Officially it should be
1024bytes -> 1KB
1024KB -> 1MB
1024MB -> 1GB
Oya method eka dan outdated bn.
1024 bytes > 1KiB
1024 KiB > 1 MiB
1024 MiB > 1 GiB




are you counting traffic based on the source IP ? destination ? Protocol or Interface ?Ipset -> Ipchain.. So we can count usage for a particular chain ( a user).![]()
are you counting traffic based on the source IP ? destination ? Protocol or Interface ?
මෙයාල පාවිච්චි කරන්නේ බයිට් 1024 -> විදිහටද (1024 bytes -> 1024KB -> 1024MB -> 1024GB)
නැත්නම් 1000 කියන එකද?
මම iptables පාවිච්චි කරලා ඩේට මොනිටර් කරන්න ටූල් එකක් හැදුව. එකේ පාවිච්චි කරේ 1024, හැබැයි ඩේට වැඩියෙන් යනවා මේකට වැඩිය. අන්තිමට ගැන හදපුවම මගේ එකත් 1000න බෙදල හැදුවනම් උන්ගේ පාවිච්චි කර කියන එකට ආසන්නව එනවා.
1GB -> 73MB වගේ යනවා. 100GB යනකොට නිකන්ම 7.5GB උන්ට.![]()
මොබිටෙල් එකේ නම් 1024MB=1GB ඒ වගේ තමයි යන්නෙ බං. ඔය 1GB පැකේජ් එකක් දැම්මත් 1024MB කියල නේහ් එන්නෙ. අනිත් ඒව ගැන නම් දන්නෙ නෑ. SLT එකෙත් කොහොමද දන්නෙ නෑ බං![]()




ඔවු, ඒ උනාට අපේ යුසේජ් එක කොහොමද කවුන්ට් කරන්නේ කියන එක අවුල.... මොකද මම 1024 බෙදපුවම එන එකයි උන්ගේ කවුන්ට් එකයි වෙනස්. මාත් 1000න බෙදපුවම අසන්න වශයෙන් හරි.
ඔවු, ඒ උනාට අපේ යුසේජ් එක කොහොමද කවුන්ට් කරන්නේ කියන එක අවුල.... මොකද මම 1024 බෙදපුවම එන එකයි උන්ගේ කවුන්ට් එකයි වෙනස්. මාත් 1000න බෙදපුවම අසන්න වශයෙන් හරි.