උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද?

උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද? ශුද්ධ වත්කම කියන්නේ තියෙන වත්කම් වලින් ණය අඩු කරාම එන ගාන.

  • කෝටි 10 ට එහා වැඩිපුර වත්කම්

    Votes: 45 17.2%
  • කෝටි 5 සිට 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 25 9.5%
  • කෝටි 1 සිට 5 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 61 23.3%
  • ලක්ෂ 50 සිට කෝටිය දක්වා වැඩිපුර වත්කම්

    Votes: 24 9.2%
  • ලක්ෂ 10 සිට ලක්ෂ 50 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 31 11.8%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 20 7.6%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර වත්කම්

    Votes: 19 7.3%
  • 0 සිට ලක්ෂ 1 දක්වා වැඩිපුර ණයයි

    Votes: 6 2.3%
  • ලක්ෂ 1 සිට ලක්ෂ 10 දක්වා වැඩිපුර ණයයි

    Votes: 11 4.2%
  • ලක්ෂ 10 ට එහා වැඩිපුර ණයයි

    Votes: 20 7.6%

  • Total voters
    262

shenat

Well-known member
  • May 13, 2007
    58,472
    86,736
    113
    ආශ්චර්යමත් රටක
    අපිට ලැජ්ජ කරන්න එපා ප්ලීස්. කෝටි දහයට එහා වත්කම් කියල දැම්මම කෝටි 10 ක් තියෙන එකත් වෝට් කරපු එකටනෙ අපිටත් වෝට් කරන්න වෙන්නෙ. ewww
    කෝටි 50+ එකකුයි, කෝටි 100+ එකකුයි දාපන්. නැත්තන් වෝට් කරන්නෙ නෑ. :oo:
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    අපිට ලැජ්ජ කරන්න එපා ප්ලීස්. කෝටි දහයට එහා වත්කම් කියල දැම්මම කෝටි 10 ක් තියෙන එකත් වෝට් කරපු එකටනෙ අපිටත් වෝට් කරන්න වෙන්නෙ. ewww
    කෝටි 50+ එකකුයි, කෝටි 100+ එකකුයි දාපන්. නැත්තන් වෝට් කරන්නෙ නෑ. :oo:

    Ausi wala mortgage gewala iwara wechcha $2 million geyak thiyenawa kiyanne ithin ethanama koti 50 puthe. :rolleyes:

    මම බලද්දි තිබුනේ 50%ක් කියලා. පෝල් එක තවම ඇක්ටිව් නිසා ගාන සැරෙන් සැරේට වෙනස් වෙන්න පුළුවන්. අපි බලමු පෝල් එකේ අවසාන රිසල්ට් එක.

    Danatath 14% thamai.
    ------ Post added on Oct 4, 2022 at 6:24 PM
     
    • Wow
    Reactions: shenat

    ShiningStar

    Well-known member
  • Dec 27, 2017
    7,252
    7,128
    113
    Ausi wala mortgage gewala iwara wechcha $2 million geyak thiyenawa kiyanne ithin ethanama koti 50 puthe. :rolleyes:



    Danatath 14% thamai.
    ------ Post added on Oct 4, 2022 at 6:24 PM


    vote percentage is 15% now .

    Pj1G2B2.png
     
    • Like
    Reactions: dfgrendezvous

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    උඹලගේ Net - worth එක (ශුද්ධ වත්කම) කීයද?
    ශුද්ධ වත්කම කියන්නේ තියෙන වත්කම් වලින් ණය අඩු කරාම එන ගාන.

    ලංකාවේ ගොඩක් උන් උන්ට තියෙන ඉඩම්, ගෙවල්, වාහන ගැන ලොකුවට කතා වෙනවා නේ. හැබැයි ගොඩක් උන් මේවා ගන්නේ ණය වෙලා. වෙඩින් ගන්න, ට්‍රිප් යන්නත් ණය වෙනවා. ණය වෙලා පුරාජේරු කරනවා. ඉතින් මේ මොන වත්කම තිබ්බත් මේ ඔක්කොටම ණය ගෙවන්න වෙනවා නම් උඹේ ශුද්ධ වත්කම ඇත්තටම (net - worth) ඇත්තටම පොඩ්ඩයි. ගොඩක් රටවල පොහොසත්කම මනින මිම්මක් තමයි net - worth එක.

    උදාහරනෙකට උඹට 1 million savings තියෙනවා, ගෙවල්/ඉඩම් තියෙනවා 20 million වටින. ගෙදර හදන්න ණය වුනා, එකෙන් තව 10 million පියවන්න තියෙනවා. එතකොට උඹේ net - worth එක වෙන්නේ 11 million.

    තව උදාහරණයක් උඹට 20 million ගෙයක් තිබිලා ඒක ගන්න 20 million ණයක් ගත්තා නම්, වෙන වත්කම්/ණය මුකුත් නැත්තන් උඹේ net - worth එක 0 යි.

    net - worth එක නෙගටිව් වෙනවා උඹට වත්කම් වැඩිපුර නැතුව අම්බානකට ණය වෙලා නම්. හිතපන් පිටරට යන්න උඹ යාලුවොන්ගෙන් ණයට සල්ලි ගත්ත කියලා. උඹට ඇපේට තියන්න වෙන වත්කමකුත් නැහැ. ඉතින් උඹේ net - worth එක නෙගටිව්.
    Negative net worth තියන බිලියන පතියෝ ඉන්නවා නේද?

    Elon musk වගේ අයගේ net worth එකද හදලා ගන්නේ ranking වලට
     

    dfgrendezvous

    Well-known member
  • Mar 14, 2008
    4,872
    8,451
    113
    Negative net worth තියන බිලියන පතියෝ ඉන්නවා නේද?

    Elon musk වගේ අයගේ net worth එකද හදලා ගන්නේ ranking වලට

    Negative net worth ekak thiyenawanan u බිලියන pathiyek wenne naha.

    Loke බිලියන pathiyo list karanne kelinma net worth eken.
     

    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,506
    3,749
    113

    කෝටි 10 ට එහා වැඩිපුර වත්කම්..​


    කිසම අඩුපාඩුවක් නෑ..

    ඒ ගැන ගැටලුවක් නැහැ! මම මේ මවිතයට පත් වුනේ මේකේ සීයට පනහකට වැඩිය එහෙම එවුන් ඉන්න එක ගැන. මේවා දකිද්දි ජාත්‍යන්තර ආයතන ශ්‍රී ලංකාව ගැන පබ්ලිෂ් කරලා තියෙන statistics ගැන මට සැක හිතෙනවා.

    https://elakiri.com/threads/sri-lanka-among-48-countries-designated-as-‘hunger-hotspots’.2074108/
    කෝටී 10 ක් කියන්නෙ ඒ හැටි ගානක් නෙවේ බං.. අපෙ දේශපාලූවෙක් ගේ වත්කම ඇමරිකන් ඩොලර් කෝටි 10න් එහා. බලපං ආන්න ඒ ගැප් එක.
    ------ Post added on Jun 18, 2023 at 6:38 PM
     

    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,122
    9,972
    113
    26 years wenkan mage net worth eka 6lak vage savings. ekan 4lak viydam karagena dubai awa.
    27 years (2022) dubai enakota. awilla 6 month thula saving 2 million tiyei expenses okkma gihilla.

    Job+In-house developing :eek: Job eke num athal ekata karnne.
    2024 wenkaota savings tibba 7.2million. wedding ekata 2.6 million giya.
    2025 aye 7million+ saving haduwa.