අද දහවල් 12 සිට කොළඹ දිස්ත්රික්කයේ ඇඳිරි නීතිය
වහාම ක්රියාත්මක වන පරිදි අද (14) දහවල් 12.00 සිට හෙට (15) අලුයම 5.00 දක්වා කොළඹ දිස්ත්රික්ක ට ඇඳිරි නීතිය පනවීමට වැඩ බලන ජනාධිපති රනිල් වික්රමසිංහ ගැසට් නිවේදනයක් මඟින් ප්රකාශයට පත් කර තිබෙනවා.
Sorry for the heading.misleading by helakuru
ㅤ
Last edited:
