ISIS බය වෙයි! බුර්කාව තහනම් කරයි
අයි.එස්.අයි.එස් සංවිධානය විසින් බුර්කාව තහනම් කොට තිබෙනවා. එම සංවිධානය විසින් මෙම තහනම පනවා ඇත්තේ ඉරාකයේ මොසුල් නගරයේ හි පිහිටි තම ආරක්ෂක මධ්‍යස්ථානයට බලපාන පරිදිය.
කාන්තාවන් මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳිය යුතුබවට ISIS සංවිධානය කාන්තාවන්ට නීති පනවා තිබුණද, ආරක්ෂක හේතුන් මත මෙම ආරක්ෂක මධ්‍යස්ථානයට පැමිණෙන කිසිවෙකුට මුහුණ වසාගෙන පැමිණීම අවසර හිමිවන්නේ නැහැ.
සිරුර සම්පූර්ණයෙන් වැසෙන සේ ඇඳුම් ඇඳීමට එරෙහි වූ කාන්තාවන් ඝාතනය කිරීමට සහ ඔවුන්ද වද හිංසා කිරීමට මෙම සංවිධානය පසුගිය සමයේ කටයුතු කරනු ලැබුවා.
කාන්තාවන්ද බුර්කාව ඇඳීම අනිවාර්ය කිරීමට එරෙහිව යම් යම් විරෝධතාවන්ද පලකරනු ලැබුවා.
http://nethgossip.lk/articles/7319