ඇමෙරිකාව චාටර් කරන්ඩ උන් හදන්නේ. උඹල වගේ අපි පොල් ගගා ඉන්නේ නෑ මෙහෙමයි උන්ට සලකන්නේ කියල පෙන්නන්ඩ යන්නේ.![]()

ISIS ලවා USA කරන හදන්නේ සිරියාවේ තියන රුසියා හිතැති පාලනය පන්නල අස්ථාවර රටක් හදලා රුසියාවේ කට ලගට එන්න.
ඇමෙරිකාව චාටර් කරන්ඩ උන් හදන්නේ. උඹල වගේ අපි පොල් ගගා ඉන්නේ නෑ මෙහෙමයි උන්ට සලකන්නේ කියල පෙන්නන්ඩ යන්නේ.![]()

Does is matter ???
CIA create ISIS...