රටකට ආණ්ඩුවකට නිත්‍යානුකුල සන්විදනෙකට විරුද්දව උද්ගොශ්නයකින් විරෝදය පාන්න පුළුවන්. ඒ මචං එම සංවිදාන නිත්‍යානුකුල නිසා ප්රජාතන්ත්රවාදීවැ අපිට හෙලා දැකලා ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. එත් ත්‍රස්තවාදී කියන්නේ කිසිම් නීතියක් ජාතියක් ජම්ම්ම්යක් නැති හොරු රැලක් ඒ වගේ දෙකට උද්ගොශ්නය කරන්නේ නැහැ සාමන්යෙන්.
දැන් මානව හිමිකම් උනත් අරන් බලපන්. කොටි කොච්චර මානව හිමිකම් කදකරත් බෝම්බ පිපිරෙවුවත් මානව හිමිකම් චෝදනා කොටින්ට එල්ලේ කරන්නේ නැත්තේ උන් ත්‍රස්තවාදී සන්විදනයක් උන් බැදිලා නැහැ මානව හිමිකම් ආරක්ෂා කරන්න.
එත් රජයකට එහෙම බැහැ. රජයක් රජයේ හමුදාවක් පොඩි දෙයක් කලත් නීතියට පටහැනි. එකයි කොටින්ට බලපාන්නේ නැති isis එකට බලපාන්නේ නැති ඒවා අපිට බලපාන්නේ.
මන් හිතන්නේ ත්‍රස්තවාදය යුදමය වශයෙන් පරාද කරනවා ඇරෙන්න උද්ගොශ්නයක් කරන එක කමකට නැති දෙයක්. මොකද ත්‍රස්තවාදී සන්විදනයක් මිනීමැරීම හා කොල්ලකම වලටම පමණක් බැදිලා ඉන්න නිසා