Iskoola Potha ඉස්කො‍්ල පොත

smad

Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    Iskoola Potha ඉස්කො‍්ල පොත

    මචන්ස්ලා... ඉස්කෝලෙ පොත වගේ වෙන ෆොන්ට්ස් නැද්ද ඉස්කෝ‍ල පොත වැඩ කරනව විදිහට වැඩ කරන... Keyman එක පාවිච්චි කරද්දි නම් FM Font DL Fonts ‍වගේ ජාති ගොඩකින් ගැහුව නෙ. Win 7 පාවිච්චි කරද්දි එහෙම බෑනෙ... මේකට මොකද කරන්නෙ... පොඩි හෙල්ප් එකක් දෙනවද බලන්ඩ...:(:(:(
     

    smad

    Well-known member
  • Jan 11, 2007
    2,819
    329
    83
    日本
    මුකුත්ම කියන්ඩ බැරිනම් බම්පියකින් වත් හෙල්ප් එකක් දෙන්ඩ... :yes::yes::yes: