ISIS මුන්ට ඇත්තටම මොනවද ඕනි ??

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
උන්ට ටොපියක් ඕන වෙලා
ළඟදීම හම්බවෙයි වගේ

මම හිතන්නේ නෑ, සිරියාව පෙරළෙනකම් ඇමරිකාව groundtoops වැඩියේ යවන එකක් නෑ.
 

Error365!

Well-known member
  • Jun 27, 2012
    13,021
    9,618
    113
    එක තැනක නෑ
    කැ.රි පො.න්න වේ.සිගෙ පුතාලා අර ජෝර්දාන් එකාව පුච්චලා මරුවනේ පර බල්ලෝ!!! හෙනගහපියව් ISIS බල්ලොන්ට!!!! :angry::angry:
     

    shamrincool

    Well-known member
  • Jan 6, 2011
    1,189
    65
    48
    උන්ට ඕන වෙලා තියෙන්නේ මේක. ඒකට එරෙහි වෙන හැමෝවම උන් මරනවා ආගම් භේදයක් නැතුව, ඒකයි මුස්ලිම් එවුන්වත් උන් සමහර වෙලාවට මරන්නේ. මේ කට කියන්නේ caliphate එකක් කියලයි. caliphate එකක් කියන්නේ අධිරාජ්‍යයක් වගේ එකකටයි, ඒකේ නීතිය ෂාරියා, භාෂාව අරාබි, මේක මුලින්ම පටන් ගත්තේ මොහොම්ඩ්.

    isis.jpg

    un muslim kottasayak nemei bn! un quaran wath 5times prayer wath follow karanne na!ahinsaka minisunwath maranawa! ameicawe thel ganna kumanthrayak wenda puluwanhugak durata
     

    sanzilla jackcat

    Well-known member
  • Oct 3, 2008
    6,760
    3,344
    113
    ෆ්ලුජා නගරය
    they might not be able to do it but it doesn't mean they won't try and they don't have an intention do something like that.


    Hmm,
    Muslims , Muslims and Muslims.
    We know very well about Muslims.
    Man unlike us they are Arabs, their body size is larger and strong. They were designed to fight. So let them fight. Finally someday they will realize that there is nothing called a fucking God and even a God do exists he can't do anything. Gods are mentioned everywhere and every mythology, culture and religious books. But what is the correct thing? They are nothing more than highly advanced alieans who wants to keep humans for their DNA experiments. That even written on the Quran and bible, YOUR GOD IS TESTING YOU. YES YOU ARE A LAB RAT.


    We are Sinhalese but not Americans nor Arabs. We are not naturally stronger like them but we have a history. We had connections with those Aliean beings and it's said that King Dutugamanu have taken technology from Asura to build that temples. So we know who are those Gods and what is they want and what kind of relationship they want with us. Relationships always not going so well. We'll talk about relationships later. Since we got relationships with Arabs and Americans too.

    Arabs and Americans are like our brothers no matter what is it. Because they are like us, they may be larger from body but they don't have superhuman bodies or brains. Just like us. So it's better we keep our good connections with both Arabs and Americans.

    Let me remind you the history of America. They also had a time like ISIS and Arab world are having now. Do you think that Abraham Lincon is an innocent baby? It's not , he did tremendous of crimes, democracy rooted on mud. The root of modern democracy is that. Accept it. So let it fall this way, as ISIS want, they will realize it sooner. Then they will be even more democratic and humanitarian than Americans.

    Take my word, Even God or high tech alien's could not take control of the natural law of evolution. ISIS and Arabs have to evolve from this stage to democracy, they are learning that lesson in the hard way.
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ai ban japane kata baliyagena inne
    japaneta puluwanne atti halenna gahnna
    russia ekekta atha thiyapu dawasata thamai wade balaganna puluwan
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ai ban japane kata baliyagena inne
    japaneta puluwanne atti halenna gahnna
    russia ekekta atha thiyapu dawasata thamai wade balaganna puluwan

    ජපානේ, කොරියාව, ඇමරිකාව, ඊශ්‍රාලය, නැගෙනහිර යුරෝපය, ඔස්ත්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව මේ ඔක්කොම එකම පිළේ ඉන්නේ. උන් ගහන්නේ නැත්තේ මේ ISIS එක කියන්නේ උන්ගේම ගේමක් නිසයි. බලපන් අල් කයිඩා එකෙනුත් කියනවා ISIS කියන්නේ අමු දරුණු සංවිධානයක් කියලා, උන් එහෙම කියනවා නම් ISIs එක කියන්නේ මොන වගේ එකක් කියලා හිතාගන්න පුලුවන් නේ. ISIS එකේ ලොක්කා බගාඩිගේ පින්තූරයක් තියෙනවා online එකේ මෙහෙම, මේ බලන්න. :yes: මූ යුදෙව් එකෙක් කියලයි කියන්නේ.

    wpid-2014-08-12-15-00-14.png
     

    kites

    Well-known member
  • Feb 18, 2010
    7,879
    1,679
    113
    ජපානේ, කොරියාව, ඇමරිකාව, ඊශ්‍රාලය, නැගෙනහිර යුරෝපය, ඔස්ත්‍රේලියාව, නවසීලන්තය, කැනඩාව මේ ඔක්කොම එකම පිළේ ඉන්නේ. උන් ගහන්නේ නැත්තේ මේ ISIS එක කියන්නේ උන්ගේම ගේමක් නිසයි. බලපන් අල් කයිඩා එකෙනුත් කියනවා ISIS කියන්නේ අමු දරුණු සංවිධානයක් කියලා, උන් එහෙම කියනවා නම් ISIs එක කියන්නේ මොන වගේ එකක් කියලා හිතාගන්න පුලුවන් නේ. ISIS එකේ ලොක්කා බගාඩිගේ පින්තූරයක් තියෙනවා online එකේ මෙහෙම, මේ බලන්න. :yes: මූ යුදෙව් එකෙක් කියලයි කියන්නේ.

    wpid-2014-08-12-15-00-14.png

    appatasiri ehemath scene 1k da
    russia madihath wela munwa iwara karala dammanam maru neda ban
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇමරිකාවට ඕනෙ රිසෝසස් මචං, ජෝජ් බුෂ් කිවුවෙ තමා ඉරාකය ආක්‍රමණය කිරීමට තීරණය කිරීම වැරදි සහ මිස්ටේක් එකක් කියල තමා පසු තැවෙනව කියල. ISIS කියන්නෙ Islamic State of Iraq and Syria ඒකියන්නෙ මේක
    628px-Territorial_control_of_the_ISIS.svg.png
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    appatasiri ehemath scene 1k da
    russia madihath wela munwa iwara karala dammanam maru neda ban

    රුසියාවට උන් සද්දේ දාන්නේ නැත්තේ ඕක නිසයි :yes: මොකද උන් දන්නවා රුසියාවට සද්දේ දාන්න ආවොත් ආයි කන්න වෙනවා කියලා, රුසියාවට අනික එතකොට කියන්න දෙයකුත් තියෙනවානේ. ඇමරිකාව ඔය ඔක්කොම කරන්නේ ඉරානය, සිරියාව වගේ ඇමරිකාවට විරුද්ධ රටවල් පෙරලන්නයි, ලාභෙට තෙල් ලබාගන්නයි හෝ තෙල් ළිං තමන්ගේ පැත්තට ගන්නයි. මම මුස්ලිම් එවුන්ට කඩේ යනවා නෙවෙයි නමුත් ඔය ISIS එකේ එවුන් මුස්ලිම් නෙවෙයි, මුස්ලිම් එවුන්ගේ ත්‍රස්තවාදි සංවිදානත් තියෙනවා (තලෙයිබාන්, අල් කයිඩා, හමාස්, එතකොට පිළිපීනේ, ඉන්දියාවේ වගේ) නමුත් ISIS එක මුස්ලිම් නෙවෙයි ,ඒක නම් හොදටම ෂුවර්. උන් මුස්ලිම් වගේ ඇදගෙන වෙන ගේමක් ගෙනියන්නේ.