math illuwa Buwa Sadda Ne
Akamethi Athi Ban
Sharing Is Caring Ape un Laga ne
![]()
වැරදි කතාවක් ඒක නම්, මම හිටපු පයිරේට්බේ/කැට් අප්ලෝඩර් කෙනෙක්. හිරේ යන්න බැහැ බන්. උඹ උනත් කේස් උනාම කෙලින්ම පාවලා දෙනවා ඕවා මාට්ටු උනාම. දොස් කියන්න බෑ, අපි වගේ නැහැ හැම මනුස්සයාම. ඒ නිසා මට අවධානමක් ගන්නයි අමාරු. ඒ හැර මගේ පුද්ගලික අකමැත්තක් නැහැ. පුෂ්පානන්ද අංකල් පන්නනවා ඕවා පස්සේ, ලොකු හෝර්ඩින් එහෙම ගහපුවායේ කොම්පැනිවලට කෝල් කරල චෙක් කරලා බලනවා සමහර වෙලාවට.
මෙච්චර කාලයකට පුෂ්පානන්ද අංකල්ගෙ ප්‍රීමියම් ෆොන්ට් සෙට් එකේ විජේසේකර ටීටීඇෆ් නොහැදෙන්නත් හේතුව ඒකයි, මහේන්ද්‍ර අය්යාත් ලස්සනට කිව්වේ ගස් යන්න බැහැ කියලා. වෙන තරහක් නැහැ මචො. මමත් උඹෙන් මතකෙයි මේධාවී අකුරු ඉල්ලුවා.

ඔව් එක ඇත්ත...පුෂ්පානන්ද ලොක්කව මම පර්සනලි දන්නවා. ලොකු මහන්සියකින් ඔය ෆොන්ට් සෙට් එක හැදුවේ. අභය, අර්ජුන ෆොන්ට් සෙට් එකට මනුස්සය සද්දයක් දාන්නේ නෑ. ඒවා සේවයක් විදියට කාලේ කිව්වා. නමුත් අනිත් ෆොන්ට් කමර්ෂල්......
අනික පොර වැඩ කාරයා. ඉල්ලන් *කේ ටින්කිරි ගාගන්න බෑ කොල්ලනි......
1. ෆොන්ට් ෆයිල් කොපි කරන්න බැහැ.
2. උන් අකුරු මිශ්‍ර කරලා හදලා තියේනනේ, සොෆ්ට්වෙයා එක ඔන් කරාම තමා විජේසේකර එකේ විදිහට වදින්නේ. නැත්තං විජේසේකර නෙවේ මොකුත් වදින්නෑ හරියට.
3. හැමදාම ඉසිවර එකට කෝල් කරලා සොෆ්ට්වෙයා එකේ අන්ලොක් කරන අලුත් පාස්වර්ඩ් එක ඉල්ලගන්න ඕනෙ.
4. ෆොන්ට්ස් ෆෝල්ඩර් එකේ ෆොන්ට් නැහැ. උන් සෑන්ඩ් බොක්ස් එකක වගේ ක්‍රමයක් හදලා ඇති ගන්න බැරි විදිහට ටෙම්පරි ලොකේෂන් එකක තියාගෙන දෙන විදිහට.
5. ඉස්සර පරණම වර්ෂන් වලනම් ෆොන්ට් කොපිකරගන්න පුලුවන්. ඒවා කොපි කරගත් අය තමයි ඔය හොරට පාවිච්චි කරන්නෙ.
ඕක අපි අලූතෙන් ගත්තොත් හැමදාම කෝල් කර කර අන්ලොක් කොඞ් එක අහන්න වෙනවයි කියන කතාව මොකක් ද? එක පාරක් අන්ලොක් කෝඞ් එක අරගත්තම මදිද ?
ඕක අපි අලූතෙන් ගත්තොත් හැමදාම කෝල් කර කර අන්ලොක් කොඞ් එක අහන්න වෙනවයි කියන කතාව මොකක් ද? එක පාරක් අන්ලොක් කෝඞ් එක අරගත්තම මදිද ?

එතකොට තවත් ලත්තනයි.
aththo kathi bothi design karathi. naththo request karathi, bump karathi.![]()

aththo kathi bothi design karathi. naththo request karathi, bump karathi.![]()

man wihiluwata bn kiwwe. ochchara sira ganna epa ithin.It's easier for you to say, if something happens they are gonna held me accountable for piracy, yall can say that yall did not know they aren't free.![]()

man wihiluwata bn kiwwe. ochchara sira ganna epa ithin.
mama gaththanm mama denneth naha oya case hinda![]()
Dennat bahae ban protect karala thiyenne.