ISIS බය වෙයි! බුර්කාව තහනම් කරයි

Alaya

Well-known member
  • Sep 12, 2006
    10,217
    644
    113
    ISIS බය වෙයි! බුර්කාව තහනම් කරයි

    අයි.එස්.අයි.එස් සංවිධානය විසින් බුර්කාව තහනම් කොට තිබෙනවා. එම සංවිධානය විසින් මෙම තහනම පනවා ඇත්තේ ඉරාකයේ මොසුල් නගරයේ හි පිහිටි තම ආරක්ෂක මධ්‍යස්ථානයට බලපාන පරිදිය.

    කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුබවට ISIS සංවිධානය කාන්තාවන්ට නීති පනවා තිබුණද, ආරක්ෂක හේතුන් මත මෙම ආරක්ෂක මධ්‍යස්ථානයට පැමිණෙන කිසිවෙකුට මුහුණ වසාගෙන පැමිණීම අවසර හිමිවන්නේ නැහැ.

    සිරුර සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් ඇඳීමට එරෙහි වූ කාන්තාවන් ඝාතනය කිරීමට සහ ඔවුන්ද වද හිංසා කිරීමට මෙම සංවිධානය පසුගිය සමයේ කටයුතු කරනු ලැබුවා.

    කාන්තාවන්ද බුර්කාව ඇඳීම අනිවාර්ය කිරීමට එරෙහිව යම් යම් විරෝධතාවන්ද පලකරනු ලැබුවා.


    http://nethgossip.lk/articles/7319
     

    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,939
    4,612
    113
    ඇඳුන් ඇඳගෙන එන එකත් තහනම් කලොත් එල
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    39,940
    40,781
    113
    බුර්කාව ඇඳන් ඔත්තු බලන ගෑනු අහුවෙන්න ඇති. මොනා උනත් ඌරගේ මාළු ඌරගේ පිටේම තියලා කපලා තියෙනවා.

    බුර්කාව එහෙනම් ප්‍රජාතන්ත්‍රවාදී රටක ජාතික ආරක්ෂාවට වගේම ත්‍රස්ථවාදී සංවිධානයක ආරක්ෂාවටත් බාදකයක් :lol::lol:
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උන් තහනම් කලාට අපේ උන් තහනම් කරන්නේ නෑ ඒ අතින් ලංකවේ ඉන්නේ අයිසෙස් කාරයින්ට වැඩි‍ය හම්බයෝ.
     

    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    නිකන් හරි රුසියන් කාරයෝ ඔය ගෝනිය ඇදගෙන ඇවිල්ලා බෝම්බ තිබ්බා කාට කියන්නද මොකද අල්ලට කියන්නද
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    ISIS එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නේ නැහැ ....

    මෙහෙ උන්ට අත්දැකීම් නැතුව ඉගෙන ගන්න බෑ මෙහෙත් අගේට බුර්කාවක් ඇතුලෙ ඇවිත් එකක් දෙකක් පිපිරෙව්ව නං අගේට තහනං කරයි :dull: :dull:
    හිටගෙන නිදාගෙන බස් වල යන උන් පහුගිය ටිකේ අගේට මලු ගැන සැලකිලිමත් වුනේ මැරෙන්න ගත්ත ගමං :lol: :lol:
    මෙහෙ උන්ට මරලම තමා කියාදෙන්න ඕනෙ නැතුව තේරෙන්නෙම නෑ :no: :no:
     

    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    මෙහෙ උන්ට අත්දැකීම් නැතුව ඉගෙන ගන්න බෑ මෙහෙත් අගේට බුර්කාවක් ඇතුලෙ ඇවිත් එකක් දෙකක් පිපිරෙව්ව නං අගේට තහනං කරයි :dull: :dull:
    හිටගෙන නිදාගෙන බස් වල යන උන් පහුගිය ටිකේ අගේට මලු ගැන සැලකිලිමත් වුනේ මැරෙන්න ගත්ත ගමං :lol: :lol:
    මෙහෙ උන්ට මරලම තමා කියාදෙන්න ඕනෙ නැතුව තේරෙන්නෙම නෑ :no: :no:

    කොරයි කොරයි අපේ අලුගුත්තේරු හම්බ චන්ද වලට පෙරේත ඒවායින් බලේ ඉන්න හොරිකඩ දේශපාලුවෝ ඉන්නකන් කොරයි කියල තමා බය :lol::dull::no:
     

    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    නිකන් හරි රුසියන් කාරයෝ ඔය ගෝනිය ඇදගෙන ඇවිල්ලා බෝම්බ තිබ්බා කාට කියන්නද මොකද අල්ලට කියන්නද


    රුසියන් කාරයෝ බම්බුවක් කරයි. පුටින්ගේත් ෂෝ එක විතරයි.