Iron Dome එක ෆේල් ද?

lovethebomb

Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Iron dome එක ඕවවෙල්ම් කරන්න පුලුවනි නියමිත ප්‍රමාණයට වඩා ආවොත්, ඒ ප්‍රමාණෙ ඉක්මවා යන්න කාටහරි ප්‍රොජෙක්ටයිල් කරන්න පුලුවන්නම්. 2021 කීපයක් මිස් උනා ඒ වෙලාවෙ සමහර අය කිව්වෙ කැපැසිටිය එක්ස්පෝස් උනා කියල. මේ පාර හමාස් ල හිතල සෑහෙන රොකට්ස් ප්‍රමාණයක් එකපාර එව්වා මිනිස්සු ඒකට අවධානය දෙන අතරෙ පැත්තකින් ඉන්කර්ෂන් එක කලා.

    දැන් කාලෙක ඉදන් ඩිවලොප් කරගෙන එන්නෙ අයන් බීම් එක. ඒකෙ ලේසර් බීම් එකකින් රොකට්ස් නවත්තන්නෙ. පේන විදිහට ඩෝම් එකට වඩා ලොකු කැප් එකක් තියෙනව. දැන් විදිහට රොකට් එකක් නවත්තන්නෙ ඩොලර් දසදහස් ගානක ඉන්ටර්සෙප්ටර් මිසයිල් එකක් පාවිච්චි කරල, බීම් එකට ඒකෙන් සීයෙන් පංගුවක්වත් යන්නැද්ද කොහෙද.
     
    • Like
    Reactions: waca and Mr Bones

    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,198
    18,817
    113
    අදාල නෑනේ
    විනාඩි 20 ඇතුළත මිසයිල 5000 ඇවිල්ල

    ගහයි කියල හිතුවට ඔහොම ගහයි කියල හිතුවෙ නෑ බ්‍රො
     
    • Sad
    Reactions: waca

    lovethebomb

    Well-known member
  • Apr 18, 2015
    4,728
    9,045
    113
    Iron dome එක ඕවවෙල්ම් කරන්න පුලුවනි නියමිත ප්‍රමාණයට වඩා ආවොත්, ඒ ප්‍රමාණෙ ඉක්මවා යන්න කාටහරි ප්‍රොජෙක්ටයිල් කරන්න පුලුවන්නම්. 2021 කීපයක් මිස් උනා ඒ වෙලාවෙ සමහර අය කිව්වෙ කැපැසිටිය එක්ස්පෝස් උනා කියල. මේ පාර හමාස් ල හිතල සෑහෙන රොකට්ස් ප්‍රමාණයක් එකපාර එව්වා මිනිස්සු ඒකට අවධානය දෙන අතරෙ පැත්තකින් ඉන්කර්ෂන් එක කලා.

    දැන් කාලෙක ඉදන් ඩිවලොප් කරගෙන එන්නෙ අයන් බීම් එක. ඒකෙ ලේසර් බීම් එකකින් රොකට්ස් නවත්තන්නෙ. පේන විදිහට ඩෝම් එකට වඩා ලොකු කැප් එකක් තියෙනව. දැන් විදිහට රොකට් එකක් නවත්තන්නෙ ඩොලර් දසදහස් ගානක ඉන්ටර්සෙප්ටර් මිසයිල් එකක් පාවිච්චි කරල, බීම් එකට ඒකෙන් සීයෙන් පංගුවක්වත් යන්නැද්ද කොහෙද.

    පලි: මිලිටරි ටෙක්නොලොජියක් හැටියට අයන් ඩෝම්/බීම් එකේ වැදගත්කම ඒක ඩිෆෙන්සිව් සිස්ටම් එකක් වෙන නිසා, ඔෆෙන්සිව් වෙනුවට. ඔය වගේ එකක් වැඩ කරන තාක්කල් දෙපැත්තෙ ඉන්න මිනිස්සුන්ටමයි හොඳ මොකද ඊශ්‍රායලයට පලස්තීනෙට ගිහින් ග්‍රවුන්ඩ් ඔපරේෂන් කරන්න අවශ්‍ය නෑ.
     
    • Like
    Reactions: waca