Iskole yanakota Ammala kiyak dunnada ?

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    Grad 1 - O/L = Rs 0.0
    2003 A/L = Only bus fare (24 rupees, later 30 rupees)

    Mama podi kale gedarin salli horakam karalath thienawa. A/L karanakota ude 6.00-6.30 withara bath kewama hawasa 3.00 ta gedara enakan kemak na. Mata nam iskole yana eka epa wela hitiye A/L kale
    :dull:
    කැරි කාලකන්නියෙක් හුත්තො.. ඒ කාලෙ තමා කොල්ලෙක්ගෙ ආතල්ම කාලෙ..:growl: උඹට හොඳ යාලුවො ඉන්නෙ නැතුව ඇති අනිවා.. එහෙම හිටියා නම් උඹට ලොවෙත් එපා වෙන්නෙ නෑ ඒ කාලෙ.. මම යකෝ උසස් පෙළ කරන්නත් නෙමේ හිටියෙ.. ඔය මල් බබාලා, නුවන් අයියලට එහෙම මං කියලත් ඇති සීන් එක.. මං පොඩි සීන් එකක් නිසා ටහිකෙන්න කාලා හිටියෙ.. කකුලයි අතයි එල්ලගෙන, ඔලුව පලාගෙන.. කොල්ලොන්ගෙ කටේ බලේට මං උසස් පෙළ ලිව්වෙ..
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    matanam machan 10 wage dunne,....6 di
    passe 20 wage dunna..... 9-10
    AL kaale season.... 50 wage dunna :) mata pitin kannam salliyak thibbe naha :)
     

    NUWAN BUWA

    Well-known member
  • Jun 4, 2011
    41,753
    3,131
    113
    44
    යටියන්තොට..
    1, 2 වසර වගේනන් 10ක් විතර දුන්න මතකයි. ශිෂ්‍යත්වේ කරන දවස් වල 20ක් විතර හම්බ උනා. 6 විතර ඉදන් ගෙදරින් සල්ලි ගත්තේ නැ :yes: පොඩි කාලේ ඉදලම කීයක් හරි හම්බ කරගත්ත. මුලින්ම රුපියල් 800ක් විතර එකතු කරලා ෆෝන් එකක් ගත්ත. එක 1500ට වික්ක :lol: ඔය ආකාරයට දිගටම කරන ගියා :P තව පොඩි කාලේ computer එකෙන් game ගැහුවේ නැ, තනියම Web / Graphic Designing ඉගෙන ගත්ත :) දන්නෝ දනිති පලවෙනි website එක හැදුවේ 5 වසරේ ඉද්දි Layan Emirates කියල company එකකට :yes: Microsoft Front Page 97 පාවිච්චි කරේ :lol: එකට රුපියල් 10000ක් ලැබුන. පහුවදාම Organ එකක් ගත්තද කොහෙද :P දැනුත් Field එකනං ඒක, හැබැයි Front Page නෙවේ පාවිච්චි කරන්නේ :lol::lol::lol:
    :)
    උබලා තමයි බන් අදහන්න වටිනා මිනිස්සු ...
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,077
    113
    35
    කෙල්ල ළඟ
    සුද්ද එහෙට එන්න කියලා
    හුකාපටස්.. මේකා යහතිං ලංකාවට ආවොත් ඇති.. හැබැයි මනුස්සයෙක් වෙයි එහෙට ගියාම.. එළු රැවුල කපලා.. ඇඟපතත් පොඩ්ඩක් හදාගෙනම එයි..:lol:

    Rs 20
    godamma rotiyak rs 10 e , kiripakat ekak rs 10
    පරාටෙ රුපියල් දහයයි, කිරි පැකට් එක රුපියල් දහයයි.. ඔය කොයි කාලෙද ඕයි..? මොකක්ද කඩේ..? :shocked:
     

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113



    පරාටෙ රුපියල් දහයයි, කිරි පැකට් එක රුපියල් දහයයි.. ඔය කොයි කාලෙද ඕයි..? මොකක්ද කඩේ..? :shocked:


    kiri packet 10ta thibba sonnayo godak kal......2000 mul kaale wage matakai.....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    මන් නම් ලද කෑම කවේම නැහැ බන්. එතං මට වියදම් ගියේ නැහැ. හැබයි සිගරට් බොන්න් ගත්තට පස්සේ වියදම් ඒ කලේ 9.50යි
     

    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,839
    99,019
    113
    1~5 wasaredi - 2~5 rs
    6~11 wasaredi - 5~10 rs
    AL waaladi 20rs

    bath mul 2kak denawa kana , gewal laga nisa pain awa giya.
    e dawas wala epa wela idiyata dan thama eke watinakama therene machan.
     

    rigamage

    Well-known member
  • Feb 18, 2007
    3,388
    1,220
    113
    මහවිලච්චිය
    Rs 30-50 wage hamba wenawa..Tatta nam aniwa 50k denawa..ammagen nam ehema wadiya labune na...mama grdae 8 innakota kama walata wiyadama Rs 10....a dawas wala api can teen eken illanne (7) ekai wade eaki kiyala..gana Rs 10...Egg bun 1a rs7...wade eka Rs 3..unu unwe tiyenne ..mar rasai...mama grade % innakota tama coke budysa awe..mulinma Rs 5 une...mama A/L karanakota Rs 42 ta those kawe..ada wage matakai...Those 2i parippu wade ekai plentiyai Rs 42....
     

    yosh371

    Well-known member
  • Jan 15, 2011
    8,432
    6,594
    113
    Land of Lions
    Grade 2 ඉන්නකොට මට ගෙදරින් රු 1000 දුන්නා පොත් වගයක් ගන්න.. බූක් ශොප් ඒකට ගියාම පොත් අවිල්ලා නැ කියුවා.. එහා පැත්තී තිබ්බෙ කැන්ට්න් ඒක රු 1000 දීලා ඉල්ලුවා ටොපි... කැන්ටීන් ඒකේ අන්කල් කාරයා මව ඔ‍ෆිස් ඒකට අරං ගියා අද වගෙ මතයි... තාත්තව principal අදුරන නිසා මාව ශේප් කරලා යැව්වා.
     
    Last edited:

    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    පරාටෙ රුපියල් දහයයි, කිරි පැකට් එක රුපියල් දහයයි.. ඔය කොයි කාලෙද ඕයි..? මොකක්ද කඩේ..? :shocked:

    Pita Kotuwe nan, adatath paraata ekak 10-12k thama ban :D
    Pita Kotuwe jaathika aahaaraya paraata ne! hodi free. :P
     

    rev

    Well-known member
  • Apr 18, 2013
    1,102
    49
    48
    2002 wala di dunne 10i Malu pan 10i Kiri packet eka 10i gedain kama dunna. Gedarin ekkan yanna awa.

    2010 di 20i malu pan eka 15k or 18k Gedarin awe na, sisu sariya school bus eke awe, Rs. 3ta!! No savings ithin.