ISIS දූෂණය කළාට පස්සෙ
අයි.එස් සටන්කාමින් විසින් අල්ලා ගන්නා ලද කාන්තාවන් දූෂණය කර පසුව,
උපත් පාලන පෙති හා එන්නත් ලබා දෙන බවට නිව්යෝක් ටයිම්ස් පුවත්පත විසින් පවත්වන ලද ගවේෂණයකින් හෙළිව තිබෙනවා.
එහිදි සාකච්ඡාව සඳහා යොදාගත් කාන්තාවක් පවසා තිබුණේ තමන්ව දිනපතාම දූෂණය කරන අතර දරුණු පසුව ඖෂධ ලබා දෙන බවයි.
එසේ ඖෂධ ප්රතික්ෂේප කරන කාන්තාවන්ට අයි.එස් සටන්කාමින් විසින් පහර දෙන බවටද ඇය ප්රකාශ කර තිබෙනවා.
අයි.එස් සටන්කාමින් විසින් අල්ලා ගන්නා ලද පිරිස් අතර සිටින ගැබිණි කාන්තාවන්ට ගබ්සා ඖෂධ ලබා දෙන බවත් මේ සාකච්ඡාවේදී හෙළිව තිබුණා.

Last edited: