ISIS හි සිටින්නේ ඉස්ලාමිකයන් නොවේද?
බටහිර සමහරක්ට අනුව ISIS සංවිධානය ඉස්ලාමීය නොවේ.නමුත් ඒ බව ඔප්පු කරන්නට ඔවුන් ඉදිරිපත් කරන කාරණා කිසිවක් සාර්ථකය ඒවා නොවේ.
ISIS සංවිධානයේ නායකයා ඉස්ලාමය සම්බන්ධව ආචාර්යය උපාධියක් පවා ලබාගෙන අයෙක් බව ප්‍රසිද්ධ කරුණකි.තවද ඔවුන් කරන ක්‍රියා (කෲර) බොහෝමයක් කුරාණයේ පාඨ යොදාගෙන සාධාරණීකරණය කරයි.
සමලිංගිකත්වයට ක්‍රිස්තියානය තුල මෙන්ම ඉස්ලාමය තුලත් ඉඩක් නැත.මේ ආගම් 2කටම අනුව සමලිංගිකත්වය පාපයකි.නමුත් ෂරියා නීතිය ක්‍රියාත්මක වන මුස්ලිම් රටවල සමලිංගිකයන්ට දඬුවම මරණයයි.ඉරානය තුල සමලිංගිකයන් එල්ලා මරන ලද අවස්ථා ඔබ අන්තර්ජාලය ඔස්සේ ඕනෑ තරම් දැක ඇති.
ඉස්ලාමය ආරම්භයේ පටන් ව්‍යාප්ත වුයේ කඩුවෙනි.එනම් බලහත්කාරයෙනි.මුසලුන්ගේ ඉන්දියානු ආක්‍රමණය ඊට කදිම නිදර්ශනයකි.මිනිසුන් මත බලහත්කාරයෙන් පැටවූ ආගම් අතර ඉස්ලාමයට ප්රමුඛස්ථානයක් හිමිවන්නේ ඒ නිසාය.
ඉස්ලාමය ව්‍යාප්ත කල අනෙක් ක්‍රමය ජනගහන ජිහාදයයි.ශ්‍රී ලංකාව තුල එය 100%ක් සාර්ථකව ක්‍රියාත්මක වේ.බුරුම රජය මුස්ලිම් පවුල් වල දරුවන් ගණන සීමා කරන්නට නියෝග කලේද ඒ නිසාය.ජනගහන ජිහාදය ක්‍රියාත්මක කරන්නට නම් සමාජය තුල ඉතරලිංගික සබදතා වැඩි විය යුතුය.සමලිංගිකත්වය හරහා ජනගහන ජිහාදයට මරු පහරක් එල්ල වේ.ඉස්ලාමය තුල සමලිංගිකත්වයට මරණීය දණ්ඩනය ලබාදෙන්නට එයද හේතුවකි.
දියේ ගිල්වා ඝාතනය කිරීම
කෲරත්වයේ හිනි පෙත්තට ගිය ISIS සංවිධානය
Source:barenakedislam.com
-HarshaLulzSec-

මුසලුන් සමලිංගිකත්වයට විරුද්ධ වීමට සැබෑ හේතුව එය පාපයක් වීමද ? වෙනත් හේතුව තිබේද?
ඉස්ලාමය ආරම්භයේ පටන් ව්‍යාප්ත වුයේ කඩුවෙනි.එනම් බලහත්කාරයෙනි.මුසලුන්ගේ ඉන්දියානු ආක්‍රමණය ඊට කදිම නිදර්ශනයකි.මිනිසුන් මත බලහත්කාරයෙන් පැටවූ ආගම් අතර ඉස්ලාමයට ප්රමුඛස්ථානයක් හිමිවන්නේ ඒ නිසාය.
ඉස්ලාමය ව්‍යාප්ත කල අනෙක් ක්‍රමය ජනගහන ජිහාදයයි.ශ්‍රී ලංකාව තුල එය 100%ක් සාර්ථකව ක්‍රියාත්මක වේ.බුරුම රජය මුස්ලිම් පවුල් වල දරුවන් ගණන සීමා කරන්නට නියෝග කලේද ඒ නිසාය.ජනගහන ජිහාදය ක්‍රියාත්මක කරන්නට නම් සමාජය තුල ඉතරලිංගික සබදතා වැඩි විය යුතුය.සමලිංගිකත්වය හරහා ජනගහන ජිහාදයට මරු පහරක් එල්ල වේ.ඉස්ලාමය තුල සමලිංගිකත්වයට මරණීය දණ්ඩනය ලබාදෙන්නට එයද හේතුවකි.
ISIS සංවිධානය පුරුෂ සමලිංගිකයන්ට මරණීය දණ්ඩනය ලබාදෙන අයුරු
ISIS සංවිධානයේ තවත් කෲර ඝාතන විධි කිහිපයක්
දියේ ගිල්වා ඝාතනය කිරීම
ෂරියා නිතියට අනුව අත් සහ පාද කපා දැමීම
කෲරත්වයේ හිනි පෙත්තට ගිය ISIS සංවිධානය
Source:barenakedislam.com
-HarshaLulzSec-
Last edited: