මම නිදාගන්නව මචන්ල.. තෑන්ක්ස් කට්ටියටම මට වචනයක් හරි කියුවට.. ගුඩ් නයිට් , සී යූ..
කීප් ඉට් අප් ටූ ලිටිල් ..
ela bye tc night night
මම නිදාගන්නව මචන්ල.. තෑන්ක්ස් කට්ටියටම මට වචනයක් හරි කියුවට.. ගුඩ් නයිට් , සී යූ..
කීප් ඉට් අප් ටූ ලිටිල් ..
me wihiluwaka unath seemawak thiyenawa harida
මොනවා හරි අවුලක්, ඇති බං නැතුව කෙල්ලෙක් වෙනස් වෙන්නේ, නෑ, මගේ කෙල්ලගේ පොඩි වෙනසක් තිබ්බාත් මට අල්ලා ගන්න පුලුවන් එකි අවුලෙන් ඉන්නේ මොනවාටද කියලා, උඹ කොයි තරම් කල් ආශ්‍රය කලා ද බං එකිට, ලගදි උඹ ට තේරුනේ නැති වුනාට ඒ කෙල්ලට හිත රිදෙන්න උඹේ කටින් මොනවා හරි ලිස්සලා ගියා ද මන්දා. පොඩ්ඩක් හිතලා බලපන්.
maget waraddak ati aniwaඇයි බං උඹ අරු අර කෙල්ලට කියපු දේ වෙනුවෙන් උඹ දුක් වෙන්නේ, අරු උඹට බැණලාද තියෙන්නේ, අනේ මන්දා බං, මෙලෝ, දෙයක් තේරෙන්නේ නෑ, උඹට අර කෙල්ල දාපු දේ අපිට තේරෙන්න කියලා දෙන්න කිව්වාම උඹත් මේ සද්දයක් නැතිව ඉන්නවා, අනේ මන්දා. උඹ විතරයි බං මේ ත්‍රේඩ් එකෙන් ඒ කෙල්ල කියපු දේ වෙනුවෙන් කඩ්ඩෙන් ම උත්තර දිලා තියෙන්නේ, ආහ්, නෑ අර කවිය කියන එක හැරෙන්න හැම එකක් ම කියලා තියෙන විදියෙන් තේරුනා, උඹ එළ කඩ්ඩෙක් කියලා බං, එකයි අහන්නේ, උඹෙන්, අහුලක්, නැතුව කියපන් කෝ, බං ලැජ්ජාවෙන් ඇඹරි ඉන්නේ නැතිව.


හරි කෙල්ලේ, මම ඉතින් වැරැද්දක් නෙවෙයි නේ කිව්වේ, නොදන්න දෙයක් අහන එකත් වැරැද්දක් ද. අනේ මන්දා. හරි කෙල්ලේ, එහෙනම් කවුරු හරි වෙනත් පිංවතෙක් හරි මේ දේ සිංහලෙට හරවලා දෙයි නේ, නැද්ද, කෙල්ලේ.
Ow ow ban...50% 50% degolloma weradi!
uba kiwwa wage kohe hari awulak athi dennagen kage hari!
ewa danne ithin love karapu un dennama thama
ආදරේකට ජිවිතයක් ජිවත් කරවන්නත් පුලුවන් වගේම ජිවිතයක් නැති කරන්නත් පුලුවන් බං
මම නිදාගන්නව මචන්ල.. තෑන්ක්ස් කට්ටියටම මට වචනයක් හරි කියුවට.. ගුඩ් නයිට් , සී යූ..
කීප් ඉට් අප් ටූ ලිටිල් ..
අනිවාර්යෙන් ම, ආදරේ කරන එකත් ලේසි පහසු නෑ, බං අපෙන් හරියට ආදරේ ලැබුනේ නැතත් කෙල්ලෙක් ට වෙනස් වෙන්න වැඩි වේලාවක් යන්නේ නෑ බං, ඒත් එකී අපිට පණ වගේ ආදරේ කරද්දි නම් අපි ඒ වගේම එකිට ආදරේ දෙන්න ඕනේ නැත්නම් ඒකි වෙන කෙනෙක් ගැන හිතන්න යන්නේ නෑ, අපි ගැන හිතමින් දුක් වෙනවා මිසක් අනේ මන්දා බං, කෙල්ලෝ පුදුමාකාරයි. මට නම්.



hitha ridena ewa nam onatharam yanawa ban , ekita awlak na.. scene eka kiyanne ban mama nathuwa mohothak inna ba ekita , eka dawasin wenas una tharama banmaget waraddak ati aniwa
hmmm ithin magen ahanne epai translate karanna...mamane liyapu kena
ඒත් කෙල්ලේ, උඹෙන් ඇහුවොත් ඒක හරි නෑ නේ, උඹට අපහාස කරනවා වගේ තියෙයි නේ, එකයි මම ඇහුවේ නැත්තේ, අනික මෙතන උඹේ නිර්මාණයට හොද කමෙන්ට් එකක් කඩ්ඩෙන් කොටලා තිබ්බේ අරු නේ, එකයි අරුගෙන් ඇහුවේ, අනේ මන්දා .
ඇයි බං උඹට විතරයි ද පුලුවන්, හිටපන් කියලා මාත් මේ දැන් දෙකක් දැම්මා එළද බලපන්.
mal baba vs english,
mal babage_engirisi,



Ela ela
මචන් මම යනවා බං නිදා ගන්න, එහෙනම් අපි හෙටත් සෙට් වෙමු උඹට ජය.
අනේ ප්ලීස් මාව ඔච්චර ප්‍රොමෝට් කරන්න එපා බන්
ඇයි බං උඹට විතරයි ද පුලුවන්, හිටපන් කියලා මාත් මේ දැන් දෙකක් දැම්මා එළද බලපන්.
mal baba vs english,
mal babage_engirisi,

Nice Poem too nangi..... 