ISIS සහ ලංකාවේ ඉරණම

Sams.Ryo

Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    ISIS සහ ලංකාවේ ඉරණම

    මන් මෙතන මේ බ්ලොග් පෝස්ට් එකක් උපුටල දාන්න යන්නෙ.

    මොකක් ගැනද?

    ISIS සහ ලංකාව ගැන.


    ළිපිය සෑහෙන දිගය. ඒ ගැන කමා කොට මුල සිට අග දක්වා කියවා පමණක් කොමෙන්ට් කොරන්න.

    මාතලන්ගේ පල් හෑල්ල කියවීමට පෙර, "සත්හඬ" වෙබ් අඩවියේ පලවූ මෙම ළිපිය කියවන මෙන් කාරුණිකව ඉල්ලා සිටිනවාය. මේ ගැන කලින් දන්නවා නම්, කෙලින්ම මාතලන්ගේ පල් හෑල්ල කියෙව්වාට අවුලක් ඇත්තේ නැතිය.

    ලාංකික අයි.එස්‌(IS) සටන්කරු සමග තවත් 16 ක් ගිහින්

    babfabc324898098b0ab92678d27d9e5_XL.jpg


    මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රීලාංකික අයි.එස්‌.අයි සටන්කරුවා සිය කැමැත්තෙන් එම සංවිධානයට බැදී ඇති බව අයි.එස්‌.අයි සංවිධානය විසින් නිකුත් කරන සගරාවක් ලෙස සැලකෙන 'ඩාබික්' සඟරාව මගින් අනාවරණ කර තිබේ.

    මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් නැමැති ශ්‍රී ලාංකික පුද්ගලයා පවුලේ අය ඇතුළු 16 දෙනෙකු සමග එම සංවිධානයට සම්බන්ධ වී ඇති බවත් ඊට දරුවන් 6දෙනෙකුද සිටි බවත් එම සගරාව මගින් සඳහන් කර තිබේ.

    අයි.එස්‌.අයි සංවිධානයට එල්ල වූ ගුවන් ප්‍රහාරයකින් පසු මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් නැමැති මෙම පුද්ගලයා එම ප්‍ර‍හාරයෙන් තුවාල ලැබූවන් පිළිබඳ සොයා බැලීමට යාමේදී තවත් ගුවන් ප්‍රහාරයක් එල්ල කර ඇති අතර එම ප්‍ර‍හාරයෙන් මොහු මියගොස් ඇති බවට එම සගරාව වාර්තා කර තිබේ.

    කෙසේ වෙතත් අයි.එස්‌.අයි සටන්කරුවකු ලෙස එම සංවිධානය අබු සුරෙහ් සයිලානි යනුවෙන් හඳුන්වනු ලැබූ පුද්ගලයා මහනුවර වැරල්ලගම, කුරුදුගොල්ල, ප්‍රින්ස්‌ ලෑන්ඩ් පදිංචිව සිට ඇති සයදරු පියෙකු වන මොහමඩ් මුහඩීන් සර්නාස්‌ නිලාම් හෙවත් නිලාබ්ඩීන් බවට පොලිසිය විසින් මීට පෙර හඳුනාගෙන තිබිණි.

    හැඳුනුම්පත් අංක 7735881070 V බවටද පොලිසිය විසින් සොයාගෙන ඇත. මොහු 2013 වසරේ ජනවාරි මස සිට 2014 දෙසැම්බර් දක්‌වා කාලය තුළ ගලේවෙල නගරයේ හමීඩියා ගොඩනැඟිල්ලේ ජාත්‍යන්තර පාසලක විදුහල්පතිවරයා ලෙස සේවය කර ඇත. එම කාලය තුළ ගලේවෙල ගමආරච්චි පදිංචිව සිට ඇත.

    ජාත්‍යන්තර පාසලේ හිමිකරු, මොහමඩ් සහබ්දීන් මොහොමඩ් සමීර් මහතා සඳහන් කරන්නේ වසර දෙකක කාලයක්‌ තම පාසලේ විදුහල්පතිවරයා ලෙස සේවය කළ බවත් එම කාලය තුළ ඔහු සරල දිවි පෙවෙතක්‌ ගත කළ බවත්ය. පාසලේ දෙසැම්බර් නිවාඩුව අවසන්ව ආරම්භ කිරීමට තිබියදී මක්‌කම යන බව පවසා ගිය බවද කොළඹ ප්‍රදේශයේ මිතුරකු මාර්ගයෙන් පාසලේ විදුහල්පතිවරයා ලෙස පත්කරගත් බවත් පවසයි.

    මොහුට දරුවන් සය දෙනකු සිට ඇති අතර බාල දරුවා ලැබීමට සිටියදී මක්‌කම ගිය බවත්, නිරන්තරව ලැප්ටොප් පරිගණකය පරිහරණය කරමින් සිටි බවත් ප්‍රදේශවාසීහු පවසති.

    මොහු පාකිස්‌ථානයේ ස්‌ලාමාබාද් නුවර විශ්වවිද්‍යාලයකින් නීතිවේදී උපාධිය ලබා ඇත. සිංහල, දෙමළ, ඉංග්‍රීසි, අරාබි, උර්දු යන භාෂා පිළිබඳව හසල දැනුමක්‌ තිබී ඇත.

    - http://www.sathhanda.com/ -

    මාතලන්ගේ හෑල්ල..

    අපේ රටේ උන්ට දෙයියෝ සිහිවි පිස්සු කෙලින්න පටන් ගන්නේ පස්ස පැත්තේ ඇරියාට පස්සේය. දිවිය ළෝකේ බලා එලවා දැමූ ප්‍රභාකරන් උන්නැහේ, ස්මගර්ලා 13 ක් එක්ක ගේමක් පටන් අරගෙන තියෙනවා කියා, බ්‍රගේඩියර් වීරතුංගලාගේ කාළේ ජේ ආර් පප්පාට කිව්වම, උන්නැහේ ඒවා පයිසෙකටවත් ගනන් ගත්තේ නැතිය. ඒ කාළේම උන් ටික අල්ලා ගාල් කලා නම්, ඒ ගියපු ඉකොනොමි ග්‍රෝව්ත් එකත් එක්ක, මේක සිංගාටත් එහා ගිය රටක් වෙන්න තිබුනාය.

    අන්තීමේදී අපේ උන් 13 කටද හොහෙද එක පාර ගේමක් දීලා, උන්ගේ බොඩී ටික කොළඹ එන දවසේ ජේ ආර් පප්පාට අර කතාව මතක් වෙන්න ඇතිය. ඉන් පස්සේ ඇල්ලට වට කීයක්දෝ තියෙන හාන්දුරු වහන්සේගේ මූලිකත්වයෙන් හා ආශීර්වාදයෙන් ආරම්බ කොරපූ ගේමට, උන්නැහේලා සද්ද බද්ද වහලා සතියක් විතර උන්නේ, කොරන්න වෙන මළහත්තිලව්වක් නැති නිසා වෙන්නත් ඇතිය.

    ඒත් ඉතින් ඔක්කෝම කාළකන්නි එක්කහු වෙලා කොරේ ප්‍රභාකරන් ඇල්ලිල්ල පැත්තක දමා. හින්නගන්නාගේ තුවාලේ වාගේ ඒකෙන් ජීවත් වෙන්නට පටන් ගැනීමය. ඒ අස්සේ රට බල්ලට ගිය අතර, බල්ලෝ නොවනා බොහෝ දෙනෙක් අර චෑන්ස් එකෙන් දිවිය ළෝකවලට පැන ගත්තේය.

    islam2.jpg

    මේන් ලාංකිය අනන්‍යතාවක් සහිත තම්බි..

    ආගම් සියල්ලම පට්ට පල් බොරුය. සියළුම ආගම් සාස්තුරුවරු ඇවිල්ලා ජේ කේ රෝලින්ග්ස් නෝනා වගේ, ලස්සන සුරංගනා කතා කීමේ දක්ෂයෝ වූහ. කොමාන්ඩ්මන්ට්ස් හෝ සිල් කියා තියෙන්නේ, ඕනෑම හරකෙකුට වැරදි දේ කියා ඇස් පනා පිට පේන දේවල්ය. තමන් විඳීමට අකමැති දෙය අනෙකාටත් නොකර හිටියාම හොඳටෝම ඇතිය.

    එතකොට, නීතී රීති ඔනත් නැතිය. බුද්ධාගමේ හා ක්‍රිස්තියානී ආගමේ සාස්තෘන්වරුන් දැහැමි ජීවිත ගත කල පුද්ගලයන් වශයෙන් ප්‍රකට අතර, ඉස්ලාම් ආගමේ වත්මන් පනිවුඩකරුවා සේ සැලකෙන හාදයා ගෝත්‍රික නායකයකුගේ දිවි පෙවෙතක් ගත කළ කෙනෙකු බව ඉතා පැහැදිලිය.

    ඔහු එසේ වූවා කියා, ඒ ආගමේ උන් පමණක් මිලේච්චයන් ලෙස නම් කිරීමට මාතලන් නම් අකමැතිය. මහා කරුණාවන්ත අවිහිංසාවාදි ආගමක් යැයි කියනා බුද්ධාගමේ පඬු පාන්කඩ කාරයෝද, ඒ තරම්ම මිලෙච්ඡයෝය. එක්කෝ උන්ට කරන්න තිබුනේ ථෙරපුඨ්ඨාභය මහා යෝධයා වාගේ, සිවුර ගලවා යුද්ධ කොරන්න යෑමය.

    මිනී මැරීම සඳහා පිරිත් කියන්නත් නූල් බඳින්නත් අවසර දී තිබෙන්නේ බුදුන් දෙසු මොන සූත්තරයේද කියා අද වෙනකන් හෙව්වත්, ඒ සූත්තරේ නම් හොයා ගන්නට හම්බ උනේ නැතිය. ක්‍රිස්මස් කස්ටියගෙත් කිසිම වෙනසක් නැත්තේය. උනුත් ගෝඩ් බ්ලෙස් කිය කියා පොකුරු බෝමබ වලින් කෙලිනා අතරේ, (අපි ගැහුවොත් මානව හිමිකම්ද මක්කද එකටත් වදිනවාය. උන් ගැහුවාම ඒකට වදින්නේ නැතිය.) අනික් උන් අල්ලාහ්හු අක්බාර් ගගා, අහස් ගුංඩුවලින් හරි කෙලිනවාය. අපේ උන්, බුදු සරණයි උඹට පුතේ කියා අනුරාජපුරෙන් පටන් ගෙන හංදියක් හංදියක් ගානේ තියෙන ඇහැටු ගස් වලට පුක උඩ දාගෙන වඳිනවාය.

    එහෙම බැලුවාම, මේ හෑල්ල, කිසිසේත්ම ආගම එල්ල කර ලියන එකක් කියා හිතනවා නම් බොහෝම වැරදිය. මේ කතා කරන්න යන්නේ ආගමේ මුවාවෙන් ඒවායේ ඒජන්ට්ලා (බුද්ධාගමේ නම් හාන්දුරුගොල්ලෝ) ගෙනයන ත්‍රස්තවාදය ගැන කතා කිරීම පමණය. ඕනෑම එකෙක් ෆෙන්ෂුයි හෝ නමෝ නාරයන් හක්ගෙඩිවලට හෝ ඕන පුක් ගෙඩියකට වැඳගත්තාට මාතලන්ට අවුලක් නැත්තේය. උන් කරන්නේද අනික් උන් වගේම බිස්නොස් එකක් නිසාය. ඒත් ඒවායේ නාමයෙන්, අපේ පුකේ අරින්න එනවා බලාගෙන ඉන්නවා නම්, ඒකට් කියන්නේ නොම්මර එකේ ගොන් කමක් කියාය.

    FA032613.jpg

    ලාංකීය අනන්‍යතාවය සහිත මුස්ලිම් කානතාව..​

    දැන් මේ අයිසිස් එකා ගැන අපේ බුද්ධි අංශවල උන් අංශු මාත්‍රයක් හෝ දැනගෙන සිටියාද යන්න විශාල ගැටලුවක්ය. ඒ කාලේ කොටි ගැන ඔත්තු දෙන්න ගියාම, පුල්ලි තිබුනාද කියා බලාගෙන වරෙන් යකෝ කියු ආරක්ෂක අංශ, අන්තීමේදී කුරුම්බැට්ටි මැෂින් වලින් ඇවිල්ලා කොළබට කෙලිනා කොට පුක රත්වී රෑට යන මා වව්ල්ලුන්ටත් ෆයි සීරෝ එකෙන් කෙලලාම ඇරියේය. තව ඩිංගෙන් ටාගට් එක මිස් වෙලා මෙළෝ රහක් නැති ඉන්ලන්ඩ් රෙවනිව් එකට කෙලිය නිසා බේරුනා මිසක්, එයා ෆෝස් එකේ ටාගට් එකට වැදුනා නම්, යුද්දේ ඉවර කරන්න තව සෑහෙන කාලයක් යන්නත් තිබ්බේය.

    ඒ අපේ බුද්ධි අංශවල දක්ෂතාවයය. අද මේ රටේ අයිසිස්ලා වගේ උන් ඉන්නවා කියා මතලන් කියන්නේ අද ඊයේ සිට නොවේය. මාතලන් මේ අනතුර ආරක්ෂක අංශවලට පවා දන්වා යැවූවද, ඝෝඨා වැනි බලගතු පොරවල් සිටිද්දිත්, රිෂාඩ් බද්යුදීන්ලා වගේ උන් තලෙයිබාන්කරනය කීසි අඩුවක් නැතිව ගෙන ගියා පමණක් නොව, උන් නඩුකාරයන්ට පාට් දමා, උසාවීවලට ගල් ගසා, මහ එකාගේ දකුණු පැත්තෙන් ඉඳගෙන ඉන්න තරම් බලවත් වෙලා හමාරය. අළුත් උන්ගේ ආන්ඩුවේද ඌ පොරකි. පරිසරය සුරකින්න හින්නගන්නාගේ බට්ටාටත් දුම් පරීක්ෂනේට 5000 ක් කෙලින ආන්ඩුවේ අයියලාගේ එහා පැත්තේ ඉන්නේ, පරිසරය විනාශ කොට තලෙයිබාන් ජනපද හිටු කියා වපුරන රිශාඩ් බද්යුදීන්ලාය්

    අද විදේශිකයකුට ගෝල්පේස්, දියත් උයන හෝ වික්ටෝරියා පාක් එක පෙන්නන්නට බැරිය. උන් අහන්නේ මේක මුස්ලිම් රටක්ද කියලාය. අරාබියෙන් එන ටුවරිස් කෑලී ගෝනී බිලි කිට් එක ප්ලේන් එකේම ගලවලා මෙහේට එද්දි, මෙහේ උන් ඉන්නේ ගෝනි බිලි කිට් ඇතුලේය. මේවා අස්සේ ඉන්නේ ගෑණුද, පිරිමිද, පොන්නයෝද, පාතලයෝද, කොටිද, තලේබාන් කාරයෝද කියන්න එකෙක් වත් දන්නේ නැතිය.

    මේ පිරිමි ගවුම් ඇඳිල්ලයි, ගෑණු ගෝනි බිලි කිට් ගහන්නයි පටන් ගත්තේ 2009 කොටි සමූලඝාතනයෙන් පස්සෙය. එතකන් මුන් කරුණලාට පිල්ලෙයාන්ලාට බයේ උන්නේය. අද නැගෙනහිර කියන්නේ තනිකර අරාබියක්ය. මාන්නාරම පැත්තේද එහෙමය. උන්ට හෙල්මට් නීති නැතිය, වාහන රැජිස්ටොර් කරලා නැතිය, කිසිම බිස්නස් එකක් රැජිස්ටර් කරලා නැතිය, ආන්ඩුවට ගෙවන්න තියෙනා කිසීම ගෙවීමක් කොරන්නේ නැතිය. පාලනය තනිකර පල්ලියෙන්ය.

    660x390image1361432349-13145-Photo04-0%2B%25281%2529.jpeg

    මේන් අරාබියේ ගෑණූ​

    උන් පිරටින් එක එකා ගෙනත් අමුතු ඉස්කෝල දාල උගන්වන්නේ මොන මළහත්ට්තිලව්ද කියා හොයන්නට එකෙක් නැතිය. පල්ලියේ මූලිකත්වයෙන් තලේබාන් හා අයිසිස් ගේම කිසිම් අවුලක් නැතිව ගජරාමෙට යනවාය. පිරිමි පොන්නයෝ වගේ ගවුම් ඇඳගෙන ගියාට අවුලක් නැතත්, බුර්කාව නම් වහාම තහනම් කළ යුතුය.

    අද ප්‍රංශයේද මුස්ලිම් පල්ලි පවා තහන්ම් කොරන්න යන්නේ උන්ගේ හදවතටම කෙලලා ගියායින් පස්සේය. එම නිසා මෙළෝ වැඩක් නැතිව ඉන්නා බුද්ධි අංශ යොදා, වහාම මේ ගැන සොයා බැලිය යුතුමය. ජෙනරල් ෆොන්සේකා මෙන්ම ඝෝඨාභයලා උනත් මේ ගේමට එකතු කර ගන්නවාට කිසි අවුලක් නැත්තේය. මොකෝ මානව හිමිකම් හා අගමික නිදහස් රකින්න කියා ගෝනී බිල්ලෝ පාරේ යනකොට අවසානයේදි නැතිවෙන්න අපේ පුක නිසාය.

    මේ පිළිබඳ මා(තලන්)ගේ අත්දැකීමක් ලියා මේකට තිත තියනවාය. අපි පිටකොටුවට ආවයින් පස්සේ අපේ ෆ්ලැට් එකේ ඉස්සරහා ගෙදර, මේ ගවුම් කාරයෝ ඇවිත් කන පැලෙන්න ආගම කියා, ඉන් පස්සේ හූම් සද්දයක් නැතිව ගේමක් ගෙනිච්චේය. අනෙක් උන් මුන්ට බයේ ජීවත් උනද මාතලන් කොලේ මුන් ප්‍රේ කොරනා වෙලාවට සැට් එක කන පැලෙන්න දැමීමය.

    මේ නිවස හිමියා අහිංසක එකෙක් උනද අර එන සෙට් එකේ උන් ලෙබ්බෙක්ද මොකෙක්ද ඇවිල්ලා මගේ සැට් එක ඕෆ් කොරන්න කීවේය. මම ඇයි කියා ඇහුවාම, ඌ කිව්වේ උන් ආගම අදහනවා කියාය. මම ඌට කිව්වේ මේකේ තියෙන්නේ ගෙවල් නිසා අදහන රෙද්දක් පල්ලියේ අදහන්නා ලෙසය. කේස් එක පොලීසිය දක්වා ගිය අතර, මාතලන් පොලීසියට කිව්වේද ලෙබ්බේට කියපු කතාවමය.

    No%252Bcrap%252Bburkas%252Bare%252Bfreaking%252Bterrifying%252B_039ea62042377da92e7f3d64d99afb9c.jpg

    මොක්කුද මුන්....​

    ඉන් පස්සේ උන් පැත්ත පලාතේ ආවේ නැති අතර, සති දෙකකට ඉතර පස්සේ ගෝනී බිල්ලෝ සෙට් එකක් එන්න පටන් ගත් අතර, අර ලෙබ්බේද මොකාද එකා වෙනුවට වෙන එකෙක් එක්ක සෙට් එකක් ඇවිල්ලා, අර ගෝනී අස්සේ උන්න ගැණුන්ටද පොන්නයන්ටද තලේබාන් උන්ද මක්කුන්ටද මන්දා උන්ට අර දේශනාවම දී, පස්සේ රහස් සාකඡාවත් පැයක් දෙකක් විතර ගියේය. මාතලන් කොලේ ආයෙත් සැට් එක දාන එකය.

    මේ ලෙබ්බේ අරූ වගේ ගෙමට ආවේ නැති අතර, අප නිවසට බුරියානි, වටලප්පන් හා බොම්බේ සුවිට් පාර්සලයක් එව්වේය. ඒවායෙනුත් හොඳට සප්පායම් වී ආයෙත් සැට් එක කන පැලෙන්න දැම්මේය. වැඩේ හරියන්නේ නැති බව දැන ගත් කස්ටිය කොළේ ගෙවල් මාරු කිරීම පමණය. ඒත් උන්ගේ ගේම වෙන කොහේ හෝ පොන්නයන් සිටිනා දිහාවක ගජරාමෙට කෙරිගෙන යනවා ඇත.

    කරුමය කියන්නේ, මුන්ට වැඩි හරියක් මාට්ටු වෙන්නේ නූගත්, දුප්පත් සෙට් එකය. අර ලෙබ්බෙලා ඔක්කෝම අර මැරුම් කෑ අයිසිස් කාරයා මෙන්ම බ්‍රයිට් පොරවල්ය. මාතලන් විස්වාශ කොරනාකාරයට දැන් මුන් මුලු ලංකාවෙම ඇත්තේය. මෙහේ ගේම පරක්කු උනේ කොටින්ට පින් සිද්ද වෙන්නය. කොටි ගේම ඉවර උන ගමන් මුන්ගේ ගේම ආතල් එකේ ගෙනියන්නේය. හැබයි ඉතින් මුන් පටන් ගත්තොත් හෙම අම්මට හැමනිලාම තියේය.

    අරිනකම්ම බලා සිටිනවාද...? එසේ නොමැති නම් මූද හත් ගව්වත් දුර උනත්, අමුඩේ ගහ ගන්නවාද යන්න තීරණය කිරීමටත් වැඩි කාළයක් නම් ඇත්තේම නැත්තේය.

    අල්ලාහූ අක්බාර්..!!!
    ගෝඩ් බ්ලෙස් සිරි ලංකා..!!!
    අපේ රට දළාදා හිමි සරණයි..!!!
    ඔබ සැමට අබ සරණයි..!!!
    source: http://maathalan.blogspot.co.id/2015/11/isis-isis-crisis.html
    Rep කපන උන් කපාපල්ල. උන්ට ඉතින් එච්චරනෙ කරන්න පුලුවන් :no:
     
    Last edited:
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    කියවන්න කම්මැලියි මොනවා වුනත් ත්‍රස්ථවාදීන්ට ලංකාවෙ හිස ඔසවන්න දෙන්න නරකයි Nuke කරලා දාන්න ඕනෙ මූලික අවස්ථාවෙදිම :yes:
     

    Sadeepa Arosha

    Well-known member
  • Aug 24, 2009
    8,871
    707
    113
    ඇයි එන්නද ?
    කියවන්න කම්මැලියි මොනවා වුනත් ත්‍රස්ථවාදීන්ට ලංකාවෙ හිස ඔසවන්න දෙන්න නරකයි Nuke කරලා දාන්න ඕනෙ මූලික අවස්ථාවෙදිම
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    පැටියා;19346331 said:
    කියවන්න කම්මැලියි මොනවා වුනත් ත්‍රස්ථවාදීන්ට ලංකාවෙ හිස ඔසවන්න දෙන්න නරකයි Nuke කරලා දාන්න ඕනෙ මූලික අවස්ථාවෙදිම :yes:

    Nuke කරලා දාන්න ඕනෙ මූලික අවස්ථාවෙදිම :yes:

    කියවන්න කම්මැලියි මොනවා වුනත් ත්‍රස්ථවාදීන්ට ලංකාවෙ හිස ඔසවන්න දෙන්න නරකයි Nuke කරලා දාන්න ඕනෙ මූලික අවස්ථාවෙදිම

    අම්මපා ඇත්ත කතා කරලා තියෙන්නේ... :yes: :yes:

    ඔය කොහොම කිව්වත් ඕව අපේ රටේ කෙරෙන්නෑ බන්.
    අපෙ උන් ඉන්නෙ කෙලවෙනකන්ම බලාගෙන
     

    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    ලංකාවේ පැහැදිලිවම මුස්ලිම් හා ක්‍රිස්තියනී අන්ත වාදයක් තියනවා. එකට උන්ටම කෑ ගහලා වැඩක් නෑ. සිංහලයෝ එකමුතු නෑ.. මුලින්ම සිංහලයෝ එකමුතු වෙන්න ඕනේ. ආර්ථික හා සාමජිය වශයෙන් මුස්ලිම් හා ක්‍රිස්තියනී උන්ට වඩා දියුණු වෙන්න ඕනේ.එහෙම නැතුව උනව නවත්වන්න බෑ
     

    Sams.Ryo

    Well-known member
  • Dec 7, 2014
    2,552
    973
    113
    31
    Colombo
    Fullscreen_capture_11282015_91813_AM_bmp.jpg


    දැන් මේ මල්ලි කියනව මම බයියෙක් කියල. සිංහලයත් දෙකට බෙදිල බයියොයි ටොයියොයි කියල. මම මෙතන දේශපාලනේ ගැන කතා කෙරේ නෑ. මෙව්ව ඉතින් හදන්න බෑ. ආතල් එකට ගහල ඉපදුන එවුන් නේ.
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    අපි කීබෝඩ් ඒක කැඩෙනකන් කෙටුවාට වැඩක් නෑ. එලියට ගිහිල්ලා ඇක්ෂන් එකක් ගත්තේ නැත්තන්.
     

    cdi

    Well-known member
  • Oct 24, 2010
    754
    179
    63
    සියනෑ කෝරළේ
    ත්‍රස්ථවාදීන්ට ලංකාවෙ හිස ඔසවන්න දෙන්න නරකයි Nuke කරලා දාන්න ඕනෙ මූලික අවස්ථාවෙදිම
     

    navodwickra

    Well-known member
  • Jan 17, 2007
    11,424
    2,141
    113
    Leeds, UK
    ලංකාවේ පැහැදිලිවම මුස්ලිම් හා ක්‍රිස්තියනී අන්ත වාදයක් තියනවා. එකට උන්ටම කෑ ගහලා වැඩක් නෑ. සිංහලයෝ එකමුතු නෑ.. මුලින්ම සිංහලයෝ එකමුතු වෙන්න ඕනේ. ආර්ථික හා සාමජිය වශයෙන් මුස්ලිම් හා ක්‍රිස්තියනී උන්ට වඩා දියුණු වෙන්න ඕනේ.එහෙම නැතුව උනව නවත්වන්න බෑ

    කතෝලික බහුතරයක් (දෙමල ඇරුනම) සිංහලනේ බන්, මමත් සිංහල කතෝලික. මුලින්ම ඉතින් ජාතියට තමා තැන දෙන්නේ.