ISLAM_RELIOGON!!!!ඉස්ලාම්_ආගම!!

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,536
    22,217
    113
    Gotland
    මගේ ප්‍රශ්න

    1. අල්ලා මේ ලෝකේ මැව්වා නම්, ඔහු මේ ලෝකය මවනා තෙක් සිටියේ කොහිද ? කොහි සිටද ලෝකය මැව්වේ ?

    2. අල්ලා සර්වබලධාරී සර්ව සම්පුර්ණ වැරදි නොවෙන කෙනෙක් නම්, මැවීමේ දෝෂ ඇති වුයේ අයි ?

    3. ඔහු සිය අනුගාමිකයන්ට කාන්තාරයක් මවල, අනෙකුත් ආගමිකයන්ට සෞම්‍ය යහපත් මහද්වීප මැව්වේ ඇයි ?

    4. දැන් කියන්න එපා කාන්තාර උනාට තෙල් තියෙනවා කියල. ඒ තෙලුත් තව වසර 20 - 30 ඉවරයි නේද. අනේ ඇයි අනේ එහෙම උනේ
    අල්ලට තෙල් අන්ලිමිටඩ් මවන්න බැරිද ?

    5. තෙල් සහිත මද පෙරදිග මැව්වට තෙල් ගන්න තාක්ෂය සිය අනුගමිකයට දුන්නේ නැත්තේ ඇයි ?

    6. අල්ලා ඇමරිකාව සහ යුදෙව්වෝ මැව්වේ ඇයි ?

    7. සියලුම මුස්ලිම් අය ත්‍රස්තවාදීන් නොවුනත් 99% ත්රෂවාදීන් මුස්ලිම් ය වන්නේ ඇයි ?

    8. මැවුම් වාදය නැවතත් - අල්ල මිනිසාව ගෙඩියපිටින් මැව්වේ නම්, දැනට පොසිල සාක්ෂි මගින් හමු වී ඇති වානර මිනි අතරමැදි ජීවින් කව්ද ?

    9. ඉස්ලාම් වැලදගත් අයෙකුට අවශ්‍ය නම් එය ඇත හැර වෙනත් ආගමක් වැලද ගත හැකිද ?

    10. බින් ලාඩන් ගේ පටන් අපි දකින ත්‍රස්ත වීඩියෝ වල සිය සතුරන්ගේ බෙලි කපද්දී එතන කුරනයක් තබාගෙන සිටින්නේ ඇයි ? අල්ලාහුකබර් කියන්නෙත් ඇයි ?

    11. අල්ලාගෙ චායාරුපයක් හෝ චිත්‍රයක් තිබේද ? තිබේ නම් ඉදිරිපත් කරන්න. (අනෙක් සියලුම ආගමික නායකයන්ගේ චිත්‍ර / අනුරු තිබේ)

    දැනට මෙම ප්‍රශ්න වලට කොපි පේස්ට් නැතුව පැහැදිලි පිළිගත හැකි පිළිතුරු සපයන්න.
     

    Fayazkhan

    Member
    Jun 10, 2013
    35
    4
    0
    මම මේ ප්‍රශනය ඔබතුමා ගෙන් අහන්නේ හුදෙක් මගේ ඥාණය වර්ධන කර ගැනීමට පමණයි. ඔබව මැඩවීමේ අරමුණක් මෙහි නෑ.........
    ප්‍රශනය මේකයි සහෝදරයා.......

    අල්ලාහ්තආලා සර්ව බලධාරී නම්, නපුරක් පවතින්නේ කෙලෙසද?
    නපුර නියෝජනය කරනු ලබන ෂෙයිතාන් ට පවතින්නට පුළුවන් ඇයි?
    අල්ලාහ්තආලා සර්ව බලධාරී නම්, ෂෙයිතාන් හට ඔහුට විරුද්ධව වැඩකිරීමේ, මිනිසුන් ගේ හදවතට නපුර ඇතුළු කිරීමේ හැකියාව පවතින්නේ කෙලෙසද?
    කොටින්ම, අල්ලාහ්තආලා සර්ව බලධාරී නම්, ඔහුට විරුද්ධ නරක්/දුෂඨ බලයක් පවතින්නේ කෙළෙසකද?

    ස්තූතියි.
    machan uditha224 kiyana kenata mama answer eka liyana gaman thawa ahala thiyenawane.... puluwan ikmanata ubatath answer karannam.... machan....
    11.gif
    11.gif
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    11.gif
    11.gif
    එල මචන්
    11.gif
    11.gif
    මම ඔගොල්ලන් හැමෝටම පිලිතුරු දෙන්නම්!!! පිලිතුර ත්‍රෙඩ් එකේ දානකොට පී.එම් කරන්නම්....


    ගොබ්බ ප^ තොට ඕක type කරන වෙලාවේ උත්තරේ දෙන්න බැරිද ?
     

    mottaya

    Well-known member
  • Sep 3, 2008
    17,626
    378
    83
    ඇයි එන්නද?
    1.විනිශ්චය දිනයේදී ඇයි එක එක්කෙනාව වෙනම ගෙන්නලා හොඳ නරක අහන්නේ? සර්වබලධාරී නම් එහෙම ඕන නෑ.
    2.ගැහැණු වැඩි ප්‍රමාණයක් මැරුණට පස්සේ අපායට යනවනම්, පිරිමි (සාපේක්ෂව) වැඩි ප්‍රමාණයක් පාරාදීසයට යනවනම්, පාරාදීසයේදී පිරිමි: ගැහැණු අනුපාතය 1:72 වෙන්නේ කොහොමද? එහෙනම් පාරාදීසයේදී පිරිමි අයට ලැබෙන කන්‍යාවෝ පිරිමි අය නෙමෙයිද?:P
    3.ඒබ්‍රහිම්ට මක්කමේදී අල්ලාහ් (peace be upon him) තමන්ගේ පුතාව මරන්න කියල කිව්වම ශේතන් ඒකට විරුද්ද වුනාලු. (එතකොට ශේතන් දෙවියන්ට වඩා අවිහිංසාවාදී නැද්ද?(මම දන්නවා පුතාව මැරුවේ නෑ කියලා )) එතෙන්දි එබ්‍රහිම් ගල් 3ක් ගහලා ශේතන් එලෙව්වලු. එතකොට දෙවියන්ට විතරක් දෙවෙනි වන තරමටම බලයක් තියෙන ශේතන් කියන්නේ පරවියෙක්ද?(මම කිව්වේ ගල් 3ක් ගහලා එලවන්න නම්?)
    pm epa methana post ka. tawa mathak unama ahannam..:P

    ++
    4.දෙවියෝ විශ්වය මැව්වා නම්, ඇයි නෙප්චූන් වගේ ග්‍රහලෝක, ඇන්ඩ්රෝමීඩා වගේ චක්‍රාවාට මැව්වේ? දෙවියන්ගේ ප්‍රමුඛතාව මිනිසා මැවීම නම් ඇයි ඩයිනොසර්ලා වගේ සත්තු මැව්වේ? (beta testing kiyala kiyanna epa..)
     
    Last edited: