2020
    3,098
    8,213
    113
    ඩොටේ
    මට නම් හිතෙන්නෙ Israel වලට attack එක වෙන එක නවත්තන්න ඕනිකමක් තිබුණෙ නෑ. සමහරවිට රට ඇතුලෙ දේශපාලන හේතුවක් වෙන්න ඇති. එහෙම නැත්නම් attack එකක් වෙන්න දීලා ඒක යුද්ධයකට යන්න හේතුවක් කරගන්න වුවමනාවක් තියෙන්න ඇති.

    අනිත් පැත්තෙන් Iran වලිනුත් බලල්ලු ලවා කොස් ඇට බාවනවා වගේ Hamas එක ලව්ව Israel වලට ගහලා බලන්න ඇති reaction එක කොහොමද කියලා.

    කොහොම වුණත් අපේ රටේ පාස්කු බෝම්බ ගැන අදටවත් හරියට දන්නෙ නැති අපි කොහොමද ලෝක සිතියමේ Israel, Iran වගේ රටවල් වල වෙන දේවල්වල ඇත්ත දැනගන්නෙ :oo:
     

    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,262
    21,125
    113
    ඔයවගේ සීන් වල ඇත්තම කතාව කවදාවත් එලියට එන්නෙ නෑ එලියෙන් බැලුවම පේනවා ලොකූ අවුලක් තියෙයි කියලා. ඒත් ඒ ඔක්කොම සාමාණ්ය හෙතුවකින් වහල දානවා.
    උදාහරනෙකට බලපන් 9-11 ඇටෑක් එකටම කොච්චර කන්ස්පිරසි තියරීස් තියෙනවද කියල. පාස්කු බෝම්බෙ. අමේරිකාව හදට ගිය එක. හැමදාකම තියරි ගොඩ නග නගා ඉන්න පුලුවන්. හොදම දේ ඇස් පනාපිට වෙන විනාශෙ දැකල හිත හදාගන්න එක.
     

    gnilukshi

    Well-known member
  • Oct 9, 2008
    25,080
    48,516
    113
    ඩිෆෙන්ස් හොඳට තිබ්බා නම් උන්ට ගාසා ෆ්ලැට් කරන්න චාන්ස් එකක් ලැබෙන්නේ නෑ. හමාස් තිරිසන්නු කියන ඉමේජ් එක පෙන්නන්න ලැබුනු එක උන්ට වාසියට හිටියා.
     
    • Like
    Reactions: Voltage and SpaceX

    U-tag

    Well-known member
  • Nov 18, 2011
    12,732
    14,353
    113
    Iron dome system එකට handle කරන්න බැරි තරම් rocket සීමිත කාලයක් ඇතුලේ ආවා කියල තිබ්බේ.
     
    • Like
    Reactions: waca and SpaceX

    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,385
    5,739
    113
    not failed, overwhelmed

    Iron dome system එකට handle කරන්න බැරි තරම් rocket සීමිත කාලයක් ඇතුලේ ආවා කියල තිබ්බේ.
    7000+ evala tibba. eth surface eka reach kare bohoma kihipayai
    ------ Post added on Oct 13, 2023 at 12:13 AM
     

    CorD SaC

    Well-known member
  • Feb 4, 2015
    15,755
    28,112
    113
    Good question, මුල් කාලේ සාමන්‍යයෙන් rockets 100-300 ගණන් අතර ගිහින් තියෙන්නේ. 2021 මැයි වල වගේ උන attack එකේදි බර ගානක් ගහලා තියෙනවා. 2000
    ක්ද කොහෙද මතක විදිහට මම කියවපු article එකක තිබ්බෙ. හැබැයි මේ පාර 5000 - 5500 අතර ගානක් ගහලා. ඒක iron dome එකට handle කරගන්න බැරි තරම් ගානක්ලු.
     
    Last edited:

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,247
    29,947
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඕක ෆේල් නෑ. මාස ගානකට කලින් වීඩියෝ එකක් ගියා අයන්ඩෝම් එකේ සීමාව ඉක්මවා ප්‍රහාර එල්ල කලොත් ෂකබුම් කියල.
    උං ඒක බලලම කෙලෙව්වද මන්දා. 😐
     
    • Like
    Reactions: waca and SpaceX

    Sonique

    Well-known member
  • Oct 22, 2007
    25,184
    11,205
    113
    Forest
    Iron Dome එක ෆේල් ද?

    දන්න එකෙක් කියපංකෝ කොල්ලනේ. ලොකුවට හොයල බලන්න විදියක් තිබ්බේ නෑ
    Iron Dome eka fail kiyala kauda kiwwe? Mahinda mahaththayada?
     
    • Like
    Reactions: SpaceX

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අර musical එකේ CIA හරි Mossad එකේ හරි සුපිරි ඩයල් එකක් ඉඳලා අරුන් උස්සලා වගේ මට නම් හිතෙන්නේ
     

    priyade

    Well-known member
  • Dec 2, 2017
    10,544
    6,140
    113
    සාලාව අවිගබඩාව රැකගන්න බෑ
    වෙඩි තියන්න පින්පඩි කාරයන්ට උණ්ඩ නෑ
    වුනාට කතාව අයන් ඩෝම් ගැන අනෙ හුකේ
    🤣