Is this Batman equation for real? ගනිත සූත්තර වලින් BATMAN අදීම

mudrana

Member
Jan 29, 2007
16,995
1,313
0
50හෙ පන්තියේ
Is this Batman equation for real? ගනිත සූත්තර වලින් BATMAN අදීම

මම දන්නෙ නැහැ මේක හරිද කියල. මම එච්චර ගනන් කාරයෙක් නෙමෙයි.

HardOCP has an image with an equation which apparently draws the Batman logo.


VYKfg.jpg


මෙන්න මේ ලින්ක් එකට ගිහින් බලගන්න වැඩේ කරන ව්දිය. මම ඒක පොස්ට් කරන්න බැලුව ඒත් හරියට copy - paste වෙන්නෙ නැහැ.

http://math.stackexchange.com/questions/54506/is-this-batman-equation-for-real

හොද නම් සලකල යන්න.