අල්ලා හුක්බාර් ... ඇත්ත කියපන්, උඹ නේද අර ඔලුව රෙද්දෙන් වහන් ඉන්නෙ ..

2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.අල්ලා කියලා බුවෙක් ඉන්නවානම් දැන් ඉතින් පොරට රෙවිලා ඇත්තේ අරුණයා නිසා....අැයි පොරගෙම නිර්මාණ පොරට එරෙහිවෙලා කටයුතු කරන කොට....
2-255. අල්ලාහ්, ඔහු හැර අන් දෙවි කෙනකු නැත. (ඔහු) සදා ජීවමානය, ස්වාධීන පරිසංරක්‍ෂකද වේ. ඔහුව මද නින්ද හෝ තද නින්ද හෝ ග‍්‍රහණය නොකරයි. අහස්වල හෝ මහපොළොවේ හෝ (පැතිර) ඇති දේ ඔහුගේය. ඔහුගේ අනුමැතියෙන් විනා ඔහු ඉදිරියේ මැදිහත් විය හැක්කේ කාහටද? ඔවුන් (ජනතාව) ඉදිරියේ ඇති දෙයත්, ඔවුන්ගෙන් සැඟවී ඇති දෙයත්, ඔහු දනී. ඔහු සිය අභිමතයෙන්ම අනාවරණය කරනු ලබන දෙයක් විනා ඔහුගේ ඥාන සම්භාරයෙන් කිසිවක් ඔවුනට අවබෝධ කර ගත නොහැකිය. ඔහුගේ රාජ්‍යය අහස පුරාද මහපොළවෙහිද ව්‍යාපකය. මේ දෙක ආරක්ෂා කිරීම ඔහුට වෙහෙස ගෙන දෙන්නක් නොවේ. උත්තරීතර හා උත්කෘෂ්ඨ වන්නේ ඔහු පමණකි.
2-284. අහස්වල හා මහපොළොවෙහි පවතින කවර දෙයක් හෝ වේවා ඒ සියල්ලක්ම අල්ලාහ් සතුය. නුඹලාගේ චිත්ත සන්තානයෙහි ඇති කවරක් හෝ අනාවරණය කළද එය සැඟවුවද අල්ලාහ් නුඹලාගෙන් ඒ පිළිබඳව විමසනු ඇත. එහෙත් තමාට අභිමත කෙනකුට ඔහු (අල්ලාහ්) සමාව දෙයි. තමාට අභිමත වූ කෙනකුට දඬුවම් දෙයි. අල්ලාහ් සියලූ දෑ කෙරෙහි සර්ව බලසම්පන්නය.
58-7. අහස්වල දෑ සහ මහපොළොවේ දෑ ගැන නියතවශයෙන් අල්ලාහ් දන්නේ යැයි නුඹලා නොදන්නෙහුද? නුඹලා තිදෙනෙකුගේ රහස් කතාවක් නැත, ඔහු(අල්ලාහ් -ඔවුනතර-) සිව්වැන්නා මිස, පස් දෙනෙකුගේ (රහස් කතාවක්) නැත, ඔහු(අල්ලාහ් -ඔවුනතර-) සයවැන්නා මිස. මීට වඩා අඩු දෙනකුගේ හෝ වැඩි දෙනකු නැත, ඔවුන් කොහිවුවද ඔහු ඔවුන් සමග මිස. පසුව, ඔවුන් කළ දෑ ගැන මළවුන් කෙරෙන් නැගිටුවන ලබන දින ඔහු ඔවුනට දන්වන්නේය. සියලූ දෑ ගැන අල්ලාහ් මැනවින් දනී.
55-26. එහි (මහපොළොවෙහි) පවතින සියල්ල විනාශ වෙයි.
55-27. තේජාන්විත සහ ගෞරවාන්විත නුඹගේ රබ්(පරමාධිපති) පමණක් සදහටම නොනැසී සිටී.

එහෙනම් පකටද උට්ටෝ බෝඩ් එකේ නම දැම්මේ
.. ? තේරෙන්න කියපන්ස් .. 