මං ගාව මෙන්න මේ Font ටික තියෙනවා...ඕනි නම් PM කරන්න...ඔක්කොම රු. 1000/- කට දෙනවා
Direct ගන්නවා නම් මෙන්න ගාන
Last edited:
ඇයි බං ඔය ෆ්‍රී ෆොන්ට් ටිකක් රී නේම් කරලා මේකේ උන්ගෙන් සල්ලි ගන්න දගලන්නේ.
ඔය හැම තැනම තියන ෆොන්ට් සෙට් එක. ඔය වගේ චාටර් වැඩ කරන්ඩ එපා බං![]()