ow ban 1-5 giye game iskole ta. Dannam un dakinna labenneth kalathurakin.ගමේ ඉස්කෝලෙකටද ගියේ..?
ow ban 1-5 giye game iskole ta. Dannam un dakinna labenneth kalathurakin.ගමේ ඉස්කෝලෙකටද ගියේ..?



හැබැයි 11 12 13 වසරවල තනියම ගියේ ආවේ. 12 13 maths වේලට සෝලාගේ ක්ලාස් යන්න නුගේගොඩින් කෑම කන්න කියල හැමදාම 300ක් ඉල්ලගත්ත.
හැබැයි කෑවේ පොඩි පාලම (නුගේගොඩ ක්ලාස් ගිය අය දන්නවා ඇති පොඩි පාලම කඩේ) රුපියල් 50 නිකන්(චිකන් මාළු මුකුත් නැති) කෑම එකක්. ඒ කඩේ අක්ක(අක්කද අන්ටිද මන්ද මතක නෑ) මස් හොදි දාල දෙනවා අපි එක්ක ෆිට් නිසා. 
සිගා ගහපු සහ බිපු කාලේ දවසට දෙන සල්ලි වෙලින් කට්ටිය සෙට් වෙලා ගෙදර යන්න කලින් අඩියක් දාගෙන සිගා එකක් හරි දෙකක් හරි ගහල තමයි ගෙදර ගියේ.



..මේ ත්‍රෙඩ් එක දැකපු පොඩි වෙලාවේදී හිත එක පාරටම ඒ සුන්දර අතීතේ මොහොතක් සැරිසැරුවා...ow ban 1-5 giye game iskole ta. Dannam un dakinna labenneth kalathurakin.

මට මුලින්ම ඉස්කෝලේ ගෙනියන්න සල්ලි දුන්නේ 5 වසරේ.
ඒ කාලේ රුපියල් 5ක් දුන්න බයිට් පැකට් එකක් ගන්න හැමදාම. ඊට පස්සේ ටික ටික වැඩි උනා. එත් 10 වසර වෙනක මාව ගන්න හැමදාම ඉස්කෝලේ ගාවට ආව.හැබැයි 11 12 13 වසරවල තනියම ගියේ ආවේ. 12 13 maths වේලට සෝලාගේ ක්ලාස් යන්න නුගේගොඩින් කෑම කන්න කියල හැමදාම 300ක් ඉල්ලගත්ත.
හැබැයි කෑවේ පොඩි පාලම (නුගේගොඩ ක්ලාස් ගිය අය දන්නවා ඇති පොඩි පාලම කඩේ) රුපියල් 50 නිකන්(චිකන් මාළු මුකුත් නැති) කෑම එකක්. ඒ කඩේ අක්ක(අක්කද අන්ටිද මන්ද මතක නෑ) මස් හොදි දාල දෙනවා අපි එක්ක ෆිට් නිසා.
සිගා ගහපු සහ බිපු කාලේ දවසට දෙන සල්ලි වෙලින් කට්ටිය සෙට් වෙලා ගෙදර යන්න කලින් අඩියක් දාගෙන සිගා එකක් හරි දෙකක් හරි ගහල තමයි ගෙදර ගියේ.
එක නිසා සල්ලි ඉතුරු උනේ නැහැ..


ei kale patta ati ne bung
![]()
muddara card thibba banis hamba una kiri packet ehema. ee kale maru ban. kiri packet deka thuna gahanne samahara welawakta.
chanrika wesi awilla okkoma nawaththala damma ban. 
ජන්තු අයියා;17402784 said:30 ක් 40 ක් වගේ තමයි..ඒ කාලේ තිත්තයි වගේ දැනුනට දැන් තමයි ඒ කාලේ සුන්දරයි කියලා හිතෙන්නේ....මේ ත්‍රෙඩ් එක දැකපු පොඩි වෙලාවේදී හිත එක පාරටම ඒ සුන්දර අතීතේ මොහොතක් සැරිසැරුවා...
premadasage kale.muddara card thibba banis hamba una kiri packet ehema. ee kale maru ban. kiri packet deka thuna gahanne samahara welawakta.
chanrika wesi awilla okkoma nawaththala damma ban.
![]()
Chandrika wesinan tama okkama fuck kara 
ලොකු එක්කෙනා කිව්වෙ බබාලා දෙන්නෙක් ඉන්නවයි..?

aniwa aiya
kello bala bala wikara kara kara enna puluwan
ekath sira kalayak.
dn nm wada thama.melo rahak nathi life ekak![]()

මොනවා උනත් සචියා වැඩකාරයා මල්ලී ...



පොඩි කාලේ ඉදලම කීයක් හරි හම්බ කරගත්ත. මුලින්ම රුපියල් 800ක් විතර එකතු කරලා ෆෝන් එකක් ගත්ත. එක 1500ට වික්ක
ඔය ආකාරයට දිගටම කරන ගියා
තව පොඩි කාලේ computer එකෙන් game ගැහුවේ නැ, තනියම Web / Graphic Designing ඉගෙන ගත්ත
දන්නෝ දනිති පලවෙනි website එක හැදුවේ 5 වසරේ ඉද්දි Layan Emirates කියල company එකකට
Microsoft Front Page 97 පාවිච්චි කරේ
එකට රුපියල් 10000ක් ලැබුන. පහුවදාම Organ එකක් ගත්තද කොහෙද
දැනුත් Field එකනං ඒක, හැබැයි Front Page නෙවේ පාවිච්චි කරන්නේ 


මම හිතුවා අපි විතරද ඔය කාලේ බේබදු සෙට් එකක් හිටියෙ කියලා
ඇයි ඔයී?

ඌ මම හිතන්නෙ ජනවාරි වල ෆ්ලයි කරයි ගොඩක් වෙලාවට
ඒකනේ.. කලින් එකයිනේ හිටියෙ.. දැන් දෙන්නෙක් වෙලා..
ඒක තමා මුන් දෙන්නා මාරුවෙන් මාරුවට එළකිරි එන්නෙ..
කාලයක් මලා පැත්ත පලාතෙ ආවෙ නෑ අරූ විකාරෙන් එළකිරි ආවා..
දැන් සචියා බෙහෙතකට හොයාගන්න නෑ..
ඇහුවම කියනවා ලිමිට් පැනලා කියලා.. නැත්තං සුද්දෙක්ට වැඩ කරනවා කියනවා..

ඌ මම හිතන්නෙ ජනවාරි වල ෆ්ලයි කරයි ගොඩක් වෙලාවට![]()

